St.Joseph's Church Kuliyapitiya

We warmly welcome Rev. Fr. Himesha Nilanga Perera as the Assistant Parish Priest of Kuliyapitiya Parish. We pray that Go...
02/08/2026

We warmly welcome Rev. Fr. Himesha Nilanga Perera as the Assistant Parish Priest of Kuliyapitiya Parish. We pray that God richly blesses and guides him in his ministry among us.

අප පදවියට එක්වූ නවක පූජක පුතුන් දෙනමට සුභ පැතුම්.  ✝️❤️🕊️ කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව්මැදුරේ දී, කුරුණෑගල පදවි රදගුරු අති...
21/07/2026

අප පදවියට එක්වූ නවක පූජක පුතුන් දෙනමට සුභ පැතුම්. ✝️❤️🕊️

කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව්මැදුරේ දී, කුරුණෑගල පදවි රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා රාජගුරුප්‍රසාදීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති දිව්‍ය පූජා යාගයේදී ගරු නදුන් අදිෂ පෙරේරා සහ ගරු නිමේෂ් නිලංඟ පෙරේරා යන පූජාප්‍රසාදීන් වහන්සේලා දෙනම, පූජක සේවා වරම් ප්‍රදානය ලබා ගන්නා ලදි.

අප කුලියපිටිය මීසම සමඟ තේවාචාර්‍ය ධූරය දරමින් සිදු කළ සේවයට ගෞරව ස්තූතිය පුදන අතර දෙනමට දේව සේවයේ සෑම කටයුත්තක්ම සාර්ථකව සිදුකරන්නට දේව ආදරය සමගින්, ශුද්ධවූ ජුසේ මුනිඳුන්ගේ මැදිහත් පිහිට ආශිර්වාදය ලැබේවා.✝️🙏

✝️❤️
21/05/2026

✝️❤️

05/05/2026

St. Joseph's Church Feast Kuliyapitiya_ 💒

දෑතේ විරියෙන් - ලොවටම ආදර්ශ දුන්..දේව කුමරුන් රැක - ආදරය වැසි වැස්සූ..කම්කරු ජනතාවගේ - සදාකල් මුනිඳු පියා..නමදිමු බැතියෙ...
01/05/2026

දෑතේ විරියෙන් - ලොවටම ආදර්ශ දුන්..
දේව කුමරුන් රැක - ආදරය වැසි වැස්සූ..
කම්කරු ජනතාවගේ - සදාකල් මුනිඳු පියා..
නමදිමු බැතියෙන් - ශාන්ත ජුසේ මුනිඳුන් ❤️

01/05/2026

😍✝️❤️

කුලියාපිටිය දේවස්ථාන තරුණ සංගමය 2026 වසර සදහා නිල Shirt ය එලිදැක්වීම අද දින සිදු කෙරිණ. අප දේවස්ථානය තරුණ තරුණියන් සදහා ...
19/04/2026

කුලියාපිටිය දේවස්ථාන තරුණ සංගමය 2026 වසර සදහා නිල Shirt ය එලිදැක්වීම අද දින සිදු කෙරිණ. අප දේවස්ථානය තරුණ තරුණියන් සදහා එය ඇණවුම් කර ලබා ගැනීමේ හැකියාව දැන් ඇත.

අමතන්න : හර්ශණ 0767509014 (WhatsApp) | සිතුම් 0710821210 | ඉශාර 0742826252

✝️කුලියපිටිය ශාන්ත ජෝශප් තරුණ සංගමය විසින් තම නිර්මාණාත්මක හැකියා,දක්ශතා හා තම දැඩි කැපවීම ඉස්මතු කරමින් විවිධ තේමා ඔස්ස...
15/04/2026

✝️කුලියපිටිය ශාන්ත ජෝශප් තරුණ සංගමය විසින්
තම නිර්මාණාත්මක හැකියා,දක්ශතා හා තම දැඩි කැපවීම ඉස්මතු කරමින් විවිධ තේමා ඔස්සේ පසුගිය වර්ෂයන් වල වාර්ෂික මංගල්‍යන් වෙනුවෙන් ඉදිකළ නිර්මාණ කිහිපයක්..
🇻🇦🫡

05/04/2026

Address

Madampe Road
Kuliyapitiya
60200

Telephone

+94765305615

Website

Alerts

Be the first to know and let us send you an email when St.Joseph's Church Kuliyapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share