08/07/2026
බැති සිතින් පිය නගන හැම වන්දනාකරුවෙකුගේම ගමන සුබම වේවා. අදත්, හෙටත් කතරගම පුදබිම වෙත පැමිණෙන සියලු දෙනාටත්, 10 වැනිදා වන්දනා ගමන අරඹන සැමටත් ශ්‍රී කතරගම දෙවියන්ගේ දේව රැකවරණය, පිහිට සහ ආශීර්වාදය නිරතුරුව ලැබේවා! 🙏🏼
හරෝ… හරා… 🦚♥️🕉️