නිවන - Niwana

නිවන - Niwana සබ්බ දානං දම්මදානන් ජිනාති..!

ස්වාගතං වත මේ ආසී
මම බුද්දස්ස සංතිකේ..!
(1)

"සබ්බ දානං ධම්ම දානං ජිනාති".
සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය..
ගෞතම බුදුරජාණන් වහන්සේ

23/08/2026

අගෝස්තු මස 23 ඉරිදා
⏰සවස 6.00 සිට
🌍බෝධිමළුව විහාරස්ථානයේදී...

22/08/2026

අතිපූජණීය තපෝවනයේ රතන නායක ස්වාමින්වහන්සේ විසින්
පිංබර වස් තුන් මාසයේ පවත්වනු ලබන ධර්ම දේශනා මාලාව
🪔මාතෘකාව:
"ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය"

22/08/2026

අතිපූජණීය තපෝවනයේ රතන නායක ස්වාමින්වහන්සේ විසින්
පිංබර වස් තුන් මාසයේ පවත්වනු ලබන ධර්ම දේශනා මාලාව
🪔මාතෘකාව:
"ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය"

"මැස්සෝ වහගෙන රෑ මැද්දෙත් විඳවනවා..." මාතලේ කොහොඹිලිවෙල පිළිකාවකින් දුක් විඳින මේ ජීවිතේ බේරගන්න! 🥺💔මාතලේ, කොහොඹිලිවෙල ප...
22/08/2026

"මැස්සෝ වහගෙන රෑ මැද්දෙත් විඳවනවා..." මාතලේ කොහොඹිලිවෙල පිළිකාවකින් දුක් විඳින මේ ජීවිතේ බේරගන්න! 🥺💔

මාතලේ, කොහොඹිලිවෙල ප්‍රදේශයේ ඉන්න මේ අහිංසක බැළලි මේ වෙද්දි TVT පිළිකා තත්ත්වයක් නිසා දැඩි සේ පීඩා විඳිනවා. පිළිකාව හොඳටම උත්සන්න වෙලා තියෙන නිසා, රෑ මැද්දේ පවා මේ සතාගේ තුවාල වලට මැස්සෝ වහලා දරාගන්න බැරි වේදනාවකින් තමයි මේ ජීවිතේ අද ගෙවන්නේ.

මිනිස්සුන්ගෙන් දිගින් දිගටම ගුටි කාලම, මේ සතා දැන් ඉන්නේ ලොකු බයකින්. ඒ නිසා කවුරුහරි ළඟට යන්න හැදුවත් පණ බයේ දුවනවා. සතා එළියට එන්නෙත් රෑට විතරක් නිසා, මේ අහිංසකීව අල්ලගෙන බෙහෙත් ටිකක් කරන්න මේ අයට කොහෙත්ම හැකියාවක් ලැබිලා නැහැ. තමන්ට අල්ලගන්න පුළුවන් සත්තුන්ට මෙයාලා කොහොම හරි ප්‍රතිකාර කළත්, මේ සතාව අල්ලගන්න බැරි නිසා මේ විඳවන විදිහ තවදුරටත් බලාගෙන ඉන්න බැරි තත්ත්වයකට පත්වෙලා.

මේ අහිංසක ජීවිතේ බේරගන්න, සතාව ආරක්ෂිතව අල්ලගෙන අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ටික ලබා දීලා නැවත ගෙනවිත් දාන්න පුළුවන් සත්ව සංවිධානයක් හෝ කාරුණික කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින්ම මැදිහත් වෙන්න.

ඔබට මේ මොහොතේ පැමිණ උපකාර කිරීමට අපහසු නම්, කරුණාකර මේ සටහන එක් වරක් හෝ ෂෙයාර් කරලා මේ සතාට ඉක්මනින්ම පිහිටක් හොයාගන්න දායක වන්න.

📍 ස්ථානය: කොහොඹිලිවෙල, මාතලේ

📞 වැඩි විස්තර සඳහා: 070 387 3867

--- ලැබුණු පණිවිඩයකි --- Soshyami Kanchana

Original Post Link - https://www.facebook.com/photo/?fbid=10245134875334478&set=gm.38474528288805161&idorvanity=5464636580221091

 #මගේ  #නම  #දිපා  #දමයන්ති. #මම  #ඉන්නෙ කුලියට. ඉන්න ගෙයක් නැහැ ගෙවල් කුලිය 5000.00 ලිපිනය කිතුල කන්ද නාබරවත්ත ඇත්කදුර....
19/08/2026

#මගේ #නම #දිපා #දමයන්ති. #මම #ඉන්නෙ කුලියට. ඉන්න ගෙයක් නැහැ ගෙවල් කුලිය 5000.00 ලිපිනය කිතුල කන්ද නාබරවත්ත ඇත්කදුර.ඇල්පිටිය

0765400344

මට අස්වැසුම නැත.
රජයේ කිසිම දිමනාවක් නැත.

බයිසිකලයට පෙට්ට්‍රල් අරගෙන යන විට ලාම්පුව ලගින් යන ගමන් පෙට්ටල් බොතලයක තිබු පෙට්ටල් විසි විමෙන් ඇතිවු ගින්දර නිසා මාව ගිනි ගන්නා ලදි.
මගේ මහත්මා එ සිදුවිම නිසා මාව දාලා ගියා.
මට පුතෙක් ඉන්නවා එයා උසස්පෙලට පාසල් පන්ති යවන්න පුලුවන්නම් උදව් කරන්න. දැනට පන්ති යවන එක නතර කලා ආර්තික පශ්න නිසා.

D D දමයන්ති.
ගිනුම් අංකය 300045788768
Nsb ඇල්පිටිය.

කරදරයක් වෙන්න මහ වෙලාවක් යන්නේ නැහැ පුළුවන්නම් share කරන්න.

Original Post Link - https://www.facebook.com/Yuthukam2020/posts/pfbid0ADCokzWAk4RUt8RqAuDsPg64so3Nxmqz4mZmofHBk1hrMZumTMfGTseDwnaR9r4vl

゚viralシfypシ゚viralシalシfollowers ゚viralシviralシfypシ゚viralシalシ

🙏 මේ පුංචි හදවත බේරාගන්න ඔබගේ අතහිත අවශ්‍යයි ❤️අපි අවිස්සාවේල්ල, තල්දුව ප්‍රදේශයේ පදිංචි සාමාන්‍ය පවුලක්.අපේ අවුරුදු 1½ ...
06/08/2026

🙏 මේ පුංචි හදවත බේරාගන්න ඔබගේ අතහිත අවශ්‍යයි ❤️

අපි අවිස්සාවේල්ල, තල්දුව ප්‍රදේශයේ පදිංචි සාමාන්‍ය පවුලක්.
අපේ අවුරුදු 1½ වයසැති පුංචි දරුවා මේ වන විට Lady Ridgeway Hospital, Colombo හි උපතින් ඇති හෘද රෝගයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටිනවා.

වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව දරුවාගේ හදවත් සැත්කම සඳහා විශාල මුදලක් අවශ්‍ය වී තිබෙනවා. අපගේ පවුලට එම වියදම දරාගැනීමට නොහැකි නිසා ඔබගේ කරුණාවන්ත ආධාරය ඉතා වටිනා එකක්.

ඔබට හැකි ඕනෑම මුදලකින් අපේ පුංචි දරුවාගේ ජීවිතය බේරාගැනීමට අතහිත දෙන්න.

💳 බැංකු ගිණුම් විස්තර
🏦 Bank: People's Bank
👤 Account Name: D. K. P.
🔢 Account Number: 263200140065521
📍 ලිපිනය: තල්දුව, අවිස්සාවේල්ල

🙏 ඔබගේ ආධාරයත්, මෙම පණිවිඩය Share කිරීමත් අපේ පුංචි දරුවාගේ ජීවිතය බේරාගැනීමට මහත් ශක්තියක් වේ.
ඔබ සැමට නිදුක් නිරෝගී සුබ අනාගතයක් ලැබේවා! ❤️

Original Post Link - https://www.facebook.com/groups/1561843651258730/?multi_permalinks=2262735777836177&hoisted_section_header_type=recently_seen

🆘 ජීවිතයත් අතර සටන් කරන අපේ යාලුවා වෙනුවෙන් මිනිස්කමේ නාමයෙන් එකතු වෙමු! 🆘​අපේ ආදරණීය යාලුවා පසන් වීරතුන්ග නාවික ක්ෂේත්‍...
31/07/2026

🆘 ජීවිතයත් අතර සටන් කරන අපේ යාලුවා වෙනුවෙන් මිනිස්කමේ නාමයෙන් එකතු වෙමු! 🆘
​අපේ ආදරණීය යාලුවා පසන් වීරතුන්ග නාවික ක්ෂේත්‍රයේ (AIDA Cruise Line) සේවය කරමින් තමන්ගේ අනාගතය ගොඩනගන්න මහන්සි වුණු දක්ෂ කොල්ලෙක්. ඒත් හිතාගන්නවත් බැරි විදියට එයා හදිසියේම දැඩි ලෙස රෝගාතුර වුණා.

​ඊට පස්සේ එයාට ඇටමිදුළු බද්ධ කිරීමේ (Bone Marrow Transplant) සංකීර්ණ සැත්කමක් සිද්ධ කළා. ඒත් කනගාටුවට කරුණ කියන්නේ මාස 3කට විතර පස්සේ එයාට නැවතත් විවිධ බරපතල සංකූලතා ඇති වෙන්න පටන් ගත්ත එක.

​මේ වෙනකොට එයා Asiri Hospital එකේ දැඩි සතුටුදායක නොවන තත්ත්වයක ප්‍රතිකාර ලැබූ අතර, ඒ සඳහා රුපියල් 1,987,311 (ලක්ෂ 19කට අධික) විශාල මුදලක් වැය වුණා. පවුලේ අයට ඒ මුදල එකවර දරාගන්න නොහැකි වූ නිසා හිතවතුන්ගෙන් ණයට මුදල් ලබාගෙන තමයි ඒ බිල ගෙවා දැම්මේ.
​දැනට එයාව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහරගම අපේක්ෂා රෝහලට මාරු කරලා තියෙනවා. එහේදීත් දිනපතා ලොකු මුදලක් බෙහෙත් හේත් සහ අනෙකුත් සංකූලතා වෙනුවෙන් වැය වෙනවා.
​දැන් එයාගේ පවුල ඉන්නේ අර ගත්ත ණය මුදල් බේරාගන්නත්, ඉදිරි ප්‍රතිකාර කරගෙන යන්නත් නොහැකිව ලොකු අසරණකමක.

​අපිට පුළුවන් නේද මේ වෙලාවේ අපේ යාලුවට ශක්තියක් වෙන්න?
​ඔබ දෙන පුංචිම හෝ මුදලක් මේ අමාරු වෙලාවේ එයාගේ ජීවිතය බේරගන්නත්, පවුලට ලොකු හුස්මක් ගන්නත් ලොකු හයියක් වේවි.ඔයාලට පුළුවන් උපරිමයෙන් උදව් කරන්න.නාවික සොයුරන් එකතු වී සහෝදර නාවික සොයුරාට හයියක් වෙමූ.⚓️

​💰 බැංකු ගිණුම් විස්තර:
​ගිණුම් හිමියාගේ නම: Pasan Weerathunga
​ගිණුම් අංකය: 200010027053
​බැංකුව: Nations Trust Bank
​ශාඛාව: Matara Branch

​(මුදලින් උදව් කරන්න බැරි වුණත් මේ Post එක Share කරලා හරි සහයෝගයක් දෙන්න කාරුණික වන්න.) 🙏❤️

25/07/2026

ධර්ම දේශනාව

❤️ ජීවිතයත් මරණයත් අතර සටනක සිටින 22 හැවිරිදි අපේම සහෝදරියකට ජීවය දෙමු! ❤️හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයෙන් 2022 වසරේ උසස් ප...
19/07/2026

❤️ ජීවිතයත් මරණයත් අතර සටනක සිටින 22 හැවිරිදි අපේම සහෝදරියකට ජීවය දෙමු! ❤️
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයෙන් 2022 වසරේ උසස් පෙළ (වාණිජ අංශයෙන්) හදාරා, හෙට දිනය ගැන දහසකුත් බලාපොරොත්තු හිතේ තියාගෙන හිටපු අපේම ආදරණීය නංගියෙක් වන අමන්දි මේ වන විට ඉතාමත් අවාසනාවන්ත රෝගී තත්ත්වයකට මුහුණ දීලා ඉන්නවා.

හදිසියේ ඇති වූ දැඩි හිසේ කැක්කුම සහ සිහිසුන් වීම් හේතුවෙන් සිදු කළ CT සහ MRI පරීක්ෂණ මඟින් වෛද්‍යවරුන් තහවුරු කර ඇත්තේ ඇගේ කුඩා මොළය සහ සුෂුම්නාව අතර කලාතුරකින් දැකිය හැකි දරුණු ගෙඩියක් (Brain Tumor) හටගෙන ඇති බවයි.

ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා. ඇගේ ජීවිතය රැක ගැනීමට නම් ඉතාමත් කඩිනමින් විශේෂ ශල්‍යකර්මයක් (Urgent Surgery) සිදු කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි.

💰 ඇස්තමේන්තුගත මුදල: රුපියල් මිලියන 20ක් (රුපියල් කෝටි 2ක්)
සාමාන්‍ය පවුලකට තනිවම කිසිසේත්ම දරාගත නොහැකි මෙවැනි ධනස්කන්ධයක් සොයා ගැනීම මේ මොහොතේ ඔවුන්ට ඇති ලොකුම අභියෝගයයි. මනුෂ්‍යත්වය අගයන ආදරණීය ලාංකික ඔබ සැමගේ පොඩි හෝ මූල්‍යමය උපකාරයක් මේ මොහොතේ ඇයට අලුත් ජීවිතයක් ලබා දේවි.

📌 ඔබට උපකාර කළ හැකි නිල බැංකු ගිණුම් විස්තර:

ගිණුම් නම (Account Name): K.Y.D.H. Jayawardena
ගිණුම් අංකය (Account Number): 8030805480
බැංකුව (Bank): Commercial Bank (කොමර්ෂල් බැංකුව)
ශාඛාව (Branch): Homagama (හෝමාගම)

📞 වැඩිදුර විස්තර සඳහා පවුලේ සාමාජිකයන් ඇමතීමට: 070 224 6503

(වෛද්‍ය වාර්තා සහ බැංකු ගිණුම් විස්තර පවුලේ සාමාජිකයන් විසින් තහවුරු කර ඇත)
⚠️ ඔබේ එකම එක Share කිරීමක් හෝ රුපියල් 100ක මූල්‍යමය පරිත්‍යාගයක් මේ දියණියගේ ජීවිතය බේරා ගැනීමට මහා ශක්තියක් වනු ඇත!

Original Post Link - https://www.facebook.com/bibi.chandrakumar/posts/pfbid0nRqqjRxtfqAsn8njtktPJ91AQBD5DHyBJLJoBSb17wkFry3W749qs8ThuFfrZ3Zil

Address

Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when නිවන - Niwana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share