Silumini Padanama

Silumini Padanama Religious Organization

අයං වස්සාන කාලෝ🙏🙏🙏
10/11/2018

අයං වස්සාන කාලෝ🙏🙏🙏

සිළුමිණි පදනම මගින් සංවිධානය කල  ඖෂධ 108 කින් සමන්විත පුජාව.
24/10/2018

සිළුමිණි පදනම මගින් සංවිධානය කල ඖෂධ 108 කින් සමන්විත පුජාව.

පොසොන් පෝය දින වැඩසටහන්      ** සිළුමිණි පදනම **          අශ‍ෝකාරාමය
28/05/2018

පොසොන් පෝය දින වැඩසටහන්
** සිළුමිණි පදනම **
අශ‍ෝකාරාමය

ිසිළුමිණි/ධර්මරාජ ධර්ම විද්‍යාලය මගින්  2018 වසරෙත් සුර්‍ය  මංගල්‍ය පූජ්‍ය කුරුදුවත්තේ ඤාණසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසන...
15/05/2018


සිළුමිණි/ධර්මරාජ ධර්ම විද්‍යාලය මගින් 2018 වසරෙත් සුර්‍ය මංගල්‍ය පූජ්‍ය කුරුදුවත්තේ ඤාණසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ධර්ම විද්‍යාලයීය දූ දරුවන් උදෙසා පැවැත් වූ වගයි..

සිළුමිණි සැයේ විදුලි ආලෝකය අතිපුජ්‍ය කුරුදුවත්තේ ගුණසිරි ස්වාමින් වහන්සේ අතින් විවෘත කල අවස්ථාව. ප්‍රදේසවාසීන් හා ධායක ධ...
25/03/2018

සිළුමිණි සැයේ විදුලි ආලෝකය අතිපුජ්‍ය කුරුදුවත්තේ ගුණසිරි ස්වාමින් වහන්සේ අතින් විවෘත කල අවස්ථාව. ප්‍රදේසවාසීන් හා ධායක ධයිකාවන් ඇතුළු විශාල බැතිමතුන්ගේ පිරිසක සහබාගි විය.

අශෝකාරාම විහාරයේ බුල්බ් වැල් එල්ලා  රාත්‍රී කාලයේ  විදුලි ආලෝකයෙන් ආලෝකමත් කිරීම. සිළුමිණි සැය බැතිමතුන්ගේ සිත්සතන් ශ්‍ර...
25/03/2018

අශෝකාරාම විහාරයේ බුල්බ් වැල් එල්ලා රාත්‍රී කාලයේ විදුලි ආලෝකයෙන් ආලෝකමත් කිරීම. සිළුමිණි සැය බැතිමතුන්ගේ සිත්සතන් ශ්‍රද්ධ හැගුමෙන් පිරීයන පරිදි ආලෝකමත් කර තිබු අයුරු .

2018 සිළුමිණි පෙරහැර අරමුණු කරගෙන විහාරයේ දායක දායිකාවන් ස්සවොම හදපිරි ශාද්ධාවෙන් යුතුව එක්රොක්වී විහාරස්ථානය පවිත්ත්‍ර ...
25/03/2018

2018 සිළුමිණි පෙරහැර අරමුණු කරගෙන විහාරයේ දායක දායිකාවන් ස්සවොම හදපිරි ශාද්ධාවෙන් යුතුව එක්රොක්වී විහාරස්ථානය පවිත්ත්‍ර කරන ආකාරය.

Address

Gamini Ashokaramaya
Kelaniya

Alerts

Be the first to know and let us send you an email when Silumini Padanama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share