St.Theresa's Youth Society, Batapattala.

St.Theresa's Youth Society, Batapattala. This is our official fan page.pls like us on Facebook

© ST.THRESA'S YOUTH SOCIETY,BATAPATTALA OFFICIAL FAN PAGE ®
█║▌│█│║▌║││█║▌║▌║ █║▌│█│║▌║││█║▌║▌║
Visit us, give comments & Like the page... God Bless You!

"හමුවේ දිනෙක ඒ ලස්සන ලොවෙහි අප"අප මීසම තුල ක්‍රියාකාරි සහෝදරතුමෙකු ලෙස මෙතුමා සේවය කරන ලදී. අපගේ මතකය නිවැරදි නම් ඔබ තුම...
15/07/2026

"හමුවේ දිනෙක ඒ ලස්සන ලොවෙහි අප"
අප මීසම තුල ක්‍රියාකාරි සහෝදරතුමෙකු ලෙස මෙතුමා සේවය කරන ලදී. අපගේ මතකය නිවැරදි නම් ඔබ තුමා අප බටපත්තල දේවස්ථානය Y.C.S සම්තිය ආරම්භ කිරීමේ ප්‍රධාන අඩිතාලම වුයේ ඔබ තුමාය.

ඔබ තුමාගේ මේ හදිසි වියෝව ආරංචි වූ පුවත අපට කන වැකුනු මොහොතේ පටන් අපට ඇතින වුයේ විශාල ශෝකයකි.

ඉතින් පියතුමෙනි ඔබට සුභ ගමන් 🙏🏻😢

🙏🏻✝️ 🤍
27/06/2026

🙏🏻✝️ 🤍

මීසම් පාලක ගරු ලක්නාත් කුරේ පියතුමාගේ උපන් දින සැමරුම2026.06.06Photo credit - Hirudip Prabhashana
12/06/2026

මීසම් පාලක ගරු ලක්නාත් කුරේ පියතුමාගේ උපන් දින සැමරුම
2026.06.06

Photo credit - Hirudip Prabhashana

දේව මාතා වහන්සේගේ මංගල්‍යය 2026 වෙනුවෙන් සැරසුණු අපේ දෙව් මැදුර 🙏🏻✝️❤️මෙය අලංකාරව සංවිධානය කරනු ලැබුවේ මීසම් පලාක පියතුම...
24/05/2026

දේව මාතා වහන්සේගේ මංගල්‍යය 2026 වෙනුවෙන් සැරසුණු අපේ දෙව් මැදුර 🙏🏻✝️❤️

මෙය අලංකාරව සංවිධානය කරනු ලැබුවේ මීසම් පලාක පියතුමන්ලාගේ අනු දැනුම ඇතිව මීසම් සභා ලේකම් Janaka Rajakaruna මහතා හා දේව වන්දනා කමිටුව ඇතුලු සියලුම දේවස්ථානයට අයති සැදහවත් ජනතාව විසිනි.

විශේෂ ස්තූතිය- ඕනම මංගල්ලය අවස්තාවකදි දේවස්ථානයට අයිති මල් සැරසිලි මනා ලෙස කලමණාකරනය කරමින් අලංකාර ශු. අල්තාරයක් හා දේවමාතාවන්ගේ මණ්ඩපයක් , සෝරෝලයක් සකස් කර දුන් ප්‍රියන්ති කුමුදුනි ගුරු මෙනවියට , Inoka Inoka මහත්මිය , Rasika Silva මහත්මිය , සුදර්ශනි මහත්මිය, සුදර්ශන මහතාට හා එච්.ඩී.ප්‍රැන්ක් මහතා ඇතුලු 12/13/14 කිතුනු ඒකක වලට.

Wishing you a blessed and joyful birthday, dear Fr. Ruwan 🙏🏻✝️❤️May god bless you ..
12/04/2026

Wishing you a blessed and joyful birthday, dear Fr. Ruwan 🙏🏻✝️❤️
May god bless you ..

කොළඹ පදවි සහය වතු පරිපාලක පියතුමන්ට පොලිසියෙන් පහර දෙයි  - ප්‍රතිකාර සඳහා පියතුමා රෝහල් ගතකරයිකොළඹ අගරදගුරු  පදිවියේවතු ...
25/01/2026

කොළඹ පදවි සහය වතු පරිපාලක පියතුමන්ට පොලිසියෙන් පහර දෙයි - ප්‍රතිකාර සඳහා පියතුමා රෝහල් ගතකරයි

කොළඹ අගරදගුරු පදිවියේ
වතු සහයක පරිපාලක පියතුමන් ලෙස කටයුතු කරන ගරු මිලන් ප්‍රියදර්ශන පියතුමන්ට ඊයේ (24) දින සවස 7.00 ට පමණ කිරිඳිවිට පොලිස් ස්ථානයේ, පොලිස් නිලධාරීන් පිරිසක් පහරදී ඇති බවට වාර්තා වනවා.

ඊයේ සවස දිප්පිටිගොඩ දේවස්ථානයේ දිව්‍ය පූජාව සිදුකර නැවත පැමිණෙමින් සිටින අතරතුර පොලිස් යතුරු පැදි කරුවන් විසින් පියතුමන්ව නවතා ඒ වනවිටත් පූජක පලදනාවෙන් ( පූජක ලෝගුවෙන් ) සැරසී සිටි ගරු මිලන් පියතුමන් හට පහර දි ඇති බවට තොරතුරු වාර්තා වේ.

ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව ගරු මිලන් ප්‍රියදර්ශණ පියතුමා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුලත් කර ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

Address

St. Theresa Church
Katana West
11534

Telephone

0772333858

Website

Alerts

Be the first to know and let us send you an email when St.Theresa's Youth Society, Batapattala. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St.Theresa's Youth Society, Batapattala.:

Shortcuts

Share