St. Cajetan's Youth Association - Kotugoda

St. Cajetan's Youth Association - Kotugoda Lux Lucet In Tenebris (Light Shines In The Darkness)

07/08/2026
Happy 33rd Ordination Anniversary, Rev. Fr. Nishan Bernad!✨🙏Today, we thank God for the precious gift of your priesthood...
31/07/2026

Happy 33rd Ordination Anniversary, Rev. Fr. Nishan Bernad!✨🙏

Today, we thank God for the precious gift of your priesthood and for 32 years of faithful service, unwavering dedication, and compassionate leadership. Through your ministry, countless lives have encountered the healing love of Christ and found hope, peace, and renewed faith.

May the Lord continue to bless you with good health, abundant grace, and the strength to carry His mission forward. May Our Lady keep you under her loving mantle, and may Jesus the Divine Healer continue to guide and protect you in every step of your journey.

Happy 33rd Ordination Anniversary, Father! 🙏🏼❤️✨

කොටුගොඩ ශුද්ධ වූ කයිතානු මුනිඳුන්ගේ දේවස්ථානයේ 132 වන වාර්ශික මංගල්‍යය 2026
22/07/2026

කොටුගොඩ ශුද්ධ වූ කයිතානු මුනිඳුන්ගේ දේවස්ථානයේ
132 වන වාර්ශික මංගල්‍යය 2026

🚗✨ අරමුදල් රැස්කිරීමේ වැඩසටහන ✨🚗අපගේ කතෝලික තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලබන අරමුදල් රැස් කිරීමේ වාහන සේදුම් වැඩසටහන ...
11/06/2026

🚗✨ අරමුදල් රැස්කිරීමේ වැඩසටහන ✨🚗

අපගේ කතෝලික තරුණ සංගමය විසින් සංවිධානය කරනු ලබන අරමුදල් රැස් කිරීමේ වාහන සේදුම් වැඩසටහන සඳහා ඔබ සැමට ආරාධනා.

ඔබගේ වාහනය පිරිසිදු කරගන්නා අතරම අපගේ තරුණ ක්‍රියාකාරකම්, සමාජ සත්කාර සේවා සහ දේවස්ථානීය වැඩසටහන් සඳහා ඔබගේ වටිනා දායකත්වය ලබා දෙන්න.

📅 දිනය : ජූනි 21 වන ඉරිදා
⏰ වේලාව : උදෑසන 9.00 ට
📍 ස්ථානය : කොටුගොඩ කයිතානු මුනිදුන්ගේ දේවස්ථානයේදි

ඔබගේ සහයෝගය අපගේ ශක්තියයි.
"පිරිසිදු වාහනයක් සමඟ යහපත් අරමුණකට ඔබගේ දායකත්වය එක් කරන්න."

ඔබ සැමගේ පැමිණීම අපේක්ෂා කරමු…🙏🏻

7th Year Remembrance 🕯️Today, we remember with heavy hearts the victims of the 2019 Sri Lanka Easter Bombings.Seven year...
21/04/2026

7th Year Remembrance 🕯️

Today, we remember with heavy hearts the victims of the 2019 Sri Lanka Easter Bombings.

Seven years have passed, yet the pain, the loss, and the memories remain deeply rooted in our hearts.
On this sacred day, we stand together in prayer, honoring the innocent lives taken and remembering the families forever changed. May their souls rest in eternal peace, and may God grant strength and comfort to all who still grieve.

“The Lord is close to the brokenhearted and saves those who are crushed in spirit.” – Psalm 34:18

Let us not only remember, but also commit ourselves to unity, love, and peace, so such darkness may never rise again.

🕯️ Never Forgotten. Always Remembered.

— St. Cajetan’s Youth Association, Kotugoda

09/04/2026

Proudly introducing the new logo of St. Cajetan’s Youth Association – Kotugoda ✝️🔥📖✨

05/04/2026

පාස්කු මංගල්‍ය නිමිත්තෙන් කොටුගොඩ ශාන්ත කයිතානු මුනිදුන්ගේ දේවස්ථානයේ තරුණ කතෝලික සංගමය සංවිධානය කරන ලද උත්ථාන වූ ජේසුස් වහන්සේගේ ප්‍රතිමාව රැගත් පෙරහැර.

Address

Minuwangoda Road
Kotugoda

Opening Hours

06:30 - 23:00

Alerts

Be the first to know and let us send you an email when St. Cajetan's Youth Association - Kotugoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share