Ruhunu Maha Kataragama Dewalaya

Ruhunu Maha Kataragama Dewalaya Official page of Ruhunu Maha Kataragama Dewalaya, Sri Lanka
(206)

13/08/2026

රුහුණු මහා කතරගම දේවාලයේ උතුම් සම්බුද්ධ පූජෝපහාරය
රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්ධර සරත් සේපාල ටී. රත්නායක මැතිතුමාගේ පූර්ණ දායකත්වයෙන්, එතුමන්ගේ පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන්ගේ සහභාගිත්වයෙන් අද උදෑසන දෙතිස් ව්‍යංජන සම්බුද්ධ පූජාව ඉතා ශ්‍රද්ධා භක්තියෙන් පවත්වන ලදී.
මෙම පුණ්‍යකර්මය සඳහා අද බස්නායක නිලමේ ආරච්චිගේ තිලිණ මදුසංක මැතිතුමා ද සහභාගී විය.
කතරගම දෙවිඳුන්ට පින් අනුමෝදන් කිරීම උදෙසා, බස්නායක නිලමේතුමන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කෙරුණු මෙම උතුම් පිංකම යටතේ ඉපැරණි සංහිඳ බෝධීන් වහන්සේ, දුටුගැමුණු සෑරජාණන් වහන්සේ මෙන්ම පුරාණ කිරි විහාරය උදෙසා දෛනිකව පූජාවන් පැවැත්වේ.
මෙම අතිඋතුම් පුණ්‍යකර්මය සඳහා දෛනිකව සම්බන්ධ වීමට හා දායකත්වය දැක්වීමට සිව්දෙසින් පැමිණෙන බැතිමතුන්ට ද හැකියාව ඇත.
මෙම උතුම් පිංකමට දායක වූ සහ සම්බන්ධ වූ සියලු දෙනාටම කතරගම දෙවිඳුන්ගේ පිහිටාරක්ෂාව හිමිවේවා! 🙏

සුබ උදෑසනක්! කතරගම දෙවියන්ගේ ආශිර්වාදය සහ රැකවරණය සමඟින්, අද දින ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථකව නිම කිරීමට ඔබට හැකි වේවා!​...
12/08/2026

සුබ උදෑසනක්! කතරගම දෙවියන්ගේ ආශිර්වාදය සහ රැකවරණය සමඟින්, අද දින ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථකව නිම කිරීමට ඔබට හැකි වේවා!

​காலை வணக்கம்! கதிர்காமப் பெருமானின் ஆசீர்வாதத்துடனும் பாதுகாப்பத்துடனும், இன்று உங்களுடைய அனைத்து வேலைகளையும் வெற்றிகரமாக செய்து முடிக்க வாழ்த்துக்கள்!

Good morning! With the blessings and protection of Lord Katharagama, may you be able to complete all your work successfully today!

12/08/2026

රුහුණු මහා කතරගම දේවාලයේ පවත්වනු ලබන දෛනික මූරුතැන් පූජාව.

2026.08.12

ருஹுணு மகா கதிர்காம ஆலயத்தில் நடைபெறும் தினசரி முருத்தன் பூசை.

(සජීවී පටිගත කිරීමකි)

කතරගම දෙවියන් උදෙසා පවත්වනු ලබන මෙම මූරුතැන් පූජා වත්පිළිවෙත් සඳහා දායකත්වය ලබා ගැනීමට වැඩි විස්තර රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කාර්‍යාලයෙන් ලබා ගත හැකිය.

கதிர்காமக் கடவுளுக்காக நடத்தப்படும் இந்த முருத்தன் பூசை வழிபாடுகளுக்குப் பங்களிப்பு வழங்குவது தொடர்பான மேலதிக விபரங்களை ருஹுணு மகா கதிர்காம ஆலயத்தின் தலைமை அலுவலகத்தில் பெற்றுக்கொள்ளலாம்.

📞 047 22 3512

12/08/2026

රුහුණු මහා කතරගම දේවාලයේ දෛනිකව පවත්වනු ලබන උතුම් දෙතිස් ව්‍යංජන සම්බුද්ධ පූජාව.
රුහුණු මහා කතරගම දේවාලයේ ගරු බස්නායක නිලමේ ආරච්චිගේ තිලිණ මදුශංක මැතිතුමාගේ සංකල්පයකට අනුව, දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලයේ සහ කතරගම දේවාලයේ දෛනිකව පැවැත්වෙන "දෙතිස් ව්‍යංජන පූජාව"
මතු බුදුවන කතරගම දෙවිඳුන් උදෙසා කෙරෙන මහා පින්කමකට ඔබත් දායක වන්න!
📞 047 22 35122
වැඩි විස්තර දැන ගැනීමට
Follow the journey on Facebook, YouTube, TikTok, and Instagram.
🔹 Facebook – Ruhunu Maha Kataragama Dewalaya
🔹 YouTube – www.youtube.com/
🔹 TikTok – www.tiktok.com/
🔹 Instagram – www.instagram.com/rmkd.lk
📞 WhatsApp (දේවාල කාර්යාලය) – ⁨ 076 250 0500

සීනීගම පෙරහරට වාසනා
11/08/2026

සීනීගම පෙරහරට වාසනා

11/08/2026

රුහුණු මහා කතරගම දේවාලයේ දෛනිකව පවත්වනු ලබන උතුම් දෙතිස් ව්‍යංජන සම්බුද්ධ පූජාව.

රුහුණු මහා කතරගම දේවාලයේ ගරු බස්නායක නිලමේ ආරච්චිගේ තිලිණ මදුශංක මැතිතුමාගේ සංකල්පයකට අනුව, දෙවිනුවර ශ්‍රී විශ්ණු දේවාලයේ සහ කතරගම දේවාලයේ දෛනිකව පැවැත්වෙන "දෙතිස් ව්‍යංජන පූජාව"
මතු බුදුවන කතරගම දෙවිඳුන් උදෙසා කෙරෙන මහා පින්කමකට ඔබත් දායක වන්න!

📞 047 22 35122
වැඩි විස්තර දැන ගැනීමට

Follow the journey on Facebook, YouTube, TikTok, and Instagram.
🔹 Facebook – Ruhunu Maha Kataragama Dewalaya
🔹 YouTube – www.youtube.com/
🔹 TikTok – www.tiktok.com/
🔹 Instagram – www.instagram.com/rmkd.lk
📞 WhatsApp (දේවාල කාර්යාලය) – ⁨ 076 250 0500 See less

සියලු දෙනාට ගණදෙවි පිහිට ආරක්ෂාවයි🙏❤️
10/08/2026

සියලු දෙනාට ගණදෙවි පිහිට ආරක්ෂාවයි🙏❤️

10/08/2026

කතරගම ඇසළ පෙරහර සාර්ථකව නිම කිරීම වෙනුවෙන් දායකවූ සැම අගය කිරීමේ උපහාර උළෙලක් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිලිණ මදුශංක මැතිතුමාගේ මුලිකත්වයෙන් 2026 අගෝස්තු මස 31 වන දින පැවැත්වීමට නියමිතයි.

Address

Kataragama
91400

Alerts

Be the first to know and let us send you an email when Ruhunu Maha Kataragama Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ruhunu Maha Kataragama Dewalaya:

Shortcuts

Share