Chosen Generation

Chosen Generation ✨ Get involved, stay connected, and be a part of something bigger! ✨
🌟 Chosen Generation 🌟

Welcome to Chosen Generation!

We are a vibrant community of young people committed to growing in faith, building friendships, and making a difference in our world. Join us for inspiring discussions, fun activities, and service projects as we seek to live out our purpose in Christ. Whether you're looking for a place to belong or a way to deepen your relationship with God, you're welcome here!

17/12/2025

If something is from God, it will find you again. Without you forcing it without you controlling it. Let go and let God.

18/08/2025

13 පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය.

14 මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.

ශු. මතෙව් 7:13-14 SROV

30/05/2025

ජේසු කියන්නේ හොඳ සවන්දෙන්නෙක් _🤍😇

27/05/2025

Amen ✝️😍
"මක්නිසාද මාගේ යෝජනා නුඹලාගේ යෝජනා නොවේය, නුඹලාගේ මාර්ගද මාගේ මාර්ග නොවේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ."
යෙසායා 55:8-9

17/04/2025

නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙනදෙන දඬුවම උන්වහන්සේ පිටට පැමුණුණේය; උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ.
යෙසායා 53:5 SROV

මහ සිකුරාදා Good Friday

🙏 ✝️

නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.හිතෝපදේශ 3:6 SROV
04/04/2025

නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.

හිතෝපදේශ 3:6 SROV

මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ සතුරන්ට විරුද්ධව නුඹලා වෙනුවට සටන්කොට නුඹලා ගළවන පිණිස නුඹලා සමඟ යනසේකැයි...
14/03/2025

මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ සතුරන්ට විරුද්ධව නුඹලා වෙනුවට සටන්කොට නුඹලා ගළවන පිණිස නුඹලා සමඟ යනසේකැයි ඔවුන්ට කියාවා.

ද්වීතීය කථාව 20:4 SROV

😇❤️🙏
01/03/2025

😇❤️🙏

😇✝️
28/02/2025

😇✝️

✝️🙏
27/02/2025

✝️🙏

Address

Kotte
101000

Telephone

+94743718744

Website

Alerts

Be the first to know and let us send you an email when Chosen Generation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Chosen Generation:

Share