Young Catholic Society -YCS -St.Philip Neri Church Thoppuwa

Young Catholic Society -YCS -St.Philip Neri Church Thoppuwa We make no revolution. ....�....we are the revolution ��

💗✝️
16/06/2022

💗✝️

...තරැණ තරැණයින්ගේ නාම සාන්තු වරයා💗✝️...මීගමුව සා.මරියා,මාරිස් ස්ටෙල්ලා,වෙන්නප්පුව සා. ජෝශප් වාස් ,ජා ඇල ක්‍ර්‍රිස්තුරාජ...
06/06/2022

...තරැණ තරැණයින්ගේ නාම සාන්තු වරයා💗✝️...මීගමුව සා.මරියා,මාරිස් ස්ටෙල්ලා,වෙන්නප්පුව සා. ජෝශප් වාස් ,ජා ඇල ක්‍ර්‍රිස්තුරාජ,කලුතර සිරි කුරැස,යාපනය සා.ජෝන් ආදි ප්‍රධාන පෙලේ කතෝලික පාසල් බිහිවු මාරිස් නිකායේ නිර්මාතෲ ශු.මර්සලින් ෂම්පඤ්ඤ මුනිතුමන්ගේ මංගල්‍යය අදයි.

Happy birthday 💫💗💗
05/06/2022

Happy birthday 💫💗💗

මංගල්‍ය පෙරහැරේ සංවිධාන කටයුතු මෙහෙය වූ පෙරහැර කමිටුව,විදී රථය භාරව සිටි පිරිස,මීසම් සේවක සභාව,තරැණ සමිතිය ,YCS සමිතිය,ක...
30/05/2022

මංගල්‍ය පෙරහැරේ සංවිධාන කටයුතු මෙහෙය වූ පෙරහැර කමිටුව,විදී රථය භාරව සිටි පිරිස,මීසම් සේවක සභාව,තරැණ සමිතිය ,YCS සමිතිය,කරත්ත කරැවන් ,දහම්ගුරැවරැන්,දහම් පාසල් ශිෂ්‍ය නායකයින්,ගීතිකා කණ්ඩායම්,තුර්‍යවාදක කණ්ඩායම්, පූජාසහයක දරැවන් ඇතුලු මීසම්වාසී සියලු දෙනාට ස්තුතියි

සා.පිලිප්නේරි මුනිතුමන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර  විදී සංචාරය කෙරැ මොහොතේ ගත් රෑප රාමු💗✝️✝️ ස්තුතියි පෙරහරේ වගකීම් දැරැ ...
30/05/2022

සා.පිලිප්නේරි මුනිතුමන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර විදී සංචාරය කෙරැ මොහොතේ ගත් රෑප රාමු💗✝️✝️ ස්තුතියි පෙරහරේ වගකීම් දැරැ සියලුම දෙනාට✝️💗💗සුබම සුභ මංගල්‍යක් වේවා💗💗💗✝️✝️

තෝප්පුව  ග්‍රාම ආරක්ශක ශු..පිලිප්නේරි මුනිදුන්ගේ මංගල්‍ය නිමිත්තෙන් පැවැත්වු 6.00-සිංහල,7.45 දමිල,11ඉංග්‍රීසි හා සවස පැව...
30/05/2022

තෝප්පුව ග්‍රාම ආරක්ශක ශු..පිලිප්නේරි මුනිදුන්ගේ මංගල්‍ය නිමිත්තෙන් පැවැත්වු
6.00-සිංහල,7.45 දමිල,11ඉංග්‍රීසි හා සවස පැවැත්වු අවසාන ආශිර්වාද දිවය යාගයේ ජායාරෑප එකතුවක්...දිවය යාගයන් සංවිධානය කෙරෑ ඔබ සියලු දෙනාට ස්තුතියි💗✝️

සන්ද්‍යා මෙහෙයේ ජයාරෑප එකතුව💗✝️💗💗
29/05/2022

සන්ද්‍යා මෙහෙයේ ජයාරෑප එකතුව💗✝️💗💗

29/05/2022

Happy church feast💗💗✝️✝️

28/05/2022
All is good with god power---feasteve--
28/05/2022

All is good with god power---feasteve--

Today ,we celebrate Feast of our patron ST.Philip Neri ( Apostle of rome)✝️💗Happy Feast✝️
26/05/2022

Today ,we celebrate Feast of our patron ST.Philip Neri ( Apostle of rome)✝️💗

Happy Feast✝️

You will , you can✝️✝️💗💗Do your best ....May god bless you💗
22/05/2022

You will , you can✝️✝️💗💗Do your best ....May god bless you💗

Address

Thoppuwa
Kochchikade

Website

Alerts

Be the first to know and let us send you an email when Young Catholic Society -YCS -St.Philip Neri Church Thoppuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share