15/07/2026
"හමුවේ දිනෙක ඒ ලස්සන ලොවෙහි අප"
අප මීසම තුල ක්‍රියාකාරි සහෝදරතුමෙකු ලෙස මෙතුමා සේවය කරන ලදී. අපගේ මතකය නිවැරදි නම් ඔබ තුමා අප බටපත්තල දේවස්ථානය Y.C.S සම්තිය ආරම්භ කිරීමේ ප්‍රධාන අඩිතාලම වුයේ ඔබ තුමාය.
ඔබ තුමාගේ මේ හදිසි වියෝව ආරංචි වූ පුවත අපට කන වැකුනු මොහොතේ පටන් අපට ඇතින වුයේ විශාල ශෝකයකි.
ඉතින් පියතුමෙනි ඔබට සුභ ගමන් 🙏🏻😢