Budubala Sanvidhanaya

Budubala Sanvidhanaya The Budubala Organization was initiated in 2006 to create a temple-guarding society. This noble cause

බුදුබල සංවිධානය මගින් වසරක් පාසා පවත්වනු  ලබන බෝධිපුජා පිංකම....මෙවරත් 2024 සැප්තරම්බර් මස 15 වන ඉරු දින සවස 5.30 සිට බු...
29/08/2024

බුදුබල සංවිධානය මගින් වසරක් පාසා පවත්වනු ලබන බෝධිපුජා පිංකම....මෙවරත් 2024 සැප්තරම්බර් මස 15 වන ඉරු දින සවස 5.30 සිට බුදුබල සංවිධාන මුලස්ථානයේදී පැවැත්වේ. පි කැමැති ඔබ සැමටත් මෙම පිංකමට සහභාගි විය හැක......

බුදුබල සංවිධානය මගින් 19 වන වරට පැවැත්වූ වෙසක් පිංකම් මාලාවේ දෙවන පිංකම වශයෙන් වැඩිහිටියන් 100ක් උදෙසා මුල්‍යමය ආධාර ලබා...
27/08/2024

බුදුබල සංවිධානය මගින් 19 වන වරට පැවැත්වූ වෙසක් පිංකම් මාලාවේ දෙවන පිංකම වශයෙන් වැඩිහිටියන් 100ක් උදෙසා මුල්‍යමය ආධාර ලබාදීමේ තෙවන වර වැඩසටහන 2024 08 25 දින පැවැත්වීන. ප්‍රියමාලි දේවරාජිණි මැණීයන්ගේ අනුසාසනා ඇතිව බුදුබල සංවිධානයේ දායක දායිකා පිරිසගේ මුල්‍ය දායකත්වයෙන් පිංකම පැවැත්වින....
පිංකම සදහා උදවු උපකාර කළ සියලු දෙනාට නිදුක් නීරෝග් සුව චිර ජීවනය වේවා...
සැමගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා..
සැමට නිවන් සුව පහසුවෙන් අවබෝධ වේවා...
තෙරුවන් සරණයි...🙏🙏🙏

11/08/2024
බුදුබල සංවිධානය මගින් වාර්ෂිකව පවත්වන පිංකම් මාලාව මෙවරත් 19 වරට පැවැත්වූ වෙසක් පිංකම් මාලාව..උත්තම ධාතු වන්දනා......
30/05/2024

බුදුබල සංවිධානය මගින් වාර්ෂිකව පවත්වන පිංකම් මාලාව මෙවරත් 19 වරට පැවැත්වූ වෙසක් පිංකම් මාලාව..
උත්තම ධාතු වන්දනා......

බුදුබල සංවිධානය මගින් වාර්ෂිකව පවත්වන පිංකම් මාලාව මෙවරත් 19 වරටත්...උත්තම ධාතු වන්දනා......සර්වඥ ධාතූන් වහන්සේලා, සැරිය...
23/05/2024

බුදුබල සංවිධානය මගින් වාර්ෂිකව පවත්වන පිංකම් මාලාව මෙවරත් 19 වරටත්...
උත්තම ධාතු වන්දනා......
සර්වඥ ධාතූන් වහන්සේලා, සැරියුත් මහාරහත් ධාතුන් වහන්සේලා, මුගලන් මහා රහත් ධාතූන් වහන්සේලා,
සීවලි මහා රහත් ධාතූන් වහන්සේලා ඇතුලු ධාතූන් වහන්සේලා වන්දනා කිරිමට අවස්ථාව.
25 සවස 3.00 සිට හා
26 / 27 ‍දෙදින උදෑසන 9.00 සිට වන්දනා කිරිමට අවස්ථව..
ස්ථානය 128/19, ජේතවන උයන, හල්පිට පොල්ගස්ඕවිට. 0776921168

Address

128/19 Halpita Polgasowita
Kesbewa
10320

Telephone

+94776921168

Website

Alerts

Be the first to know and let us send you an email when Budubala Sanvidhanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Budubala Sanvidhanaya:

Share