Meepitiya Temple, Kegalle

Meepitiya Temple, Kegalle Meepitiya Tampita Viharaya is situated in the village of Meepitiya, Kegalle.

Meepitiya Tampita Viharaya is situated in the village of Meepitiya, Kegalle facing the Colombo - Kandy Bypass Road. The vihara complex includes one of the most renowned architectural element of the Kandyan Period, the Tampita Viharaya. This temple fulfils a great religious service to the Meepitiya Village as well as for the country.

05/09/2026

🙏තෙරුවන් සරණයි 🙏

චෛත්‍යයේ කොත් කැරැල්ල කපරාරුව සඳහා අවශ්‍ය වන වැලි හැලීම දිනපතා සිදුවන බැවින් පින් කැමති ඔබ හැකි අයුරින් වැලි හැලීමට සම්බන්ධ වී පින් රැස් කර ගන්න..

පූජ්‍ය
නාරංගම්මන ඥාණරතන ස්වාමීන්වහන්ස..

අජාසත්ත රජතුමාගේ අනුග‍්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහ රහතන් වහන්සේ ...
27/08/2026

අජාසත්ත රජතුමාගේ අනුග‍්‍රහය ඇතිව මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහ රහතන් වහන්සේ ප‍්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහර පර්වතයේ සත්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදිකරවූ අලංකාර මණ්ඩපයකදී ප‍්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරන ලද්දේ ද අද වැනි නිකිණි පුන් පොහොය දිනකදීය.
බුදුරජාණන් වහන්සේ සිය 14 වන වස්කාලය ශ‍්‍රාවස්තිපුර දෙව්රම් වෙහෙරේ වැඩ වසමින් සිටියදී රාහුල තෙරණුවන්ට රාහුලෝවාද සූත‍්‍රය දේශනා කරමින් සිටින අතර එම සූත‍්‍රයට දැඩි වුවමනාවකින් ඇහුම්කන් දෙමින් සිටි රාහුල තෙරණුවන් රහත්භාවයට පැමිණියේද නිකිණි පොහොය දිනයේදීය.
වස්සාන කාලය ලෙස නිකිණි පොහොයට පසුව උදාවන සමය හැඳින්විය හැකිය. බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහොය දිනයේදී සිදුවිය. එමෙන්ම සේරුවාවිල පෙරහැර පැවැත්වෙන්නේද නිකිණි පෝයත් සමගය.
නිකිණි පුන් පොහොය වස්සාන සමයෙහි ආරම්භයයි. මෙතැන් සිට මාස හතරක කාලයක් වස් වසන්නට භික්ෂුන් වහන්සේ වෙත ප‍්‍රඥප්තියක් පනවා ඇත. හිමාලය අවට දඹදිව් තලයේ වර්ෂා කාලය ඇරඹෙන්නේ මේ සමයේදීය. කඳු මුදුන් සහ පහත නිම්නයන් තෙත සහිත සීතල ජලය සහිත නිසා ගස්මුල් අසල වාඩිවී බණ භාවනා කිරීමට මේ සමයේ උචිත නොවේ. බුද්ධ කාලයේදී විසූ පැවිදි පිරිස් වස් කාලය ඇතුළත චාරිකාවෙන් තොරව ආවරණ සහිත තැනක හිඳ මහණදම් පිරීම කළහ. තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උදාවේ. ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහතෙරුන් රහත්භාවය ලබා ගත්තේද නිකිණි පොහොය දිනයේය.
සිතුවම: බුදුසරණ පුවත්පතෙන්
විස්තරය: දිවයින පුවත්පතෙන්

සෑ රජුන්ගේ තැන්පත් වන උතුම් ධාතුන් වහන්සේලා වෙනුවෙන් පුජා වූ දහවල දානයක්.. සතුටින් අනුමෝදම් වෙන්න 🙏
24/08/2026

සෑ රජුන්ගේ තැන්පත් වන උතුම් ධාතුන් වහන්සේලා වෙනුවෙන් පුජා වූ දහවල දානයක්.. සතුටින් අනුමෝදම් වෙන්න 🙏

24/08/2026
සෑ ගර්භය තුල ඉදිවන බෝධීන් වහන්සේගේ අනුරුව..
22/08/2026

සෑ ගර්භය තුල ඉදිවන බෝධීන් වහන්සේගේ අනුරුව..

22/08/2026
තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමින් ඉදිවන සෑ රජාණන් වහන්සේ ගේ කොත් කැරැල්ල අවසන් කරමින් අවසාන ගඩොල බැඳීමේ ...
22/08/2026

තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමින් ඉදිවන සෑ රජාණන් වහන්සේ ගේ කොත් කැරැල්ල අවසන් කරමින් අවසාන ගඩොල බැඳීමේ පින්කම..

Address

Bypass Road, Meepitiya
Kegalle
71000

Website

Alerts

Be the first to know and let us send you an email when Meepitiya Temple, Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Meepitiya Temple, Kegalle:

Shortcuts

Share