රාග විරාග

රාග විරාග සම්බුදු පියානන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය ලොව පුරා වෙසෙන සියලු සත්වයන් වෙනුවෙන් බේදාහැරිම

26/07/2025
https://www.youtube.com/live/fD3NR0ui9c8?si=73B0rP6dAKpM7mcJ
09/11/2024

https://www.youtube.com/live/fD3NR0ui9c8?si=73B0rP6dAKpM7mcJ

සෙනසුරාදා විශ්ව දහම් මණ්ඩපය 09 -11 -2024 ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬තථාගත දහම ත්‍රිපිටක සාක්ෂි සහිතව අවබෝධ කර නිවන...

09/05/2024

🟢💥ඇතුගල් පුරවරයේ දී

රුවන් රණසිංහ මහතා* විසින් දින 10 ක් පුරාවට මෙහෙයවන නව සාකච්ඡා මාලාව*

🗓️ 2024, මැයි 12 වන ඉරිදා සිට ජූලි 14 වන ඉරිදා දක්වා පෙ.ව 9.00 සිට ප.ව 5.00 දක්වා

🧭 ස්ථානය:-
සීමාසහිත වයඹ සමූපකාර ග්‍රාමීය බැංකු සංගමය
4 වන මහල,
අංක 107, දඹුල්ල පාර, කුරුණෑගල.
(රොමෑන්ස් උත්සව ශාලාව/ වෙළගෙදර ක්‍රීඩාංගනය ඉදිරිපිට)

Youtube :-
https://www.youtube.com/channel/UCojl1uImLxl_8R7mpqAQZJg

ලියාපදිංචි වීම සඳහා විමසන්න 👇

☎️ ප්‍රනීත් මහතා
077 635 1461

☎️ නාලනී මහත්මිය
0777 863 362
071 651 0652

Google Map:-
https://g.co/kgs/HeXejRP

📍 "කුරුණෑගල" අවට ජීවත්වන ඔබගේ දෙමව්පියන්, නෑදෑ හිත මිතුරන් අතර මේ දහම් පණිවිඩය බෙදා හරිමින්, ඔවුන්ට ද දහම් මග විවර කර ගැනීමට මග පෙන්ව…
[9:01 am, 08/05/2024] Mangala Abeykoon.: 💥 ඇතුගල් පුරවරයේ දී

දේශක රුවන් රණසිංහ මහතා විසින් මෙහෙයවන
"යථාර්තය"
නව සදහම් සාකච්ඡා මාලාව... ඉරිදා දින 10 ක් පුරාවට...

🗓️ 2024, මැයි 12 වන ඉරිදා සිට ජූලි 14 වන ඉරිදා දක්වා පෙ.ව 9.00 සිට ප.ව 5.00 දක්වා...

🧭 ස්ථානය:- සීමාසහිත වයඹ සමූපකාර ග්‍රාමීය බැංකු සංගමය
4 වන මහල,
අංක 107, දඹුල්ල පාර, කුරුණෑගල.
(රොමෑන්ස් උත්සව ශාලාව / වෙළගෙදර ක්‍රීඩාංගනය ඉදිරිපිට)

Youtube :-
https://www.youtube.com/channel/UCojl1uImLxl_8R7mpqAQZJg

ලියාපදිංචි වීම සඳහා විමසන්න 👇

☎️ ප්‍රනීත් මහතා
077 635 1461

☎️ නාලනී මහත්මිය
0777 863 362
071 651 0652

Google Map:-
https://g.co/kgs/HeXejRP

📍 "කුරුණෑගල" අවට ජීවත්වන ඔබගේ දෙමව්පියන්, නෑදෑ හිත මිතුරන් අතර මේ දහම් පණිවිඩය බෙදා හරිමින්, ඔවුන්ට ද දහම් මග විවර කර ගැනීමට මග පෙන්වා දීමෙන්, ඔබත් ඔබගේ නිවන් මග වඩා ගැනීමට උපනිශ්‍රය සම්පත්තියක් සකසා ගන්න.

තෙරුවන් සරණයි !

*තෙරුවන් සරණයි*🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏*සද්ධර්ම  සාකච්ඡා මාලාව "දම් රුවන" රුවන් පුරයට*🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸 *මෙහෙයවීම:-* සද්ධර්ම දේශක වසන්ත වීරසිංහ...
04/05/2023

*තෙරුවන් සරණයි*
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
*සද්ධර්ම සාකච්ඡා මාලාව "දම් රුවන" රුවන් පුරයට*
🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸
*මෙහෙයවීම:-* සද්ධර්ම දේශක වසන්ත වීරසිංහ මහතා
*දිනය :- මැයි 13 සෙනසුරාදා සිට ඉදිරි සෙනසුරාදා දින 10ක් පුරාවට
*වේලාව :- උදේ 9.00 සිට සවස 5.00 දක්වා
*ස්ථානය :- උදාර උත්සව ශාලාව, වෙරලුප හන්දිය, කොළඹ පාර, රත්නපුර.

*Google Map මගින් සොයාගැනීමට:-*
https://maps.app.goo.gl/Vrp64frtwH9fWu3m6
🔹🔸🔹🔸🔹🔸🔹🔸🔹
සම්පූර්ණ දේශනා මාලාව *"පහනින් පහනට"* Youtube නාලිකාව ඔස්සේ සජීවීව විකාශනය වේ
🔻🔻🔻🔻🔻🔻🔻🔻🔻
මෙම සද්ධර්ම සාකච්ඡාව මාලාවට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සියලු දෙනා තම
# නම
# ජාතික හැදුනුම්පත්‍ර අංකය
# Whatsapp අංකය
# ලිපිනය
*0768 816 283 අංකයට whatsapp හෝ Massage කරන්න.*
🔺🔺🔺🔺🔺🔺🔺🔺🔺

*සියලු විස්තර:-*
*දිලූප චතුරංග :- 0768 816283
*ප්‍රේමලාල් :- 0710 426654
🔸🔹🔸🔹🔸🔹🔸🔹🔸

*නිවනම නාතයි නිවනම වෙත්වා*
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

 #මේ_ලොවදීම_නිවන්_සුව_ලබන්නට #නිවනෙන්_නිවෙන්නට සෙංකඩගල පුරවරයේ දීදේශක රුවන් රණසිංහ මහතා විසින් මෙහෙයවන දහම් පඬුරනව සජීවී...
24/12/2022

#මේ_ලොවදීම_නිවන්_සුව_ලබන්නට
#නිවනෙන්_නිවෙන්නට
සෙංකඩගල පුරවරයේ දී
දේශක රුවන් රණසිංහ මහතා විසින් මෙහෙයවන
දහම් පඬුර
නව සජීවී සදහම් සාකච්ඡා මාලාව
ප්‍රභාෂ්වර Youtube නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන බව මෙත් සිතින් යුතුව දැනුම් දෙමු.

2023 ජනවාරි 08 වන ඉරිදා දින සිට 2023 මාර්තු 12 වන ඉරිදා දක්වා,
සෑම ඉරිදා දින 10 ක් පුරාවට
පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.

🧭ස්ථානය -: මහනුවර ප්‍රධාන තැපැල් ශ්‍රවණාගාරය
(මහනුවර ප්‍රධාන දුම්රියපොළ ඉදිරිපිට )

ස්වාමීන්වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා සඳහා ගිලන්පස සහ දානය
♦️ ගිහි පින්වතුන් සඳහා තේ පැන් සහ දිවා ආහාරය
♦️ ශාලා ගාස්තු සදහා සහසම්බන්ධ විය හැකි බව මෙත් සිතින් යුතුව දැනුම් දෙමු.

🌟 📌 සැළකිය යුතුයි
ජනවාරි මස 05 වන බ්‍රහස්පතින්දා දිනට පෙර පහත දුරකථන වලට අමතා ලියාපදිංචි වෙන්න.

විමසීම් -:
☎️ප්‍රනීත් මහතා - 077 635 1461
☎️ක්‍රිශාන් මහතා - 076 584 8105
☎️නාලනී මහත්මිය - 077 786 3362 / 071 651 0652

14/12/2022

සියල්ල දත් සදකැන්ට වැරදුනු තැන්

🎖️️සදකත්ගෙ වීඩියෝ එක එක්ක කරලියට ආපු සිංහල බෞද්ධයෝ බාගෙට අහල කාලට තේරුම් ගත්ත "වරක් වැන්දොත් කැලණියේ" හරියට තේරුම් ගමු...

පසන් ගෞතම මුනිඳු බුදු වී සාසනේ ලොව පැවැතියේ

එසම්පත් ඇති අයත් යනවා මරුව සමඟින් උරුදියේ

වසන් ඇති දා කරපු පින්මයි කැටුව යන්නේ පැහැදියේ

උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ

🎖️️තේරුම

ගෞතම බුදුරදුන් වදාල දහම, සාසනය පවතින්නේ (කලන මිතුරෝ නිසා) ය.

ඒ සම්පත තියෙද්දිත් ලෝක සත්වයා (සංසාරයේ) හුරුවට වැඩ කරමින් සතර අපායේ වැටේ.

මේ සත්‍ය වසාගෙන සිටින නිසා, කරපු පින් තිබුනත් කලන මිතුරෝ නැති වුනා පැහැදීම ඇති කර දෙන්නට.

පෙර කළ පව් සියල්ල අහවරයි (මතු විපාක නොදේ, සතර අපා මග ඇහිරේ) එක වරක් කලණ මිතුරු ඇසුර ලැබුණිනම්.. (මෙහි කලන මිතුරු යනු හොදම යාලුවා නොව රහතුන් වහන්සේලා යන්නයි)

හරියට කරුනු නොදැන සියල්ල දත් මෙන් වීඩීයෝ කරන සදකැන් ඔලුවේ තියාන් ඉන්න සියල්ල දැනුවත් වේවා!

-copied-

 #නිවන්_සුව_ලබන්නට 🛑 *සෙංකඩගල පුරවරයේ දී*  රුවන් රණසිංහ මහතා විසින් මෙහෙයවන *දහම් පඬුර*  *නව  සාකච්ඡා මාලාව....*   🗓️*20...
29/11/2022

#නිවන්_සුව_ලබන්නට

🛑 *සෙංකඩගල පුරවරයේ දී*
රුවන් රණසිංහ මහතා විසින් මෙහෙයවන
*දහම් පඬුර*
*නව සාකච්ඡා මාලාව....*

🗓️*2023* *ජනවාරි 08*
වන දින සිට 2023 *මාර්තු 12 වන ඉරිදා දක්වා*
සෑම ඉරිදා දින 10 ක් පුරාවට

⏰පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.

🚩 ස්ථානය -: මහනුවර ප්‍රධාන තැපැල් ශ්‍රවණාගාරය (මහනුවර ප්‍රධාන දුම් රියපොළ ඉදිරිපිට )

විමසීම් -
☎️ප්‍රනීත් මහතා - 077 635 1461
☎️ ක්‍රිශාන් මහතා - 076 584 8105
☎️නාලනී මහත්මිය - 077 786 3362 / 071 651 0652

(ධර්ම දානය පිණිස මෙය ඔබේ හිත මිතුරන් අතර බෙදා හරින්න)

Address

Kiribatkumbura

Telephone

+94776351461

Website

Alerts

Be the first to know and let us send you an email when රාග විරාග posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to රාග විරාග:

Share