ඇඹිලකන්ද විවේක සේනාසනය - abilakanda viweka senasanaya

  • Home
  • Sri Lanka
  • Karandeniya
  • ඇඹිලකන්ද විවේක සේනාසනය - abilakanda viweka senasanaya

ඇඹිලකන්ද විවේක සේනාසනය - abilakanda viweka senasanaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඇඹිලකන්ද විවේක සේනාසනය - abilakanda viweka senasanaya, Buddhist Temple, Karandeniya.

10/10/2024
25/07/2024

"සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතය ගැන තෘප්තිමත් නොවන අතර, මේ ලෝකයේ බොහෝ මිනිසුන් ඔබේ ජීවිතය ගත කිරීමට සිහින දකියි. ගොවිපළක සිටින දරුවෙකු ගුවන් යානයක් හිසට ඉහළින් පියාසර කරන බව දකිමින් පියාසර කිරීමට සිහින දකියි. නමුත්, ගුවන් යානයේ නියමුවකු ගොවිපළ සහ නැවත නිවසට පැමිණීමේ සිහිනය දකියි. එය ජීවිතයයි! විනෝද වන්න ඔබේ.. සතුටේ රහස ධනය නම් ධනවතුන් පාරේ නටන්නට විය යුතුය. එහෙත් එය කරන්නේ දුප්පත් ළමයි පමණි. බලය ආරක්ෂාව සහතික කරන්නේ නම් නිලධාරීන් අනාරක්ෂිතව ගමන් කල යුතුය. නමුත් සරලව ජීවත් වන අය සුවසේ නිදාගනිති.
සුන්දරත්වය සහ කීර්ති⁣ය පරමාදර්ශී සබඳතා ඇති කරයි නම්, ජනප්‍රිය පුද්ගලයන් හොඳම විවාහයන් ගත කල යුතුය. සරලව ජීවත් වන්න, නිහතමානීව හා අවංකව ආදරය කරන්න... සියලු යහපත ඔබ වෙත නැවත පැමිණේ."

මේ හැමදේම හරි සරලව විදින්න... අනවශ්‍ය සංකිරණතා ජිවිතයට අවශ්‍ය නොවේ...

C h a n d a n a n d a
Thero. 💫

12/02/2024

ඇතිනොවන නැතිනොවන "මම"

ලෝකයේ යතාර්තය අවබෝදවන....  පිංබර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා..!
05/05/2023

ලෝකයේ යතාර්තය අවබෝදවන.... පිංබර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා..!

15/03/2023
මහ වෙහේර නමදිමු...  !
16/01/2023

මහ වෙහේර නමදිමු... !

04/01/2023

☀️සිරි ලංකා භූමියේ මත ජීවත්වෙමින් මියයනතුරුම කිසිම බෙහෙතක් භාවිතාකිරීමට අවශ්‍ය නැත, එහි වැවෙන ආහාර යනු ඖෂධවේ🌞

ආහාර වල ඇති පෝෂණය ඇ‍ඟෙන් බැහැරකර දමන සහ රිලා පැටවුන් වැනි මිනිසුන් බිහිකරන තේ පානය අතහැර ඒ වෙනුවට හෙළ ඔසු පැන් භාවිතය...!!

ගැස්ට්‍රික් රෝගකාරක පාන්පිටි වෙනුවට හෙළ අල බතල ඇට වර්ග භාවිතය..!!

පිළිකාකාරක කිරිපිටි වෙනුවට කුරහං සහ කැඳ වර්ග භාවිතය..!!

දියවැඩියා සහ ලිංගික බෙලහීනකම ඇතිකරවන සීනි වෙනුවට කිතුල් හකුරු සහ පැණි නිශ්පාදන භාවිතය..!!

ඇ‍ඟේ ලේ වල ඇති ශක්තිය බලය පුච්චා දමන රතු මිරිස් වෙනුවට ගම්මිරිස් සහ දේශීය කොල මිරිස් වර්ග භාවිතය..!!

පිළිකාකාරක පාම් ඔයිල් වෙනුව පිරිසිදු පොල්තෙල් භාවිතය..!!

පිළිකාකාරක ප්ලාස්ටික් පොලිතීන් ඇලුමිනියම් වෙනුවට මැටි පොල්කටු දැව තඹ භාජන භාවිතය..!!

පිළිකාකාරක රසායනික රසකාරකයන් වෙනුවට සිරුරේ කොලෙස්ටරෝල් නසා හෘදයාබාධ තුරන්කරන හෙළ කුළු බඩු වර්ග භාවිතය..!!

සිරුරේ සප්ත ධාතුවම වඩවා අධිමානසික බුද්ධි ජාන චින්තන පරිකල්පනයන් සක්‍රීයකරවන ආහාරමය කංසා අමෘතය අඩංගු වාජීකරණ නිශ්පාදන දෛනිකව භාවිතයට හුරුවීම..!!

සිරි ලංකාවේ සෑම ගෙවත්තකම කරපිංචා ගස මෙන් තිබූ කංසා ශාඛය ආක්‍රමණිකයන් විසින් තහනම් කරල ලද්දේ 1675න් පසුවයි..!!

-----------------------------
විජයගෙන් පැවත එන්නන්ට හා සුද්දට රෙද්ද උස්සල.. ජාතක උන "පොශ්"
පරයන්ගේ දැන ගැනීම පිණිසයී...!!"🙄🌝

01/01/2023

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට හේතුවාසනා වේවා...!

සැම සිතකටම උතුම් වූ චතුරාය්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේත්වා ..!
අනන්ත වූ බුදුගුණ බලයෙන් සියලු සත්වයින් නිදුක් වේත්වා....!
නිරෝගී වේත්වා....!
සුවපත් වේත්වා.....!

සුභ අලුත් අවුරුද්දක් වේවා
තෙරැවන් සරණයි...

10/12/2022

"නිධානයක් මතු කරල පෙන්වනවා වගේ දුටු වරද පෙන්වා දෙන, වරදට ගරහා කරන, ඤාණවන්ත උත්තමයින්වයි ඇසුරු කරන්ට ඕන. ඤාණවන්ත උතුමන් ඇසුරු කරනකොට යහපතක් මිස අයහපතක් නම් සිද්ධ වෙන්නෙ නෑ.
අවවාද කරන්න ඕන. අනුශාසනා කරන්ට ඕන. අකුසල් වලින් වළකාගන්ට ඕන. අන්න ඒ තැනැත්තාව සත්පුරුෂයින්ට හරි ප්‍රියයි. අසත්පුරුෂයින්ට නම් ප්‍රිය නෑ."

- සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගාථා -

ජෝන් ඩොයිලිගේ නිර්දේශ අදටත් ක්‍රියාත්මකයි.මොනවද ඒවා # # # # # # # # # # # # # # # # # # # # # # # # # #   ජෝන් ඩොයිලි ලෝ...
09/12/2022

ජෝන් ඩොයිලිගේ නිර්දේශ අදටත් ක්‍රියාත්මකයි.
මොනවද ඒවා

# # # # # # # # # # # # # # # # # # # # # # # # # #

ජෝන් ඩොයිලි ලෝකයේ බිහිවූ විශිෂ්ටතම
රහස් ඔත්තුසේවා නිළධාරියකු ලෙස සැලකෙනවා.

සුද්දා ලංකාව යටත්කර ගන්න කල සටන් වලින්
ඉතා කෲර සටනක් තමයි ඌව වෙල්ලස්ස සටන.
මේ සටනේදී වැව් සියල්ල විනාශ කලා.
අවුරුදු දොළහට වැඩි සියලු පිරිමි මරාදමන්නත්
අවුරුදු 15 ට වැඩි සියලු කාන්තාවන් දූෂණය කරන්නත්
සුදු හමුදාවන්ට නියෝග ලාබිලා තිබුනලු.

එහෙත්,

සටන දිනන්න හෝ සිංහලයා
අඩපන කරන්න සුද්දා අසමත් උනාලු.
ඒ අවස්තාවේ ලංකාවේ මිනිස්සු
පරාජය කරන්න බැරි ඇයි කියලා වාර්තාව ක්
ලබාදෙන ලෙස ජෝන් ඩොයිලිට නියෝග ලැබුනලු.

ඩොයිලි දීපු වාර්තාව අනුව
සිංහලයා පරාජය කරන්න බැරි හේතු තුන.

1.පන්සල

2. ස්වයං පෝෂිත ගම

3.ත්‍රාෂජනක සිදිධියකදී එකතු වීමේ ගුනය.

පන්සල
---------------
මිනිස්සුන්ට පන්සල විශ්වාසයි.
හැම ගමටම පන්සලක් තිබෙනවා .
ඒකේ හාමුදුරුවන් ගමට
අභීත හා අදීන නායකත්වය දෙනවා.
ඒ නායකත්වය වටා මිනිස්සු රොක්වීම
වැලැක්වීමට නොහැකිවීම.

ස්ව්‍යං පෝෂිත ගම
--------------------------------
සාමාන්‍යයෙන් සටනකදී ගමක් හෝ ප්‍රදේශයක
සැපයුම් අවහිර කල විට කෑම බීම ඖෂධ හිග වෙනවා.
ඒ පීඩනය නිසා මිනිස්සු සටන අත් හැරීම හෝ
පලායාම සිදුවෙනවා.නමුත් එවකට ලංකාවේ
ගමක සැපයුම් කැපුවා කියා පලක් නැත.
මන්ද සෑම ගමක්ම ස්වයං පෝෂිත යි.
සියලු ආහාර ඖෂධ හා ජලය ගම සතුයි

ත්‍රාෂජනක සිද්ධියකදී එකතු වීමේ ගුනය.
---------------------------------
සාමාන්‍යයෙන් බෝම්බ පිපිරීමක් වැනි දෙයකදී
මිනිස්සු දුවනවා.නමුත් ලංකාවේ සිංහල මිනිස්සු
එවනි අවස්තාක අදාල තැනට එකතුවෙනවා.
මේක සිංහලයා ට පමනක් පොදු වූ ගුනයක්.
මෙය යුද්ධය ජයගැනීමට බාධාවක් බව ඩොයිලි කීවා.

ඩොයිලිගේ යෝජනා.

1.බුද්ධාගම ට පහරදී පංසල
හෑල්ලු කිරීම සහ සංගයා බෙදීම

2.වැවිලි ආව්ටිකය හදුන්වා දී
ස්වයං පෝෂිත ගම විනාශ කිරීම .

3 එකතු වීමේ ගුනය විනාශ කිරීමට
සිංහලයාට මත් පැන් හුරු කිරීම

ඊට අනුව අධිකරන සංගනායක කම්,
විහාරාධි පති තනතුර වැනි බොහෝ තනතුරු
ඇතිකර සංගයා බේද කලා.
මිනිස්සු මුදලට ක්‍රිස්තියානි කලා.
ආගමේ හරයන්ට පහර දුන්නා.
පෙරහැරට, අලියාට මඩ ගැහුවා.
මෙය අදටත් එසේ වෙනවා.

තේ රබර් පොල්.වැවිලි ආර්ථිකය හදුන්වා දෙමින්
ස්වයං පෝෂිත ගම විනාශ කලා.
අදටද සුද්දා බුද්ධාගම පන්සල,
හාමුදුරුවන් හෑල්ලු කරනවා.බෙදනවා.
එයට ඇති ප්‍රමුකතාවය ප්‍රශ්න කරනවා.

හමුදාවට අපහාස කරනවා.
ඔවුන්ට නොනැමෙන සිංහලයා සහ
සිංහල නායකයෙක් ට අපහාස කරනවා.

මේ තත්වය,අවබෝධ කරගෙන
වර්තමාන අර්බුද ඒ තුලින් දැකිය යුතුයි..
වර්තමානයේ ද සිද්ධ වෙන්නේ
එදා ජෝන් ඩොයිලි ඉදිරිපත් කළ යෝජනා
ක්‍රියාත්මක කිරීම ම නොවේද...?

ස්තුතියි ✍️

Address

Karandeniya

Telephone

+94712279269

Website

Alerts

Be the first to know and let us send you an email when ඇඹිලකන්ද විවේක සේනාසනය - abilakanda viweka senasanaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ඇඹිලකන්ද විවේක සේනාසනය - abilakanda viweka senasanaya:

Share