St.Lazarus' Youth Society, Dematapitiya

St.Lazarus' Youth Society, Dematapitiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Lazarus' Youth Society, Dematapitiya, Religious organisation, Katuneriya.

𝗗𝗲𝗮𝗿 𝗙𝗮𝘁𝗵𝗲𝗿 , 𝗼𝗻 𝘆𝗼𝘂𝗿 𝘀𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗱𝗮𝘆, 𝗪𝗲 𝗽𝗿𝗮𝘆 𝘁𝗵𝗮𝘁 𝘁𝗵𝗲 𝗟𝗼𝗿𝗱 𝗴𝗿𝗮𝗻𝘁𝘀 𝘆𝗼𝘂 𝗰𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲𝗱 𝘀𝘁𝗿𝗲𝗻𝗴𝘁𝗵, 𝗷𝗼𝘆, 𝗮𝗻𝗱 𝗴𝗼𝗼𝗱 𝗵𝗲𝗮𝗹𝘁𝗵 𝗮𝘀 𝘆𝗼𝘂 𝗹𝗲𝗮𝗱...
12/08/2026

𝗗𝗲𝗮𝗿 𝗙𝗮𝘁𝗵𝗲𝗿 , 𝗼𝗻 𝘆𝗼𝘂𝗿 𝘀𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗱𝗮𝘆, 𝗪𝗲 𝗽𝗿𝗮𝘆 𝘁𝗵𝗮𝘁 𝘁𝗵𝗲 𝗟𝗼𝗿𝗱 𝗴𝗿𝗮𝗻𝘁𝘀 𝘆𝗼𝘂 𝗰𝗼𝗻𝘁𝗶𝗻𝘂𝗲𝗱 𝘀𝘁𝗿𝗲𝗻𝗴𝘁𝗵, 𝗷𝗼𝘆, 𝗮𝗻𝗱 𝗴𝗼𝗼𝗱 𝗵𝗲𝗮𝗹𝘁𝗵 𝗮𝘀 𝘆𝗼𝘂 𝗹𝗲𝗮𝗱 𝗮𝗻𝗱 𝗶𝗻𝘀𝗽𝗶𝗿𝗲 𝘂𝘀. 𝗪𝗶𝘀𝗵𝗶𝗻𝗴 𝘆𝗼𝘂 𝗮 𝗯𝗹𝗲𝘀𝘀𝗲𝗱 𝗮𝗻𝗱 𝗛𝗮𝗽𝗽𝘆 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆! 🤍💐✝️

2026/07/18 වන දින අප මීසමේ සියලුම තරුණ තරුණියන් වෙනුවෙන්. අප මීසම් භාර පියතුමන්ගේ මූලිකත්වයෙන් සහ මීසම් සහයක පියතුමන්ගේ ...
20/07/2026

2026/07/18 වන දින අප මීසමේ සියලුම තරුණ තරුණියන් වෙනුවෙන්. අප මීසම් භාර පියතුමන්ගේ මූලිකත්වයෙන් සහ මීසම් සහයක පියතුමන්ගේ මග පෙන්වීම යටතේ ගීත භාවනාත්මක වැඩසටහනක් පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳව ප්‍රථමයෙන් ඔබවහන්සේට සා.ලාසරස් තරුණ සමිතියේ සියලුම සාමාජිකයන්ගේ හර්දයාංගම ස්තූතිය පුද කර සිටිමු. 🤍🙏 එම වැඩසටහන මෙහෙය වූ ළහිරු හෙට්ටිආරච්චි පියතුමන් සහ එම සහෝදර කැළට සා.ලාසරස් දේවස්ථාන තරුණ සමිතියේ හර්දයාංගම ස්තූතිය පුද කර සිටිමු.🙏🤍 ඔබ වහන්සේටත් හලාවත පදවි තරුණ සභාවටත් ඉදිරි වැඩකටයුතු සියල්ලක්ම සාර්ථකව කර ගෙන යාමට අවශ්‍ය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු 🙏🤍

19/07/2026
Wish Your Happy Birthday Ruwan 🎁🎊🎈
19/07/2026

Wish Your Happy Birthday Ruwan 🎁🎊🎈

17/07/2026

✨ "ජේසුනි, අප තරුණ තරුණියන් සමඟ නතර වුව මැනව..." ✨

කටුනේරිය ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ සිද්ධස්ථානයේදී පැවැත්වෙන "ගීත භාවනාව" තරුණ යාච්ඤා මෙහෙයට ඔබ සැමට ආදරයෙන් ඇරයුම්!

📅 ජූලි 18 සෙනසුරාදා
⏰ ප.ව. 6:30 සිට 10:00 දක්වා

හලාවත පදවි තරුණ කටයුතු අධ්‍යක්ෂ ළහිරු පියතුමා ඇතුළු පිරිස මෙහෙයවන මේ සුවිශේෂී ආධ්‍යාත්මික අත්දැකීමට එකතු වෙන්න ඔබත් එන්න.

ශු. ලාසරස් මුනිදුන්ගේ දේවස්ථානය ඉදිරිපිට ඇති ප්‍රතිමාව සහ තැම්පත් කර ඇති ස්ථානය සුද්ද පවිත්‍ර කිරීම 🤍✝️
12/07/2026

ශු. ලාසරස් මුනිදුන්ගේ දේවස්ථානය ඉදිරිපිට ඇති ප්‍රතිමාව සහ තැම්පත් කර ඇති ස්ථානය සුද්ද පවිත්‍ර කිරීම 🤍✝️

Address

Katuneriya

Website

Alerts

Be the first to know and let us send you an email when St.Lazarus' Youth Society, Dematapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share