Kandy Young Women's Buddhist Association. මහනුවර තරුණ කාන්තා බෞද්ධ සංගමය

  • Home
  • Sri Lanka
  • Kandy
  • Kandy Young Women's Buddhist Association. මහනුවර තරුණ කාන්තා බෞද්ධ සංගමය

Kandy Young Women's Buddhist Association. මහනුවර තරුණ කාන්තා බෞද්ධ සංගමය ======

11/02/2019
මහනුවර තරුණ කාන්තා බෞද්ධ සංගමයේ 2019 වසර සදහා පලමු වැඩ සටහන , සෙත් පිරිත් දේශනයකින් අාරමිභ විය. 2019.01.09 දින සංගමි ...
10/01/2019

මහනුවර තරුණ කාන්තා බෞද්ධ සංගමයේ 2019 වසර සදහා පලමු වැඩ සටහන , සෙත් පිරිත් දේශනයකින් අාරමිභ විය. 2019.01.09 දින සංගමි මුලස්ථානයේදි.

19/11/2016
මහනුවර  තරුණ  කාන්තා බෞද්ධ සංගමය ලෝක ළමා දිනය නිමිත්තෙන් ළමා අංශය වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ දේශනය ලංකා බැංකුව මධ්‍ය...
29/09/2016

මහනුවර තරුණ කාන්තා බෞද්ධ සංගමය ලෝක ළමා දිනය නිමිත්තෙන් ළමා අංශය වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ දේශනය ලංකා බැංකුව මධ්‍යම පළාත් සහකාර මහා කළමනාකාර, ආර් පී එස් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2016.09.20 වන දින මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්විණ.

මහනුවර සහ තදාසන්න පෙදෙස් වල පාසල් වල උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා "හෙට දින දිනන සිසු පරපුර" මැයින් ජේෂ්ට මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් මෙම විශේෂ දේශනය පවත්වන ලදී.

මහනුවර  තරුණ  කාන්තා බෞද්ධ සංගමය 2016.06.19 වන පොසොන් පොහොය දින මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පවත්වන ලද භක්ති ගී ප්‍ර...
29/09/2016

මහනුවර තරුණ කාන්තා බෞද්ධ සංගමය 2016.06.19 වන පොසොන් පොහොය දින මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පවත්වන ලද භක්ති ගී ප්‍රසංගය

Address

No. 05, Rajapihilla Mawatha
Kandy
20000

Telephone

0812233444

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Young Women's Buddhist Association. මහනුවර තරුණ කාන්තා බෞද්ධ සංගමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share