Balangoda Samitha Thero

Balangoda Samitha Thero පැතුම ඉටුවනතුරු අධිෂ්ඨානය අත්නොහළ යුතුය.

07/05/2026

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන අංශය මඟින් සකස් කරන්නට යෙඳුණ (ත්‍රිපිටක ධර්ම විෂය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ) ත්‍රිපිටක ධර්මය විෂය නිපුණතා සංවර්ධන ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය අභිනවයෙන් පත් වූ අධ්‍යක්ෂ පිරිවෙන් මාදෝවිට වජිරබුද්ධි නායක මාහිමිපාණන් වහන්සේගේ සුරතින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියට පිළිගැන් වූ අවස්ථාව.

26/04/2026

අනේ ඒ බව්වා!

25/04/2026

විභාග කොමසාරිස්තුමිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරීතුමිය ප්‍රධාන පිරිස අද දින ගම්පොළ ශ්‍රී චක්කින්දාරාම පුරාණ මහා විහාරස්ථානයට පැමිණි අවස්ථාව.

25/04/2026
ඔබ සැමට ආරාධනා
04/09/2025

ඔබ සැමට ආරාධනා

26/11/2024

මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධූරයට අභිනවයෙන් පත් වූ බලංගොඩ ශ්‍රී ධර්මානන්ද මහා පිරිවෙන් පරිවේණාධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ, කථිකාචාර්ය, දර්ශනපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක මාහිමිපාණන් වහන්සේට ලෝ සසුන් වැඩ වඩන්නට සුභාශිර්වාදය ප්‍රාර්ථනා කරමි.

Address

Kandy

Telephone

+94716260233

Website

Alerts

Be the first to know and let us send you an email when Balangoda Samitha Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Balangoda Samitha Thero:

Share