St. Anthony’s Church, Pahala Kathuneriya

St. Anthony’s Church, Pahala Kathuneriya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St. Anthony’s Church, Pahala Kathuneriya, Religious organisation, Katuneriya.

අගෝස්තු 15 එනම් අද දින අප පහළ කටුනේරිය දෙව්මැදුර කැප කළ ඇති ශුද්ධවූ අන්තෝනි මුනිදුන්ගෙ උපන්දිනයයි ❤️ සුභම සුභ උපන්දිනයක්...
15/08/2026

අගෝස්තු 15 එනම් අද දින අප පහළ කටුනේරිය දෙව්මැදුර කැප කළ ඇති ශුද්ධවූ අන්තෝනි මුනිදුන්ගෙ උපන්දිනයයි ❤️

සුභම සුභ උපන්දිනයක් වේවා අප ආදර මුනිපියාණනී ❤️

12/08/2026

May God bless you abundantly and grant you good health, happiness and strength to continue His mission with love and faith.❤️
God Bless You!

ගරු ෆීලික්ස් කොළඹගේ පියතුමන් අනුස්මරණ කුසලාන ක්‍රිකට් තරගාවලිය 🤍🏏කටුනේරිය මීසම් පාලක පියතුමන් සහ මීසම් සහයක පියතුමන්ගේ ම...
20/07/2026

ගරු ෆීලික්ස් කොළඹගේ පියතුමන් අනුස්මරණ කුසලාන ක්‍රිකට් තරගාවලිය 🤍🏏

කටුනේරිය මීසම් පාලක පියතුමන් සහ මීසම් සහයක පියතුමන්ගේ මගපෙන්වීම යටතේ මීසමට අයත් දේවස්ථාන වල පූජා උදව් සමිතිවල දරුවන්ගේ සහභාගිත්වයෙන් 2026 ජූලි මස 19 උදෑසන මෙම තරගාවලිය කටුනේරිය ප්‍රාථමික විදුහල් ක්‍රීඩාපිටියේදි පැවැත්වුණි.

එහිදී දෙමටපිටිය සා.ලාසරස් මුනිදුන්ගේ දේවස්ථාන පූජා උදව් සමිතිය ශූරතාවය දිනා ගත් අතර අනුශූරතාවය පහළ කටුනේරිය සා.අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථාන පූජා උදව් සමිතිය දිනාගන්නා ලදී.

තරගාවලියේ වීරයා සම්මානය - පහළ කටුනේරිය දේවස්ථානයේ නවිදු

19/06/2026

දේවස්ථානයේ මංගල්‍යය වෙනුවෙන් කොඩිගස එසවීම ❤️

ඔබ සැමට ආරාධනා.. ❤️🛐
18/06/2026

ඔබ සැමට ආරාධනා.. ❤️🛐

කටුනේරිය මීසමේ විශේෂ වැඩසටහන් පෙළගැස්ම
04/05/2026

කටුනේරිය මීසමේ විශේෂ වැඩසටහන් පෙළගැස්ම

Rest In Peace 🪦 🏳️
04/05/2026

Rest In Peace 🪦 🏳️

Address

Katuneriya

Website

Alerts

Be the first to know and let us send you an email when St. Anthony’s Church, Pahala Kathuneriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share