St.Sebastian's Shrine, katuneriya.

St.Sebastian's Shrine, katuneriya. ශු.සෙබස්තියන් මුනිදුන්ට කැපකර ඇති මෙම සිද්ධස්ථානය වර්තමානයේ දෙවිඳු සරණ සොයා ඇදෙන බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ පූජනීය භූමියකි

FIRST HOLY COMMUNION - ST.SEBASTIAN'S SHRINE.KATUNERIYA - 25TH JULY 2026කටුනේරිය මීසමේ ශුද්ධවූ සෙබස්තියන් මුනිදුන්ගේ සිද...
03/08/2026

FIRST HOLY COMMUNION - ST.SEBASTIAN'S SHRINE.
KATUNERIYA - 25TH JULY 2026
කටුනේරිය මීසමේ ශුද්ධවූ සෙබස්තියන් මුනිදුන්ගේ සිද්ධස්ථානයේ ළමුන් ප්‍රථමවරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීම දිව්‍ය පූජාව 2026 ජූලි මස 25 වන සෙනසුරාදා දින පෙරවරු 7.00 ට මීසමපාලනාධිපති ගරු සම්පත් ප්‍රසංග පූජාප්‍රසාදින්වහන්සේ විසින් සිදු කළ අතර ,එම දිව්‍ය පුජාවට කටුනේරිය සා.සෙබස්තියන් මධ්‍ය මහා විද්‍යාලයයේ ගරු විදුහල්පති පියතුමන්වන විරාජ් එරංග පියතුමන්ද , සහය මීසමපාලනාධිපති පියතුමන්වන ගරු ජූඩ් බ්‍රයන් පියතුමන්ද,තොඩුවාව මීසමපාලනාධිපති ගරු කිත්සිරි පූජාප්‍රසාදින්වහන්සේද සහය විය.

" බෙදාගන්නටා බෙදා දෙන්නටා අප යවන්නේ ජේසු තුමා "කටුනේරිය මීසමේ ක්‍රියාකාරී ධර්මදූත ළමා කැළකට්ටිය එකතු වෙලා උයලාකට්ටිය එකත...
28/07/2026

" බෙදාගන්නටා බෙදා දෙන්නටා අප යවන්නේ ජේසු තුමා "
කටුනේරිය මීසමේ ක්‍රියාකාරී ධර්මදූත ළමා කැළ
කට්ටිය එකතු වෙලා උයලා
කට්ටිය එකතු වෙලා කනවා
දවසක...
කට්ටිය එකතු වෙලා ජේසුව බෙදනවා

18/07/2026
First Reconciliation ✨️දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා 🙏"දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක...
18/07/2026

First Reconciliation ✨️
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා 🙏
"දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව."(ගීතාවලිය 51.10)
ජේසු සමිදුන්ව ජීවමානව ලබා ගන්න අවුරුද්දකට ආසන්න කාලයක් පුරාවට සූදානම් වූ කටුනේරිය මීසමේ සුදු මල් කැකුළු 95ක් මෙවරත් ඔවුන්ගේ දිවියේ පළමු පාපොච්චාරණය අද (2026.07.18) දවසේ දී කරනු ලැබුවා.
නොබෝ දිනකින් ලබා ගන්නා ජේසු සමිදුන් සමග මේ ගමන යන්නට අවැසි වරම් නිහතමානීව අපි පතමු

හලාවත පදවියේ පවුල් වසර නිමිත්තෙන්කටුනේරිය මීසමේ 2019 - 2009 දක්වා වසරවල විවාහ වූ යුවල් සඳහා මීසම් සේවක පියතුමන් විසින් ස...
14/07/2026

හලාවත පදවියේ පවුල් වසර නිමිත්තෙන්
කටුනේරිය මීසමේ 2019 - 2009 දක්වා වසරවල විවාහ වූ යුවල් සඳහා මීසම් සේවක පියතුමන් විසින් සංවිධානය කළ විශේෂ පෝෂණ වැඩසටහන
මෙහෙයවීම: හලාවත පදවි අධ්‍යාපන අධ්‍යක්ෂක පියතුමන් වන ගරු ශ්‍රිනීත් ප්‍රනිල්ක පියතුමා.
2026. 07. 12

St. Lazarus  -  St. Lazarus Church, Dematapitiya [Katuneriya Parish]
13/07/2026

St. Lazarus - St. Lazarus Church, Dematapitiya [Katuneriya Parish]

හලාවත පදවියේ පවුල් වසර නිමිත්තෙන්කටුනේරිය මීසමේ 2025 - 2020 වසරවල විවාහ වූ යුවල් සඳහා මීසම් සේවක පියතුමන් විසින් සංවිධාන...
08/07/2026

හලාවත පදවියේ පවුල් වසර නිමිත්තෙන්
කටුනේරිය මීසමේ 2025 - 2020 වසරවල විවාහ වූ යුවල් සඳහා මීසම් සේවක පියතුමන් විසින් සංවිධානය කළ විශේෂ පෝෂණ වැඩසටහන
මෙහෙයවීම: හලාවත පදවි අධ්‍යාපන අධ්‍යක්ෂක පියතුමන් වන ගරු ශ්‍රිනීත් ප්‍රනිල්ක පියතුමා.

හලාවත පදවියේ පවුල් වසර නිමිත්තෙන්කටුනේරිය මීසමේ දහම් පාසල් දූදරුවන්ගේ දෙමාපියන් සඳහා පැවැත්වූ විශේෂ පෝෂණ වැඩසටහනමෙහෙයවීම...
08/07/2026

හලාවත පදවියේ පවුල් වසර නිමිත්තෙන්
කටුනේරිය මීසමේ දහම් පාසල් දූදරුවන්ගේ දෙමාපියන් සඳහා පැවැත්වූ විශේෂ පෝෂණ වැඩසටහන
මෙහෙයවීම: ගරු විමලා කන්‍යාසොයුරිය

Address

Katuneriya

Website

Alerts

Be the first to know and let us send you an email when St.Sebastian's Shrine, katuneriya. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share