09/05/2026
අවධානය පිණිසයි: බැංකු ක්ෂේත්‍රයේ ගෞරවය කෙළෙසන වංචාකරුවෙකු පිළිබඳ හෙළිදරව්ව
අප ආයතනය වෙත ඇණවුමක් ලබා දී, එය නිසි පරිදි භාර ගැනීමෙන් පසුව, ගෙවිය යුතු මුදල් වංචනික ලෙස තම බැංකු බලතල භාවිතා කරමින් නතර කර (Hold), දැනට අපට එරෙහිව අසත්‍ය මඩ ප්‍රචාර පතුරුවන Arusha R Rajakaruna නමැති පුද්ගලයාගේ සැබෑ ස්වරූපය මෙසේ හෙළි කරමු.
මොහු විසින් සිදුකර ඇති බරපතල වැරදි:
මූල්‍ය වංචාව: 2026 මාර්තු 06 වන දින අප වෙත එවන ලද මුදල් පසුව "Hold" කර වංචා කිරීම.
වෘත්තීය විෂමාචාරය: ලංකා බැංකුවේ (BOC) සේවය කරන බව පවසන මොහු, තමන්ට ඇති අවස්ථාවන් භාවිතා කරමින් අනෙක් පුද්ගලයන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් තොරතුරු පරීක්ෂා කරමින් පාරිභෝගික රහස්‍යභාවය උල්ලංඝනය කිරීම.
අපහාස කිරීම: වංචාව හසු වූ පසු පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය පුවත් පතුරුවමින් ව්‍යාපාරික කීර්තිනාමයට හානි කිරීම.
බැංකු නිලධාරියෙකු ලෙස මූල්‍ය විනයක් නොමැති, පාරිභෝගික දත්ත අවභාවිත කරන මෙවැනි පුද්ගලයින් පිළිබඳව අප මේ වන විටත් ලංකා බැංකු (BOC) ප්‍රධාන කාර්යාලය වෙත සහ මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් පැමිණිලි කර ඇත.
පාරිභෝගික ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි ද්වේෂසහගත මඩ ප්‍රචාර වලට නොරුවටෙන ලෙසත්, මොහු වැනි වංචනිකයන් සමඟ ගනුදෙනු කිරීමේදී වඩාත් කල්පනාකාරී වන ලෙසත්ය.