St.Mary's Catholic Youth Federation

St.Mary's Catholic Youth Federation St.Mary's Church Catholic Youth Federation

කුඩා කල සිට අප සමග කාලය ගත කල.අප සමඟ ග්‍රාමයේ දේවස්ථානයේ වැඩ කටයුතු වලදී එකට සිටිමින් කුඩා කල සිට අපට හොද නරක කියා දුන් ...
19/06/2025

කුඩා කල සිට අප සමග කාලය ගත කල.අප සමඟ ග්‍රාමයේ දේවස්ථානයේ වැඩ කටයුතු වලදී එකට සිටිමින් කුඩා කල සිට අපට හොද නරක කියා දුන් අප ග්‍රාමයන් පත් උන නවක පියතුමන් වන ගරු යසිත සුපුන් පියතුමන්ට අපගේ සුබපැතුම් 🩷

Thank You For being Not Just Our Prist But Our Friend.Your Compassion Have Touched Many Hearts🩷Happy Farewell Rev.Fr.Nir...
20/10/2024

Thank You For being Not Just Our Prist But Our Friend.Your Compassion Have Touched Many Hearts🩷
Happy Farewell Rev.Fr.Niramal Malaka🩷

අප තරුණ සමීතිය විසින් 149 වන වාර්ශික මංගල්ලය නිමිති කොට ගෙන දේවස්ථානය සැරසීම🌻💙🙏
24/08/2024

අප තරුණ සමීතිය විසින් 149 වන වාර්ශික මංගල්ලය නිමිති කොට ගෙන දේවස්ථානය සැරසීම🌻💙🙏

කල්වාරියේ කුරුස යාගය චතාරික වැඩසටහන❤️🌟
21/03/2024

කල්වාරියේ කුරුස යාගය චතාරික වැඩසටහන❤️🌟

කල්වාරියේ කුරුස භාවනාව ❤️
13/03/2024

කල්වාරියේ කුරුස භාවනාව ❤️

Christmas Gathering 2023 ❤️
31/12/2023

Christmas Gathering 2023 ❤️

පයාගල මීසම් සේවක ගරු නිර්මාල් මාලක සිල්වා පියතුමන්ට සුභ උපන්දිනක් වේවා! ඔබතුමන්ගේ දූත කාර්‍ය සාර්ථකව ඉදිරියටත් කරගෙන යාම...
22/10/2023

පයාගල මීසම් සේවක ගරු නිර්මාල් මාලක සිල්වා පියතුමන්ට සුභ උපන්දිනක් වේවා! ඔබතුමන්ගේ දූත කාර්‍ය සාර්ථකව ඉදිරියටත් කරගෙන යාම සඳහා අපි පරලෝක රාජෙශ්වරි මාතාවගේ මැදිහත්කම ඉල්ලා යදිමු!

❤️🙏
05/10/2023

❤️🙏

අප දේවස්ථානයේ වාර්ශික මංගල්ලය නිමිතිකොටගෙන තරුණ සමීතියක් වශයෙන් දේවස්ථානය අලංකරණය කිරීම❤️
17/08/2023

අප දේවස්ථානයේ වාර්ශික මංගල්ලය නිමිතිකොටගෙන තරුණ සමීතියක් වශයෙන් දේවස්ථානය අලංකරණය කිරීම❤️

අප තරුණ සමීතිය විසින් වාර්ශික මංගල්ලය නිමිතිකොට ගෙන ග්‍රාමයේ පවුල් කිහිපයකට සහනමලු බෙදා දීම❤️
13/08/2023

අප තරුණ සමීතිය විසින් වාර්ශික මංගල්ලය නිමිතිකොට ගෙන ග්‍රාමයේ පවුල් කිහිපයකට සහනමලු බෙදා දීම❤️

මරිය මාතවන්ට කැපකල මාසය නිමිතිකොටගෙන අප තරුණ සමීතිය විසින් අප ග්‍රාමයේ  දුවා දරුවන්ට හා දෙමව්පියන්ට තිරගත කල FATIMA -202...
15/05/2023

මරිය මාතවන්ට කැපකල මාසය නිමිතිකොටගෙන අප තරුණ සමීතිය විසින් අප ග්‍රාමයේ දුවා දරුවන්ට හා දෙමව්පියන්ට තිරගත කල FATIMA -2020 ❤️

කළුතර දිසා තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද අවුරුදු උළෙල 2023 මැයි මස 06 වන දින ඉතා සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. එහිද...
08/05/2023

කළුතර දිසා තරුණ සංගමය විසින් සංවිධානය කරන ලද අවුරුදු උළෙල 2023 මැයි මස 06 වන දින ඉතා සාර්ථක අන්දමින් පවත්වනු ලැබීය. එහිදී කුඩා පයාගල සාන්ත මරියා තරුණ කතෝලික සංගමය විසින් ලබා ගත් ජයග්‍රහණයන්,

*අවුරුදු කුමරා - දෙවන ස්ථානය
*අවුරුදු කුමරිය - තෙවන ස්ථානය
*හොදම බොරුව - ප්‍රථම ස්ථානය
*වතුර බීම - තෙවන ස්ථානය
*කිරි කැවීම - ප්‍රථම ස්ථානය
*පැණි බඹරය - ප්‍රථම ස්ථානය
❤️✝️

Address

St. Mary's Road
Kuda Payagala

Website

Alerts

Be the first to know and let us send you an email when St.Mary's Catholic Youth Federation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share