Kurusa Pamula is a praise and worship service organized by the parish community of Queen of Angels' Church, Rawatawatta, Moratuwa.. with the prayerful participation of a large number of the devoted faithful. Terence Bodiyabaduge, the parish priest of Queen of Angels' Church, Rawatawatta, Moratuwa, conducts the service with a special emphasis on the proclamation of the Word of God basing on the day's gospel. The service is primarily not a healing service although the healings do take place during and after the service. Primary concern of the service is to equip the lay faithful with the riches of the Word of God so as to lead them into a deeper commitment of Christian living. In this modern era Christian commitment is increasingly challenged in every walks of life. The believer is bewildered by the choices he/ she has to make in the face of secularism, globalization etc. In this context, it is very obvious that the faithful are desperately in need of the Word of God to boost their morale in their battle against evil present in the world. In the process of the proclamation of the Word of God healings do happen inevitably as an authentic sign to the word proclaimed. Presently the organizing body of the service has done the ground work to take the service to a new phase for the benefits of the global Church, especially considering the migrant Sri Lankan population spread throughout the world. Now the access to the service is open globally thanks to benefits of online. Anybody from anywhere in the world can have the access to our service using online. We wish all our viewers God's abundant blessings.
කුරුසා පමුල යනු කුරුස පමුල සංඝය විසින් මෙහෙය වනු ලබන ප්‍රශංසාව, නමස්කාර සහ යාඤාවේ මෙහෙය කරනු ලබන්නේ සුරතාවයන්ගේ රාජේශ්වරිය දේවස්ථානය, රාවතත්ත, මොරටුව හිදිය . මෙම මෙහෙය සෑම සිකුරාදා දිනකම සවස 6.30 ට සිංහලෙන් පැවැත්වේ. ගරු. ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා විසින් මෙහෙයවනු ලබන්නේ දවසේ ශුභාරංචිය පදනම් කරගෙන ශුද්ධාත්මයාණන්ගේ මග පෙන්වීම් තුල දේව වචනය ප්‍රකාශ කරමින් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වැඩම කරමින් ඉල්ලීම් සහ තුති දිම් පසුව ආශීර්වාදය ලබාදීමයි.
මෙහෙය අතරතුර සහ පසුව සුව කිරීම් සිදු වනුයේ දේව ඇදහිල්ල තුල මිසක් මෙම මෙහෙය මූලික වශයෙන් සුව කිරීමේ මෙහෙයක් නොවේ. මෙහෙයේ මූලික අවධානය යොමු වී ඇත්තේ ගිහියන් තුල දේව ඇදහිල්ල කරනකොට ගෙන දේව වචනයේ බලයෙන් සන්නද්ධ කිරීම හා ඔවුන්ගේ ක්‍රිස්තියානී ජීවන රටාව පිළිබඳ ගැඹුරු කැපවීමකට යොමු කිරීම ය. දේව වචනය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියේදී සුව කිරීම අනිවාර්යයෙන්ම සිදුවන්නේ ප්‍රකාශිත වචනයේ සත්‍ය ලකුණක් ලෙසය. ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම කෙනෙකුට අපගේ මෙහෙයට සබැඳිව පිවිසිය හැකිය අතර අපගේ සියලු නරඹන්නන් හට දෙවියන් වහන්සේගේ බහුල ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.