Church of St. Cajetan's Kotugoda

Church of St. Cajetan's Kotugoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Church of St. Cajetan's Kotugoda, Catholic Church, Minuwangpda Road Kotugoda, Kotugoda.

අද දින කොටුගොඩ දේවස්ථානයේදි මැයි දිනය සහ ජුසේ මුනිදුන්ගේ මංගල්‍යය මිසම් සේවක ගරු බර්නාඩ් නිශාන් විලත්ගමුව පියතුමාගේ මුලි...
01/05/2026

අද දින කොටුගොඩ දේවස්ථානයේදි මැයි දිනය සහ ජුසේ මුනිදුන්ගේ මංගල්‍යය මිසම් සේවක ගරු බර්නාඩ් නිශාන් විලත්ගමුව පියතුමාගේ මුලිකත්වයෙන් සිදු කරන ලදි. කොටුගොඩ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලදි. ජනතාවගේ වාහන සහ සේවය කිරිමට යොදාගන්නා උපකරන ආශිර්වාද කරන ලදි.

මැයි මාසයේ දේව අම්මා කොටුගොඩ ග්‍රාමයේ සෑම නිවසකටම ජපමාලය සමග පැමිනිමට සුදානම්..... එතුමිය මහත් හරසරින් පිලිගැනිමට ඔබ සුද...
20/04/2026

මැයි මාසයේ දේව අම්මා කොටුගොඩ ග්‍රාමයේ සෑම නිවසකටම ජපමාලය සමග පැමිනිමට සුදානම්..... එතුමිය මහත් හරසරින් පිලිගැනිමට ඔබ සුදානම් වන්න...🙏🙏🙏

මීසම් සේවක පියතුමා සමග මීසම් කමිටුව.

05/04/2026
උත්තානවු කිතු සමිදුන්ගේ ප්‍රතිමාව සමග විදි සංචාරය කරමින්...
05/04/2026

උත්තානවු කිතු සමිදුන්ගේ ප්‍රතිමාව සමග විදි සංචාරය කරමින්...

16/03/2026

කුරුසියෙන් එතෙර වෙමු....✝️

දෙවිඳුන්ගේ ස්පර්ශය හදවතට දැනෙන , අසරණ සිත් සුවපත් වන, විශ්වාසය නැවත ජීවමාන වන, ආශිර්වාදිත සන්ධ්‍යාවට, ඔබත් එන්න කුරුසිය මගින් ජීවිත එතෙර වීමකට….

🗓️ 2026 මාර්තු 29 වන ගොබ් ඉරුදින

🕕 සවස 6.00 ට

⛪️ කොටුගොඩ ශුද්ධවු කයිතානු මුනිදුන්ගේ දේවස්ථානයේදි

📌️ මෙහෙයවීම :
ගරු. සමන් මැක්සිමස් පියතුමා (ප්‍රසිද්ධ සංගීතවේදී හා ධර්මදේශක)

ඔබ සැමට ආරාධනා🙏❤️

සංවිධානය:
කොටුගොඩ තරුණ කතෝලික සංගමය

27/01/2026

කතෝලික පෞද්ගලික පාසල්වල අයදුම්පත් නිකුත් කිරීම.

Address

Minuwangpda Road Kotugoda
Kotugoda
11390

Website

Alerts

Be the first to know and let us send you an email when Church of St. Cajetan's Kotugoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share