22/01/2026
2026.01.11 වන දින පැවැත්වු සවස අටවිසි ගිලන්පස සම්බුද්ධ පුජාව සඳහා දායකත්වය දරුණු ලැබුවේ
🙏 ලලිත් මාම්පිටිය මහතා , ඥානවතී මාතාව , ලාල් මහතා , විදේශ ගත වී සිටින දුලාංජලි දියණිය, සමන්මලි මහත්මිය , නැනවති මාතාව, චන්දිමා මහත්මිය. හිරෂ පුතණුවන් , තරුෂි දියණිය, ඇතුළු පවුලේ දුවා දරුවන් සියලුදෙනා🙏
මෙම පිංකම දැක බලා සතුටු සිත් ඇත්තෝ මෙපින් අනුමෝදන් වෙත්වා.!!! 🙏