සාන්ත ආනා දහම්ගුරු මණ්ඩලය,පළඟතුරය

  • Home
  • Sri Lanka
  • Kochchikade
  • සාන්ත ආනා දහම්ගුරු මණ්ඩලය,පළඟතුරය

සාන්ත ආනා දහම්ගුරු මණ්ඩලය,පළඟතුරය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සාන්ත ආනා දහම්ගුරු මණ්ඩලය,පළඟතුරය, Catholic Church, St. Anne's Road, Palangathure, Kochchikade.

09/07/2026
ඓතිහාසික පළඟතුරේ සා.ආනා මෑණියන්ගේ දෙව් මැදුරේ 215වන වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් එසැවෙන කොඩි ගසෙහි කොඩි අලෙවිය සා.ආනා මෑණ...
09/07/2026

ඓතිහාසික පළඟතුරේ සා.ආනා මෑණියන්ගේ දෙව් මැදුරේ 215වන වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් එසැවෙන කොඩි ගසෙහි කොඩි අලෙවිය සා.ආනා මෑණියන්ට කැපවූ බ්‍රහස්පතින්දා දින නුවාන දිව්‍ය පූජාවට පසු ආරම්භ කෙරිණි .ප්‍රථම කොඩිය අප මීසමේ එඬේරාණන් වන ගරු නිශාන්ත පියතුමා වෙත පිළිගැන්වීය.මෙවරත් දහම් ගුරු මණ්ඩලය මෙම කටයුතු සිදු කරන අතර අලෙවියෙන් ලැබෙන ලාබයෙන් 50%ක් අප මීසම් ගෘහයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පරිත්‍යාගය කරනු ලැබේ.......

ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කළ 2025 ජාතික බයිබල් දැනුම මිනුම තරගයෙන් රන් පදක්කමක්,රිදී පදක්කම් පහක් සහ ...
26/05/2026

ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කළ 2025 ජාතික බයිබල් දැනුම මිනුම තරගයෙන් රන් පදක්කමක්,රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට අප දහම් පාසලේ දුවා දරුවන් සමත් විය.......

ගෙවී ගිය බක් මාසයේ උපන්දින සැමරූ අප දහම් ගුරු මණ්ඩලයේ සොයුර සොයුරියන් සැම හට දේවාශිර්වාදය බහුල උපන්දිනයකට අප සැමගේ සුබ ප...
02/05/2026

ගෙවී ගිය බක් මාසයේ උපන්දින සැමරූ අප දහම් ගුරු මණ්ඩලයේ සොයුර සොයුරියන් සැම හට දේවාශිර්වාදය බහුල උපන්දිනයකට අප සැමගේ සුබ පැතුම් ........🎂🎁💐❤️

දේව කැඳවීමේ ඉරුදින අර්ථවත් කළ අපේ පොඩ්ඩෝ......
27/04/2026

දේව කැඳවීමේ ඉරුදින අර්ථවත් කළ අපේ පොඩ්ඩෝ......

කොළඹ අගරදගුරු පදවි ප්‍රථම වාර ධර්මෝපදේශ පරීක්ෂණය අද අපි මීසම් සේවක නිශාන්ත රුද්‍රිගු පියාණන්ගේ මගපෙන්වීමෙන් සාර්ථක ලෙස ප...
26/04/2026

කොළඹ අගරදගුරු පදවි ප්‍රථම වාර ධර්මෝපදේශ පරීක්ෂණය අද අපි මීසම් සේවක නිශාන්ත රුද්‍රිගු පියාණන්ගේ මගපෙන්වීමෙන් සාර්ථක ලෙස පවත්වන්නට යෙදුණි .සිංහල මාධ්‍යයෙන් දරුවන් 556ක් ද ඉංග්‍රීසි මාධ්‍යයෙන් දරුවන් 53 ක් ද ලෙස සමස්ත දරුවන් 609ක් විභාගයට පෙනී සිටි අතර ශුරු මණ්ඩලයේ 52ක් විභාග රාජකාරීවල නිරත විය.

දේව දයාවේ ඉරුදින සමරණු ලැබූ අප ආදරණීය එඬේරාණන්ගේ උපන්දිනය.......
12/04/2026

දේව දයාවේ ඉරුදින සමරණු ලැබූ අප ආදරණීය එඬේරාණන්ගේ උපන්දිනය.......

අද දින සිය ජන්ම දිනය සමරණ පළඟතුරේ මීසම් පාලක ගරු නිශාන්ත රුද්‍රිගු පියාණනී ........ඔබ වහන්සේට දේව ආශිර්වාදය සපිරි සුබම ස...
08/04/2026

අද දින සිය ජන්ම දිනය සමරණ පළඟතුරේ මීසම් පාලක ගරු නිශාන්ත රුද්‍රිගු පියාණනී ........ඔබ වහන්සේට දේව ආශිර්වාදය සපිරි සුබම සුබ උපන්දිනයක් වේවා ........!

ජේසු පිහිටයි ......!

සා.ආනා දහම් ගුරු මණ්ඩලය විසින් සංවිධානය කළ මෙවර පාස්කු පූර්ව රාත්‍රී මෙහෙය....
06/04/2026

සා.ආනා දහම් ගුරු මණ්ඩලය විසින් සංවිධානය කළ මෙවර පාස්කු පූර්ව රාත්‍රී මෙහෙය....

Address

St. Anne's Road, Palangathure
Kochchikade

Telephone

+94718776151

Website

Alerts

Be the first to know and let us send you an email when සාන්ත ආනා දහම්ගුරු මණ්ඩලය,පළඟතුරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share