12/03/2025
කෝන්ගහගෙදර විහාරස්ථානයේ ඉදි වෙමින් පවතින චෛත්‍යය රාජයාණන් වහන්සේට 2025/03/12 දින ගඩොල් 2750 ක පුණ්‍යාධාරය පරිත්‍යාගය කරන ලද්දේ කොරියාවේ සේවය කරන මාලන් මහතා සහ කෝන්ගහ ගෙදර අමිතාප්‍රියංගනී මහත්මිය විසිනි.
එහි ප්‍රවාහන කටයුතු නිර්මාල් සප්ලයිස් (සුමිත්‍ර-0774120313) සහ කැලුම් දිසානායක(0767832132) පුණ්‍යාධාරයක් ලෙස අයකිරීමකින් තොරව කරදෙන ලදී.
ශ්‍රමයෙන් දායකත්වය ලබාදුන් සියළු ගම්වාසීන් ද ඇතුලත්ව සියලුම පරිත්‍යාගශීලීන්ටත් පුණ්‍යානුමෝදනාත්මක ස්තූතිය...!