14/02/2026
උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මැතිතුමාගේ 43 වැනි ගුණ සමරුව පෙබරවාරි 13 වැනි සිකුරාදා දිනට (අදට) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් අද දින සවස 6.00ට වෙහෙරගොඩ පුරාණ විහාරයේදී බෝධි පූජා පිංකමක් විහාරාධිපති නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකෙරිණි.
වැඩි විස්තර කියවන්න divaina.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න