Kotasara sri piyangalu pujaboomi development foundation

Kotasara sri piyangalu pujaboomi development foundation Kotasara Sri Piyangalu Rajamaha Vihaaraya.

Chief Incumbent Kudakathnoruwe Sri Siddhartha HImi,
Kotasara Madatugama Kekirawa, Sri Lanka
025 2264224/071 2121721

Project Office ,
No.27/5, Rosmead Place, Colombo 07.
0112773750
0763030340 “කොටසර ශ්‍රී පියංගලු පුණ්‍ය භූමී අතීත – අනාගත තීර්ථක කතිකාව“ – කොටසර ශ්‍රී පියංගලු රජමහ විහාරය

ශ්‍රී ලාංකේය ‍ඓතිහාසික ශීෂ්ටාචාරය සතු විශ්වීය උරුමයන්හි ශේෂයන් එකිනෙක බිදී ගිලිහි යන යුගයක් අපි පසුකරමින් සිටිම

ු. පෘථිවි තලය මත ගොඩනැගුණූ ශේෂ්ඨතම ශිෂ්ටාචාරයක් ලෙස අප සතුව පැවති බෞද්ධ ආගමික හර පද්ධතිය, සමාජ සම්බන්ධතා හා සංස්කෘතික වටිනාකම් අනාගත පරපුර වෙත ප්‍ර යෝගිකව අත්විදිමට හැකි යාන්ත්‍රණයක් ගොඩනැගීමේ අවශ්‍යතාව මතුවන්නේ අප පසුකරමින් සිටින යුගයේ එම බිදී ගිය ස්වභාවය නිසාවෙනි. අතීතයේ අප සතුව පැවතී ලොව මවිත කල වාපී තාක්ෂණයත් , වාපී සංස්කෘතියත් බෞද්ධ සමාජ සබදතා ව්‍යුහයත් ඒ හා බැදුණූ ආනුශාංගික උප සංස්කෘතික ජාලයත් අනාගත සංමාජයට සජීවීව හා අනූභූතිකව අධ්‍යනය කිරිමට සරිලන ආදර්ශයන් ප්‍රති නිරිමාණය කිරිම අපගේ ඓතිහාසික ශිෂ්ටාචාරය වෙත අප පළ කරන කෘතවේදීත්වයකි. එම උතුම් අපේක්ෂාව පෙර දැරී කරගනිමින් “කොටසර ශ්‍රී පියංගලු රජමහා විහාර “භූමිය ආශ්‍රීතව ශ්‍රී ලංකාව තුල ඉදිවන විශාලතම “ඓතිහාසික බෞද්ධ, අධ්‍යාපනික හා සංස්කෘතික ආදර්ශ මධ්‍යස්ථානයක්“ බිහිවනු ආත.

01/01/2026

සුභ නව වසරක් වේවා සැමට 🙏

Address

Madatugama
Kekirawa

Alerts

Be the first to know and let us send you an email when Kotasara sri piyangalu pujaboomi development foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share