ACBC - National Council for Religion and Cultural Affairs

ACBC - National Council for Religion and Cultural Affairs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ACBC - National Council for Religion and Cultural Affairs, Religious organisation, Bollegala,, Kelaniya.

03/01/2020

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 93 වන වාර්ෂික මහා සභා රැස්වීම 2020 ජනවාරි 04 වන දින සම්මේලනයේ බී.එච් විලියම් ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

10/10/2018
ශාසනික සේවාවන් සිදු කොට අභාවප්‍රාප්ත වූ ශාසන විරුවන්, සම්මේලනයේ ආදි කර්තෘන්, රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ට පු...
03/01/2018

ශාසනික සේවාවන් සිදු කොට අභාවප්‍රාප්ත වූ ශාසන විරුවන්, සම්මේලනයේ ආදි කර්තෘන්, රට වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීම හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් නිලධාරීන් ඇතුළු සියලුම සාමාජික භවතුන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම නිමිත්තෙන් ශාසන වීර දින පිරිත් සජ්ඣායනා පිංකම 2561/2017 දෙසැම්බර් මස 20 වන බුද (බදාදා) දින ප.ව. 7.00 ට කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගංගාරාමාධිපති ආචාර්ය ගලබොඩ ඥානීස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බී.එච්. විළියම් ශාලාවේදී පැවැත්වින.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් කැලණිය බොල්ලෑගල මානෙල්වත...
02/01/2018

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත විහාරස්ථානය හා එක්ව ශ්‍රී මහා බෝධි අංකුරය ශ්‍රී ලංකාවට වැඩමවීම හා ශ්‍රී ලංකාවේ භික්ෂුනී ශාසනය ආරම්භ කිරීම සිහි ගන්වමින් වාර්ෂිකව පවත්වනු ලබන සංඝමිත්තා දානමය පිංකම මෙවරත් 23/12/2017 දා පවත්වන ලදි. මෙම අවස්ථාවට මානෙල්වත්ත විහාරස්ථානයේ විහාරාධිපති සහ නාගානන්ද විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම ස්වාමීන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය පල්ලේවෙල සාරද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයත් ලෝක බෞද්ධ සංගමයේ උප සභාපති මෙන්ම නාගානන්ද විශ්වවිද්‍යාලයේ අධ්‍යක‍ෂ ජගත් සුමතිපාල මහතා, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා, සම්මේලනයේ ජාතික ආගමික සංස්කෘතික මණ්ඩලයේ සභාපතිනි සමන්තා සුමතිපාල මහත්මිය ඇතුළු දේශීය විදේශීය විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මෙහෙණින් වහන්සේලා සහ සිල්මාතාවන් දානය සඳහා පැමිණෙන අයුරු සහ සඝමිත් තෙරණියගේ පිළිරුවට සමන්තා සුමතිපාල මහත්මිය පුෂ්ප උපහාර දක්වන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු සභාපතිනි සමන්තා සුමතිපාල මැතිනියගේ සංවිධාන ශක්තියෙන...
13/11/2017

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු සභාපතිනි සමන්තා සුමතිපාල මැතිනියගේ සංවිධාන ශක්තියෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එක්ව පැවැත්වූ දිරිය මාතා වැඩසටහන නොවැම්බර් මස 12වන දින පැවැත්වින

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු සභාපතිනි සමන්තා සුමතිපාල මැතිනියගේ සංවිධාන ශක්තියෙන...
26/09/2017

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික, ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු සභාපතිනි සමන්තා සුමතිපාල මැතිනියගේ සංවිධාන ශක්තියෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එක්ව පැවැත්වූ දිරිය මාතා වැඩසටහන සැප්තැම්බර් මස 10වන දින පැවැත්වින...

06/09/2017
බිනර පොහෝදා නාරාහේන්පිට සාරිපුත්ත්‍ර විහාරයේ  පැවැත්වූ බෝධි පූජාව. - 05/09/2017
06/09/2017

බිනර පොහෝදා නාරාහේන්පිට සාරිපුත්ත්‍ර විහාරයේ පැවැත්වූ බෝධි පූජාව. - 05/09/2017

නාරාහේන්පිට සාරිපුත්ත්‍ර විහාරයේ පැවැත්වූ බෝධි පූජාව. 30/07/2017
06/09/2017

නාරාහේන්පිට සාරිපුත්ත්‍ර විහාරයේ පැවැත්වූ බෝධි පූජාව. 30/07/2017

Address

Bollegala,
Kelaniya
11160

Website

Alerts

Be the first to know and let us send you an email when ACBC - National Council for Religion and Cultural Affairs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share