St.Philip Neri's Church ,Thoppuwa-YCS-Young Catholic Society

St.Philip Neri's Church ,Thoppuwa-YCS-Young Catholic Society WE MAKE NO REVOLUTION WE ARE REVOLUTION�

deej thush 💙❤️
05/09/2026

deej thush 💙❤️

ආදරේට තරහා වුනු ඒයාවත් එක්කන් එන්න තෝප්පුවට හෙට 💙❤️
05/09/2026

ආදරේට තරහා වුනු ඒයාවත් එක්කන් එන්න තෝප්පුවට හෙට 💙❤️

Amore 02 පිස්සුවක් හෙට තෝප්පුවට 💙✌️Praba at the homeWith Tikx kooda and lilrome bawaDushan Prabashana  kooda
05/09/2026

Amore 02
පිස්සුවක් හෙට තෝප්පුවට 💙✌️
Praba at the home

With Tikx kooda and lilrome bawa

Dushan Prabashana
kooda

දෙමව්පිය සංගමය , දහම් ගුරුවරු හා දුවා දරුවන් එක්ව සංවිධානය කරන  " AMORE "  food Festival ❤️සැප්තැම්බර් මස 06  වන ඉරුදින ...
24/08/2026

දෙමව්පිය සංගමය , දහම් ගුරුවරු හා දුවා දරුවන් එක්ව සංවිධානය කරන

" AMORE " food Festival ❤️

සැප්තැම්බර් මස 06 වන ඉරුදින දවස පුරා තෝප්පුව ශු.පිලිප්නේරී ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.😁

20/08/2026

එක නමක් නිසා ලොකු රවුමක් වුණ අපි.
_ • __ • __ • __• __ • ___• __ • __ • ___ • __ • __•

ඒ නම : ~ ❤️ ජේසු ❤️ ~

we Are one # ❤️

  #❤️    # ජේසු නිසා ලැබුණු බැඳීම් හරි ලස්සනයි. එක  මීසමක් තුළ , එක පල්ලියක් අස්සෙ ඒ ගොඩ නැගුණු සහෝදරකම්  ජිවිතයට ලස්සන ...
20/08/2026

#❤️
#

ජේසු නිසා ලැබුණු බැඳීම් හරි ලස්සනයි. එක මීසමක් තුළ , එක පල්ලියක් අස්සෙ ඒ ගොඩ නැගුණු සහෝදරකම් ජිවිතයට ලස්සන ආශිර්වාදයක්.❤️✝️

🎉 Happy Birthday, Rev. Fr. Kalana Peris! 🎂On this special day, we warmly wish our beloved Parish Priest, Rev. Fr. Kalana...
12/08/2026

🎉 Happy Birthday, Rev. Fr. Kalana Peris! 🎂

On this special day, we warmly wish our beloved Parish Priest, Rev. Fr. Kalana Peris, a very Happy and Blessed Birthday! 🙏💙

May Almighty God continue to bless you with good health, wisdom, strength, and abundant grace as you faithfully serve our parish community. May your priestly ministry continue to inspire, guide, and bring hope to many lives.

May the Lord bless you today and always, and may Mother Mary protect you throughout your journey of priestly service. ✝️🙏

Happy Birthday, Father! 🎂🎉
May God’s blessings be with you always! 💙

With prayers and love,
St. Philip Neri’s YCS – Thoppuwa

" අම්මයි මායි " 🤱                  මව්පිය සෙනෙහසේ  වටිනාකම කෙසේද යන්න පහදා දීම සඳහාත් නව යොවුන් විය තුළ පැමිණෙන බාධක ජයග...
08/08/2026

" අම්මයි මායි " 🤱

මව්පිය සෙනෙහසේ වටිනාකම කෙසේද යන්න පහදා දීම සඳහාත් නව යොවුන් විය තුළ පැමිණෙන බාධක ජයගැනීමට මව්පිය රැකවරණය නිරන්තරයෙන් ලැබෙන බව පහදා දීමටත් " අම්මයි මායි" යන වැඩසටහන තෝප්පුව ශු. පිලිප්නේරි YCS සමිතියේ දුවා දරුවන් හට අප මෙසේ සිදු කලෙමු.✝️❤️

තරැණ පරපුර මත්ද්‍රව්‍ය වලට ඇදෙන කාලෙක අප මීසමෙන් ලංකාව ජයගත් දක්ෂ තාරුණ්‍යයට ආදර්ශයක් වූ ක්‍රීඩකයා කසුන් මධුරංග  💚✝️කසුන...
04/08/2026

තරැණ පරපුර මත්ද්‍රව්‍ය වලට ඇදෙන කාලෙක අප මීසමෙන් ලංකාව ජයගත් දක්ෂ තාරුණ්‍යයට ආදර්ශයක් වූ ක්‍රීඩකයා කසුන් මධුරංග 💚✝️

කසුන් මධුරංග ඉකුත් ඉරුදින 36 වන ශ්‍රි ලංකා ජාතික යොවුන් එල්ලේ තරගාවලියේ දක්ශතම ක්‍රීඩාකයා ලෙස සම්මානයට ප්‍රාත වන්නේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.

තරුණ පරපුර මත්ද්‍රව්‍ය පසුපස හමා යන යුගයක ක්‍රීඩාවට තුලින් අප මීසමේ නාමයට විශෙශ්ෂයන්ම හෙන්මුල්ල කොට්ඨාසයේ ජයමාලි ක්‍රීඩා සමාජයට ලබා දුන් වටිනාකම බෙහෙවින් අගය කරමු.
එමෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ලබා ගත් කසුන් මධුරංගට මෙන්ම ගම්පහ දිස්ත්‍රික්ක කණ්ඩායමට අප මීසම් ජනතාවගේ සුභාංෂිණ එක්කර සිටිමු.

ශු.පිලිප්නේරි මුනිදු පිහිටයි 💚✝️
ජේසූ පිගිටයි.✝️

❤️✝️
29/05/2026

❤️✝️

Address

Kochchikade

Telephone

+94768648390

Website

Alerts

Be the first to know and let us send you an email when St.Philip Neri's Church ,Thoppuwa-YCS-Young Catholic Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share