Wesley Guild Katunayake

Wesley Guild Katunayake The Official page of the Senior Wesley Guild of Katunayake Methodist Church,Sri Lanka.

"Don’t let anyone look down on you because you are young, but set an example for the believers in speech, in conduct, in...
21/07/2026

"Don’t let anyone look down on you because you are young, but set an example for the believers in speech, in conduct, in love, in faith and in purity."
- 1 Timothy 4:12 -

Youth Sunday service
2026.07.19

2026.06.14  දින ක්‍රිස්තියානි ශාකාව යටතේ අප සභාවෙ වැඩිහිටියන්ගේ නිවෙස් සංචාරයක යෙදිණි.
16/06/2026

2026.06.14 දින ක්‍රිස්තියානි ශාකාව යටතේ අප සභාවෙ වැඩිහිටියන්ගේ නිවෙස් සංචාරයක යෙදිණි.

ජූනි මස පලමුවන ඉරුදින නමස්කාර ශාකාව.2026.06.07  මෙදින අප ජෙසූස් වහන්සේ කුරුසපත් වීම හා රතු මුහුද තරනය කිරීම පාදක කරගෙන ග...
08/06/2026

ජූනි මස පලමුවන ඉරුදින නමස්කාර ශාකාව.
2026.06.07 මෙදින අප ජෙසූස් වහන්සේ කුරුසපත් වීම හා රතු මුහුද තරනය කිරීම පාදක කරගෙන ගීතිකා නිර්මාණය කෙරිණි.

අප වෙස්ලි සමාජ තරුණ තරුණියන් එක්ව ජේසුස් වහන්සෙගේ කුරුසි පූජාව සිහිපත් කිරීමේ භාවනාව "නිශ්චල වන්න, මා දෙවිදුන් බව දැනගන්...
15/04/2026

අප වෙස්ලි සමාජ තරුණ තරුණියන් එක්ව ජේසුස් වහන්සෙගේ කුරුසි පූජාව සිහිපත් කිරීමේ භාවනාව "නිශ්චල වන්න, මා දෙවිදුන් බව දැනගන්න" අප්‍රේල් මස 4 වනදා ඉදිරිපත් කෙරිණි.

02/04/2026
"හීන" | 03 වන පරිච්ඡේදය ✨​නැවත වරක් බලාපොරොත්තුවේ බීජ සිටුවීමට අපි හැටන් හි ඩන්සිනන් වතුයායට ආපසු ගියෙමු. අන් අයට සේවය ක...
07/01/2026

"හීන" | 03 වන පරිච්ඡේදය ✨
​නැවත වරක් බලාපොරොත්තුවේ බීජ සිටුවීමට අපි හැටන් හි ඩන්සිනන් වතුයායට ආපසු ගියෙමු. අන් අයට සේවය කිරීමට ආශිර්වාද හා ශක්තිය ලබා දීම ගැන අපි අපගේ ආදරණීය ස්වාමින් වහන්සේට ස්තූතිවන්ත වෙමු. තුන්වන වරටත්, අපගේ සහෝදර සහෝදරියන්ට අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය සැපයීමේ වරප්‍රසාදය අපට ලැබුණු අතර, ඔවුන්ගේ සිහින කරා යන ගමන අඛණ්ඩව පවතින බව සහතික කරමු.

​අධ්‍යාපනය යනු වඩා හොඳ හෙටක් සඳහා පාලම වන අතර, එය ගොඩනැගීමට උදව් කිරීමට ලැබීම අපට ගෞරවයක්. 📚💙

Praying that 2026 is your year of breakthroughs. May God’s light shine brightly on every step you take.  #2026
01/01/2026

Praying that 2026 is your year of breakthroughs. May God’s light shine brightly on every step you take. #2026

බෙත්ලෙහෙමේ ගවහලක උපත ලැබූ සාමයේ කුමාරයාණන්ගේ උපත සමරන මෙම උතුම් නත්තල ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට සහ ආශිර්වාදය පිර...
25/12/2025

බෙත්ලෙහෙමේ ගවහලක උපත ලැබූ සාමයේ කුමාරයාණන්ගේ උපත සමරන මෙම උතුම් නත්තල ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය, සතුට සහ ආශිර්වාදය පිරි සුබ නත්තලක් වේවා!

​කටුනායක වෙස්ලි සමාජයෙන් පිරිනමන උණුසුම් නත්තල් සුබපැතුම්! 🎄✨

Address

Colombo Road , Katunayake, Western Province
Katunayake
11450

Telephone

+94716923979

Website

Alerts

Be the first to know and let us send you an email when Wesley Guild Katunayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Wesley Guild Katunayake:

Shortcuts

Share