Lasitha Athugalpura

Lasitha Athugalpura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lasitha Athugalpura, Buddhist Temple, Kataragama.

සුභ උදෑසනක් වේවා ඔබ සැමට 🙏තෙරුවන් සරණයි !
25/11/2022

සුභ උදෑසනක් වේවා ඔබ සැමට 🙏තෙරුවන් සරණයි !

2022/11/7 ඉල් පොය දින රොගි අම්මා වරුන්ට බෙහෙත් ලබා ගැනිම සදහා මුදල් ලබාදිම/ දිලිදු දරුවන් සදහා වියලි අහාර හා සාරි බෙදාදි...
19/11/2022

2022/11/7 ඉල් පොය දින රොගි අම්මා වරුන්ට බෙහෙත් ලබා ගැනිම සදහා මුදල් ලබාදිම/ දිලිදු දරුවන් සදහා වියලි අහාර හා සාරි බෙදාදිම…//

මාගේ නිවසේ රහුල මතා යශෝධරා අරහත් උත්තමාවියගේ සක්මන් පිලිමය නිර්මාණය මුලික අඩිතාලම.
11/11/2022

මාගේ නිවසේ රහුල මතා යශෝධරා අරහත් උත්තමාවියගේ සක්මන් පිලිමය නිර්මාණය මුලික අඩිතාලම.

සම්බුදු සිසිලසෙන් විශ්වයම නිවීසැනසෙන පින්බර ඉල් පුර පසළොස්වක පොහෝ දිනක් වේවා!! 🙏ලෝකවාසීන්ට සෙත සලසනු වස් ප්‍රථම රහතන් වහ...
07/11/2022

සම්බුදු සිසිලසෙන් විශ්වයම නිවීසැනසෙන පින්බර ඉල් පුර පසළොස්වක පොහෝ දිනක් වේවා!! 🙏

ලෝකවාසීන්ට සෙත සලසනු වස් ප්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත සේවනය සදහා පිටත්ව යාම, අග්‍ර ශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම, කඨින චීවරය පූජා කල හැකි අවසාන පෝය ලෙස ඉල් පොහොය වැදගත්වේ☸️☸️☸️

කුඩා දරුවන් පවා දණ නමන යම් වු යහාපත් පර්ථනාවක් පැතුවෙනම් එ අකාරයෙන්ම ඉශ්ඨසිද්ධ වෙන විශ්වයේ අශිර්වාදය ලැබෙන සුමන සමන් ෙද...
06/11/2022

කුඩා දරුවන් පවා දණ නමන යම් වු යහාපත් පර්ථනාවක් පැතුවෙනම් එ අකාරයෙන්ම ඉශ්ඨසිද්ධ වෙන විශ්වයේ අශිර්වාදය ලැබෙන සුමන සමන් ෙදවියන් ජිවමානව වැඩසිටින ෙදවියන් බබුන් නිතර වදින විශ්මිතවු හස්කම් වලින් පිරිච්ච අනුරාධපුර රාජධානියේ උසම කදු මුදුනේ පිහිටා ඇති මිහින්තලේ ඇත්වෙහෙර වහාන්සේට මගේ නමස්කාරය වෙවා....// ඔබ සැමට වාම ශ්‍රි දන්ථධාතුන් වහාන්සෙගේ පිහිට අශිර්වාදය ලැබෙවා….// ඔබටත් මෙ පින අනුමොදන් වෙවා සසර දුකින් අත්මිදෙවා…..//🙏🙏🙏🙏🙏🙏

පින්වත් පුද බිම 🙏😘පින්බර රුවන්වැලි මහා සෑය 🙏🏵️වහින වෙලාවට ❤
03/11/2022

පින්වත් පුද බිම 🙏
😘පින්බර රුවන්වැලි මහා සෑය 🙏🏵️
වහින වෙලාවට ❤

සැදැහැසිතින් වන්දනා කරගන්න 🙏    සර්වඥ ධාතූන් වහන්සේලා__🙏
30/10/2022

සැදැහැසිතින් වන්දනා කරගන්න 🙏
සර්වඥ ධාතූන් වහන්සේලා__🙏

මාගෙ භාග්‍ය වත් වු අරහත් වූ ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවාතෙරුවන් සරණයි අන්නත බුදු ගුන බලෙන...
28/10/2022

මාගෙ භාග්‍ය වත් වු අරහත් වූ ගෞතම නම් වූ
සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා
තෙරුවන් සරණයි
අන්නත බුදු ගුන බලෙන්
ඔබ සැමට යහපතක්ම වේවා
Athugalpura
🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏

මා විසින් හැඩවන කිරිවෙහෙර දෙවන මලුව 🌱🌱🪴 🙏🙏
26/10/2022

මා විසින් හැඩවන කිරිවෙහෙර දෙවන මලුව 🌱🌱🪴 🙏🙏

අනන්ත බුදුගුණ බලයෙන් සියලු යහපත උදාවෙන නීරෝගිමත් සුබ දවසක් වේවා 🙏🧡
26/10/2022

අනන්ත බුදුගුණ බලයෙන්
සියලු යහපත උදාවෙන
නීරෝගිමත් සුබ දවසක් වේවා 🙏🧡

මා කලා වූ පිනක් වේනම් !   මා පමණක් නොව මුලු මහත් ලොවක    ඇවිලෙන හැම පපුවක්ම නිවේවා... ☸️🙏               ඔබ සැමට සුභ රාත්...
25/10/2022

මා කලා වූ පිනක් වේනම් !
මා පමණක් නොව මුලු මහත් ලොවක
ඇවිලෙන හැම පපුවක්ම නිවේවා... ☸️🙏
ඔබ සැමට සුභ රාත්‍රියක් වේවා...🙏

Address

Kataragama

Website

Alerts

Be the first to know and let us send you an email when Lasitha Athugalpura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share