මාස්පොත සිරිසුමනාරාමය

මාස්පොත සිරිසුමනාරාමය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මාස්පොත සිරිසුමනාරාමය, Buddhist Temple, Heliyagoda, beligala, Kegalle.

සිසු නියමු අබිසෙස් 2026බෙලිගල , මාස්පොත සිරි සුමන දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළැදවීම2026 ජුනි මස 21 ඉරු දි...
19/06/2026

සිසු නියමු අබිසෙස් 2026
බෙලිගල , මාස්පොත සිරි සුමන දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකා නිල ලාංඡන පැළැදවීම
2026 ජුනි මස 21 ඉරු දින..

ඔබට සෙනෙහසින් ආරාධනා
#මාස්පොතසිරිසුමනාරාමය

13/06/2026

පත්තිනි මෑණියන් උදෙසා සිදු කරන පොර පොල් ගැසීමේ පැරණි ජන ක්‍රිඩාව .

31/05/2026

සෝමාවතී පුදබිමෙහි සවස සම්බුද්ධ වන්දනාව

🌕🪔 පින්බර වෙසක් පොහොය දිනයක් වේවා! 🪔🌕සම්බුදු තෙමඟුල සිහිපත් කරන මෙම උතුම් වෙසක් පොහොය දිනයේදී, ලොව සියලු ජනතාවට සාමය, සත...
29/05/2026

🌕🪔 පින්බර වෙසක් පොහොය දිනයක් වේවා! 🪔🌕

සම්බුදු තෙමඟුල සිහිපත් කරන මෙම උතුම් වෙසක් පොහොය දිනයේදී, ලොව සියලු ජනතාවට සාමය, සතුට, නිරෝගී බව හා සෙත්සිරි පිරි ජීවිතයක් උදා වේවායි ප්‍රාර්ථනා කරමු.

බුදු රජාණන් වහන්සේගේ මෛත්‍රිය, කරුණාව හා ප්‍රඥාවෙන් පිරි ශ්‍රී සද්ධර්මයේ ආලෝකය ඔබගේ ජීවිතයද ආලෝකමත් කරත්වා. සියලු සත්වයන්ට යහපත ප්‍රාර්ථනා කරමින්, සිත් සතන් පහන් කරගන්නා පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

🙏 මාස්පොත සිරිසුමනාරාමය 🙏
#වෙසක්2026 #පින්බරවෙසක් #මාස්පොතසිරිසුමනාරාමය #බුදුසරණයි #සම්බුදුතෙමඟුල 🌕🪔🙏

28/05/2026

හෑලියගොඩ සමෘද්ධි අවමංගල්‍යාධාර සහ සුභසාධක සමිතියේ 25 වන සංවත්සර සැමරුම් බෝධි පූජා පින්කම ?sudas photography #හැලියගොඩ

04/05/2026

Address

Heliyagoda, Beligala
Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when මාස්පොත සිරිසුමනාරාමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share