Sri Vimala Dahampasala -

Sri Vimala Dahampasala - ශ්‍රී විමල දහම් පාසල- කොටිකාවත්ත
The Sunday school of Sri Vimalaramaya, Kotikawatta

ශ්‍රී විමල දහම් පාසල - කොටිකාවත්ත - The Sunday school of Sri Vimalaramaya, Kotikawatta

25/11/2025
24/11/2025

📢 එන්න, පුණ්‍යකර්මයකට එක්වන්න!තව දින
11 යි ! 🙏
ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ලේ දන්දමේ පිංකමට 2025.12.06 වනදා ඔබේ සහභාගීත්වය අපට විශාල අස්වැසිල්ලක වේ.
👉 ඔබේ පැමිණීම මේ පිං කමට මහත් දායකත්වයකි!
👉 කාර්යය සාර්ථක කරගැනීමට ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ මේ පණිවුඩය බෙදා හරින්න!
📍 දිනය: December 06
🕣 වේලාව: උදේ 9.00 සිට 3
📍 ස්ථානය: ශ්‍රී විමලාරාම විහාරස්ථානය, කොටිකාවත්ත
එන්න, ජීවිතයක් වෙනස් කරන්න!

16/11/2025
13/11/2025

ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ මහා නායක හිමිවරුන්ගේ ගුණානුස්මරණය නිමිති කොට ගෙන, විහාරාධිපති ගරු සීලානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී විමල දහම් පාසලේ ආදරණීය දරු දැරියන්, ගුරුවරුන්, දෙමව්පියන්, දායක සභාව, ගම්වාසීන් සහ ශ්‍රී විමල දහම් පාසලේ ආදි සිසු සිසුවියන් සම්බන්ධ කරගනිමින් 2 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන්දීමේ කදවුරට ඔබගේ දායකත්වය ඔබට හැකි අයුරින් ලබා දෙන මෙන් ඉතා කාරුණිකව සිහිපත් කරමු. තම ජීවිතයට පන්නරයක් ලබා ගත් දම් පියස තුලදීම ජාතියට සේවාවක් ඉටු කිරීමට ලැබීමම අප ලද භාග්‍යයකි.

මෙම මහගු පුණ්‍යකර්මය සාර්ථක කරගැනීමට ඔබත් අප හා අත්වැල් බැදගන්න. 🙏🙏🙏

06/12/2025 Sri Vimala Dahampasala -

08/11/2025

Save the date

ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ මහා නායක හිමිවරුන්ගේ ගුණානුස්මරණය නිමිති කොට ගෙන, විහාරාධිපති ගරු සීලානන්ද ස්වාමීන් වහන්සේගේ...
06/11/2025

ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ මහා නායක හිමිවරුන්ගේ ගුණානුස්මරණය නිමිති කොට ගෙන, විහාරාධිපති ගරු සීලානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී විමල දහම් පාසලේ ආදරණීය දරු දැරියන්, ගුරුවරුන්, දෙමව්පියන්, දායක සභාව, ගම්වාසීන් සහ ශ්‍රී විමල දහම් පාසලේ ආදි සිසු සිසුවියන් සම්බන්ධ කරගනිමින් 2 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන්දීමේ කදවුරට ඔබගේ දායකත්වය ඔබට හැකි අයුරින් ලබා දෙන මෙන් ඉතා කාරුණිකව සිහිපත් කරමු. තම ජීවිතයට පන්නරයක් ලබා ගත් දම් පියස තුලදීම ජාතියට සේවාවක් ඉටු කිරීමට ලැබීමම අප ලද භාග්‍යයකි.

දයාබර සොයුර සොයුරියනි,

මෙම මහගු පුණ්‍යකර්මය සාර්ථක කරගැනීමට ඔබත් අප හා අත්වැල් බැදගන්න. 🙏🙏🙏

22/05/2025
☸️පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා !🙏
12/05/2025

☸️පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා !🙏

Address

Kotikawatta

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Vimala Dahampasala - posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share