St.Peter Youth Association Serakkuliya ශා පේදුරු තරුණ සංගමය සේරක්කුලිය

  • Home
  • Sri Lanka
  • Karaitivu
  • St.Peter Youth Association Serakkuliya ශා පේදුරු තරුණ සංගමය සේරක්කුලිය

St.Peter Youth Association Serakkuliya ශා පේදුරු තරුණ සංගමය සේරක්කුලිය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from St.Peter Youth Association Serakkuliya ශා පේදුරු තරුණ සංගමය සේරක්කුලිය, Religious organisation, Serakkuliya,karathive,puttalam, Karaitivu.

05/07/2019

#හැකිතාක්_share_කරන්න_like_කරන්න

#වාර්ෂික මංගල්‍යය

#කොඩිගස_එසවීම_ජූලි_10_වන_බදාදා_සවස_4.00 ට

#සන්ධයා_මෙහෙය_ජූලි_13වන_සෙනසුරාදා_සවස_7.30

මංගල්‍යය #ගායනා_මහා දිව්‍ය පුජාව #ජූලි_14_වන_ඉරුදින_පෙව_10.00 ට

අලුත් අවුරුදු උදාව......last 🌙
01/01/2019

අලුත් අවුරුදු උදාව......last 🌙

12/08/2018

හලාවත රදගුරු පදවියේ වනාතවිල්ලුව "මෙත් අරණ" කන්‍යාරාමයේ ගරැ තිලංකා කන්‍යා සොයුරියගේ ඉල්ලීම පරිදි, වනාතවිල්ලුව මීසමේ සේරක්කුලිය ගම්මානයේ දු දරැවන් සඳහා 2018 අගෝස්තු මස 18 වන දින ළමා දින වැඩසටහන, අපගේ මෙහෙයවීමෙන් සේරක්කුලිය පාසල් පරිශ්‍රයෙදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම වැඩසටහන ආරම්භ වන්නේ උදෑසන 9.00 ට වන අතර, පස්වරු 4.00 ට අවසන් වේ.

එදින "සිත් මායිම් ඉනි වැටට උඩින්,
අළුත් ඉසව්වක් සොයමු ඉතින්..."
යන තේමා වදන තුළ ඔවුන්ගේ ජීවිත වලට නව අරැතක් ලබා දීමට අපි අදහස් කර ඇත්තෙමු...

In the request of Rev. Sr. Thilanka who belongs to the convent of "M**h Arana" in Wanathavilluwa in the Diocese of Chilaw, we are coming up with a Children's Day program for the Serakkuliya children of Wanathavilluwa parish, on the 18th of August, 2018 at the premises of Serakkuliya School.

The program commences at 9.00 am and concludes at 4.00 pm.

At this day, we intend to speak on " children's integral formative aspects in todays's context"

- YFJ Media Unit -

11/06/2017
13/04/2017

මහා බ්‍රහස්පතින්දා පාද දොවනය🙏🙏🙏

සුබ අලුත් අවුරුද්දක් වේවා !
31/12/2016

සුබ අලුත් අවුරුද්දක් වේවා !

Sharing Christmas Joy with patients in Puttlam Government Hospital. Thanks to youth of Wanathavilluwa parish.
22/12/2016

Sharing Christmas Joy with patients in Puttlam Government Hospital. Thanks to youth of Wanathavilluwa parish.

Address

Serakkuliya,karathive,puttalam
Karaitivu

Website

Alerts

Be the first to know and let us send you an email when St.Peter Youth Association Serakkuliya ශා පේදුරු තරුණ සංගමය සේරක්කුලිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to St.Peter Youth Association Serakkuliya ශා පේදුරු තරුණ සංගමය සේරක්කුලිය:

Share