Young Catholic Students' Movement - St. Joseph Vaz Church, Makola

Young Catholic Students' Movement - St. Joseph Vaz Church, Makola Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Young Catholic Students' Movement - St. Joseph Vaz Church, Makola, Religious organisation, Pamunuwila, Kelaniya.

20/01/2023

මාකොළ ශු. ජුසේ වාස් පිය දේවස්ථානයේ වාර්ෂික (2023) මංගල්‍යයේ දිව්‍ය පූජා න්‍යාය පත්‍රය


06/05/2020
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ වෙසක් දින පණිවුඩය 2020
06/05/2020

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ වෙසක් දින පණිවුඩය 2020




  of
04/05/2020

of

03/05/2020

වර්බුම් හා සමගාමී විකාශය

සැප්තැම්බර් මස 13 වන දින අප සෛලය විසින්  "හමුවුණි ඔබ, නොසිතූ ලෙස සමිදුනි" තේමා කරගනිමින් අප දහම් පාසල් දරුවන් වෙනුවෙන් ස...
16/09/2019

සැප්තැම්බර් මස 13 වන දින අප සෛලය විසින් "හමුවුණි ඔබ, නොසිතූ ලෙස සමිදුනි" තේමා කරගනිමින් අප දහම් පාසල් දරුවන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ක්‍රියාකාරී දිනය

නන් අයුරින් සහයෝගය ලබා දුන් ඔබ සැමට ස්තුතියි!

Makola



ඉවසීම, ඔබව වෙනස්ම පුද්ගලයෙක් කරයි... ෙනස්කම්_තුලින්_ජීවිත_වෙනසක්_කරා... #සතියට ක්‍රියාවක්
18/08/2019

ඉවසීම, ඔබව වෙනස්ම පුද්ගලයෙක් කරයි...

ෙනස්කම්_තුලින්_ජීවිත_වෙනසක්_කරා...
#සතියට ක්‍රියාවක්

තවමත් ඔබ යමෙකු හා සිත් අමනාපයෙන් ද?නැතිනම්,ඔබත් සමඟ අමනාප වූ වන් සිටිත් ද?දැන් පටන් ඔහු හා මිත්‍ර වන්න උත්සාහ දරන්න.ඔබේ ...
03/08/2019

තවමත් ඔබ යමෙකු හා සිත් අමනාපයෙන් ද?
නැතිනම්,
ඔබත් සමඟ අමනාප වූ වන් සිටිත් ද?

දැන් පටන් ඔහු හා මිත්‍ර වන්න උත්සාහ දරන්න.

ඔබේ ක්‍රියා දෙවියන් වහන්සේ දැක සතුටු වනු ඇත.

ෙනස්කම්_තුලින්_ජීවිත_වෙනසක්_කරා...
#සතියට ක්‍රියාවක්

24/07/2019

බාර දෙන්න උන්වහන්සේට ඔබේ ජීවිතය. උන්වහන්සේ ඔබේ ජීවිතය වෙනස් කරයි. නිදහස් ජීවිතයක් ඔබට ලබා දෙයි. කොහොමද උන්වහන්සේට ජීවිතය බාර දෙන්නේ. අහන්න මේ බොහෝ දෙනෙකුගේ ජිවිත වෙනස් කල පියවර හතරේ ඥාන කාන්තිය- Free Download - www.jesus-can-change.com/jesus-christ

පියවර හතරේ ඥාන කාන්තිය ඇහුවනම් අහන්න මේ පසු පෝෂණ වැඩසටහන්. ඔබේ ජීවිතය තව තවත් වෙනස් වෙයි - Free Download - www.jesus-can-change.com/pasu-poshana/

ආදර ජේසුනී,අප්‍රේල් 21 දින බෝම්බ පිපිරීමෙන් අප අතරින් සමුගෙන ගිය ඔවුන් සියලු දෙනාව ම ඔබ තුරුළට ගෙන්වා ගත මැනව...🙏🏻
21/07/2019

ආදර ජේසුනී,
අප්‍රේල් 21 දින බෝම්බ පිපිරීමෙන් අප අතරින් සමුගෙන ගිය ඔවුන් සියලු දෙනාව ම ඔබ තුරුළට ගෙන්වා ගත මැනව...🙏🏻

Address

Pamunuwila
Kelaniya

Website

Alerts

Be the first to know and let us send you an email when Young Catholic Students' Movement - St. Joseph Vaz Church, Makola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Young Catholic Students' Movement - St. Joseph Vaz Church, Makola:

Share