St. Cajetan's Sunday School

St. Cajetan's Sunday School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Cajetan's Sunday School, Religious organisation, Kochchikade.

2026 නව වසරේ 1 ශ්‍රේණියේ පුංචි මල් කැකුළු පිළිගැනීමට 2 ශ්‍රේණීයේ අක්කලා අයියලා සූදානම් වූයේ මෙහෙමයි....❤️💐වැලිහේන ශු. කය...
18/01/2026

2026 නව වසරේ 1 ශ්‍රේණියේ පුංචි මල් කැකුළු පිළිගැනීමට
2 ශ්‍රේණීයේ අක්කලා අයියලා සූදානම් වූයේ මෙහෙමයි....❤️💐

වැලිහේන ශු. කයිතානු දහම් පාසල.. ✝️

දහම් අරුණ 2025 ❤️✝️✨වැලිහේන ශු. කයිතානු මුනිඳුන්ගේ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය.... 💃
05/01/2026

දහම් අරුණ 2025 ❤️✝️✨

වැලිහේන ශු. කයිතානු මුනිඳුන්ගේ දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය.... 💃

පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ… 🌸🌼ලෝක ළමා දින සැමරුම  හා ගුරු දින සැමරුම 🧑‍🏫👧2025.1...
05/10/2025

පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ
රංචු ගැසී හාද වෙලා මල් හසරැල්ලේ… 🌸🌼

ලෝක ළමා දින සැමරුම හා ගුරු දින සැමරුම 🧑‍🏫👧
2025.10.05 ❤️

Happy Children's Day👧
Happy Teacher’s Day 🧑‍🏫

අද දින සා.කයිතානු දහම් පාසල් දුවා දරුවන්, ගුරුවරුන් සහ දෙමාපිය කමිටුව එක්ව මෙසේ ලෝක ළමා දිනය සහ ගුරු දිනය මෙසේ සමරන ලදි.

ජේසුට මගෙන් පොරොන්දුවක් ❤️✝️සිරි කුරුසියේ ජයග්‍රහණය මංගල්‍යය සමරන අද දින අප දහම් පාසල් දුවා දරුවන් තම ආත්මික මල් පොකුරු ...
14/09/2025

ජේසුට මගෙන් පොරොන්දුවක් ❤️✝️

සිරි කුරුසියේ ජයග්‍රහණය මංගල්‍යය සමරන අද දින අප දහම් පාසල් දුවා දරුවන් තම ආත්මික මල් පොකුරු මෙසේ පඬුරු ලෙස ඔප්පු කළා.

✴️වැලිහේන සා. කයිතානු දහම් පාසලේ දහම් ගුරු මඩුල්ල සහ සංවර්ධන කමිටුව සංවිධානය කරනු ලබන ලැබූ.......“Fun Fair 2025 සිසු දම්...
19/07/2025

✴️වැලිහේන සා. කයිතානු දහම් පාසලේ දහම් ගුරු මඩුල්ල සහ සංවර්ධන කමිටුව සංවිධානය කරනු ලබන ලැබූ.......

“Fun Fair 2025 සිසු දම් සවියට අත්වැලක් "!

ඉතා උත්කර්ෂවත් අන්දමින් අද දින දේවස්ථානය භූමියේ දී පැවැත්වුණි. මේ සදහා දායකත්වය දැක්වූ සියලුම දෙනාටම ස්තූතියි..!! 🫶🙏
🍽️🍟🍡🎪🤹‍♂

🍝🤹‍♂🎪💃🤩අමතක කරන්න එපා.... ජූලි 19 වන දින සවස 5.00 ට St. Cajetan's Sunday School
13/07/2025

🍝🤹‍♂🎪💃

🤩අමතක කරන්න එපා.... ජූලි 19 වන දින සවස 5.00 ට

St. Cajetan's Sunday School

✴️වැලිහේන සා. කයිතානු දහම් පාසලේ දහම් ගුරු මඩුල්ල සහ සංවර්ධන කමිටුව සංවිධානය කරනු ලබන “Fun Fair 2025 සිසු දම් සවියට අත්ව...
13/07/2025

✴️වැලිහේන සා. කයිතානු දහම් පාසලේ දහම් ගුරු මඩුල්ල සහ සංවර්ධන කමිටුව සංවිධානය කරනු ලබන

“Fun Fair 2025 සිසු දම් සවියට අත්වැලක් "!
🍽️🍟🍡🎪🤹‍♂

🗓️ ජූලි 19 වන සෙනසුරාදා | ප. ව. 5.00 සිට

🤩ප්‍රණීත ආහාර පාන සහ විනෝදාත්මක ක්‍රීඩා සමගින් පවුලේ සැමට එකට එක්ව විනෝද වන්නට ඔබ සැමට ආරාධනා.....!

🍝🍛 ආහාර පාන
🤩💃විනෝද ක්‍රීඩා
🎤🎸 DJ සංගීතය
🎪🤹‍♂ මැජික් සංදර්ශන (නොමිලේ)

ආදී විශේෂාංග රැසක්......

සා.කයිතානු දහම් පාසලේ ශිෂ්‍ය නායක /නායිකාවන්ගේ නිල ලාංඡන පැළදවීමේ දිව්‍ය පූජාව 02-03-2025
04/03/2025

සා.කයිතානු දහම් පාසලේ ශිෂ්‍ය නායක /නායිකාවන්ගේ නිල ලාංඡන පැළදවීමේ දිව්‍ය පූජාව
02-03-2025

🤍දහම් අරුණ 2024🤍
10/12/2024

🤍දහම් අරුණ 2024🤍

💙Sunday School Teachers💙පාතිමා මණ්ඩපයේ 75 වන දියමන්ති ජුබිලි සැමරුම
13/10/2024

💙Sunday School Teachers💙
පාතිමා මණ්ඩපයේ 75 වන දියමන්ති ජුබිලි සැමරුම

වැලිහේන ශු. කයිතානු දහම් පාසලේ එක පවුලක් ලෙස ලෝක ළමා දිනය හා ගුරු දිනය සැමරීම.2024.10.06❤️❤️❤️❤️❤️❤️❤️
06/10/2024

වැලිහේන ශු. කයිතානු දහම් පාසලේ එක පවුලක් ලෙස
ලෝක ළමා දිනය හා ගුරු දිනය සැමරීම.
2024.10.06
❤️❤️❤️❤️❤️❤️❤️

ඔබ සැමට ආරාධනා.....🤗🫶🏼
02/10/2024

ඔබ සැමට ආරාධනා.....🤗🫶🏼

Address

Kochchikade

Telephone

+94712462489

Website

Alerts

Be the first to know and let us send you an email when St. Cajetan's Sunday School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share