26/01/2026
ශු. සෙබස්තියන් මුනිදුන්ගේ 199 වෙනි භාර මංගල්‍යය කටුනායක මීසම 2026
මීසම් සේවක ගරු. ඇන්ටන් දිනේෂ් පියතුමන්ගේ මග පෙන්වීමෙන් සහ මීසම් ජනතාවගෙ සහභාගිත්වයෙන් මහත් උත්සවත්ශ්‍රීයෙන් 25වන ඉරුදින පැවැත්වීනි... ✝️✝️✝️ ශු. සෙබස්තියන් මුනිදුන් මගින් අති උත්තමවූ ශුද්දවූ ත්‍රීත්වයට නමස්කාරයත් මහිමයත් අත්වේවා..✝️✝️✝️