ඓතිහාසික දඩුවලගනේ විහාරය

ඓතිහාසික දඩුවලගනේ විහාරය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඓතිහාසික දඩුවලගනේ විහාරය, Buddhist Temple, Dematanpitiya, Hakahinna, Kegalle.

18/03/2023
අග්‍ර සස්‍ය පූජාව - 2022ඓතිහාසික දඩුවලගනේ පුරාණ රජමහා විහාරය🙏🙏🙏🙏
11/11/2022

අග්‍ර සස්‍ය පූජාව - 2022
ඓතිහාසික දඩුවලගනේ පුරාණ රජමහා විහාරය
🙏🙏🙏🙏

පින්බර ඉල් පුන් පොහෝ දිනයක් වේවා!!!
07/11/2022

පින්බර ඉල් පුන් පොහෝ දිනයක් වේවා!!!

Wish you all a blessed Vap Full Moon Poya Day ...!!! ඔබ සැමට පින්බර වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා ...!!!
20/10/2021

Wish you all a blessed Vap Full Moon Poya Day ...!!!
ඔබ සැමට පින්බර වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා ...!!!

🙏🙏🙏
20/09/2021

🙏🙏🙏

📖️📖️📖️
04/07/2021

📖️📖️📖️

🙏🙏🙏පොසොන් පොහොය දිනයේ වැදගත්කම🙏🙏🙏📌️අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන...
23/06/2021

🙏🙏🙏පොසොන් පොහොය දිනයේ වැදගත්කම🙏🙏🙏

📌️අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාබී සුමන සාමනේරයන්ද, භන්ඩුක නම් අනාගමි උපාසකවරයාද යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පණිවිඩය මූර්ථිමත්කරමින් ශන්තීය දූතයන් වශයෙන් ලංකාවේ උතුරුමැද නිම්නයේ අනුරපුර මිස්සක පව්වට වැඩමකර බු:ව. 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.

📌️බුදුවී සිව්වන සතියේ රැවන්ගෙයි වැඩහිදිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.
📌️ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන හන්ඩුක උපාසක මහණ උපසම්පදාව

📌️ 🙏🙏🙏
14/06/2021

📌️ 🙏🙏🙏

📌️📌️📌️
14/06/2021

📌️📌️📌️

13/06/2021

Address

Dematanpitiya, Hakahinna
Kegalle
71352

Telephone

+94352284268

Website

Alerts

Be the first to know and let us send you an email when ඓතිහාසික දඩුවලගනේ විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share