Ambokka Sri Paththini Maha Devalaya - Matale

Ambokka Sri Paththini Maha Devalaya - Matale Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ambokka Sri Paththini Maha Devalaya - Matale, Religious organisation, Sri Maha Paththini Devalaya, Ambokka, Matale, Kandy.

ලක්වාසී බෞද්ධ ජනයා මවිත කරනා සෙංකඩගල පුරවරයේ අභිමානය ශ්‍රී මහා පත්තිනි දෙවොලෙහි ගරු ගාම්භීරත්වය කීර්තිය පරපුරෙන් පරපුරට ...
28/08/2026

ලක්වාසී බෞද්ධ ජනයා මවිත කරනා සෙංකඩගල පුරවරයේ අභිමානය ශ්‍රී මහා පත්තිනි දෙවොලෙහි ගරු ගාම්භීරත්වය කීර්තිය පරපුරෙන් පරපුරට රැකගෙන දෙවොලෙ දියුණුව දිනෙන් දින ඇති කරමින්,
මුතු කුඩ සෙවණේ සීහ ලීලාවෙන් පෙරහර මගට වඩිනා නියමුවානණ් ගරු බස්නායක නිළමේ දුරන්ධර හේමන්ත බණ්ඩාර හේරත් මැතිඳුන් සමගින් මහතලාපුර අභිමානවත් නියෝජනය මාතලේ ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ දෙවන වරටත් බස්නායක නිලමේ පදවිය ලැබ කරවන නීතිඥ රයන් ඩී.බී.වලිසුන්දර නිලමේතුමන් සමගින් අලවතුගොඩ සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් භාෂණ උද්දීප කුලතුංග මැතිතුමන්ගේ සුසංයෝගයෙන් අතිඋත්කර්ශවත් පෙරහැර මංගල්‍යයක් සත්පත්තිනි දේවමැණියන් උදේසා සිදු කරන්නට භාග්‍යවන්ත විය ෴
තව චිරාත් කාලයක් මෙම දේවකාරිය උතුම් අයුරින් සිදු කරන්නට ඔබ තිදෙනාට ශක්තිය ධෛර්ය වාසනාව නොමදව ලැබේවායි ප්‍රාර්ථනා කර සිටිමු...!

28/08/2026

කන්ද උඩරට සෙංකඩගලපුර 1716 වන ඇසළ පෙරහැර මංගල්‍යයේ මහතලාපුර අභිමානවත් නියෝජනය
මහනුවර ශ්‍රී මහා පත්තිනි දෙවාලයෙ බස්නායක නිලමේ තැන්පත් හේමන්ත බණ්ඩාර හේරත් මැතිතුමන් සමගින්
මාතලේ ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ දෙවන වරටත් බස්නායක නිලමේ පදවිය ලැබ කරවන නීතිඥ රයන් ඩී.බී.වලිසුන්දර නිලමේතුමන් හා අලවතුගොඩ සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් භාෂණ උද්දීප කුලතුංග මැතිතුමන් සමඟින් සෙංකඩගලපුර ශ්‍රී මහා පත්තිනි දේවාල පෙරහරේ මෙසේ නිල මෙහෙවර අවසන් රන්දෝලි මහ පෙරහැරේ ඉටු කරමින් ගමන් කළ වගයි...!

28/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | දහවල් පෙරහර
(සිංහල සජීව විකාශය.)

කන්ද උඩරට සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ මහතලාපුර අභිමානවත් නියෝජනයමාතලේ ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ දෙ...
28/08/2026

කන්ද උඩරට සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ මහතලාපුර අභිමානවත් නියෝජනය

මාතලේ ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ දෙවන වරටත් බස්නායක නිලමේ පදවිය ලැබ කරවන නීතිඥ රයන් ඩී.බී.වලිසුන්දර නිලමේතුමන් සෙංකඩගලපුර ශ්‍රී මහා පත්තිනි දේවාල පෙරහරේ දෙවන,තුන්වන.සිව්වන හා අවසන් මහ රන්දෝලි පෙරහැරෙ මෙසේ නිල මෙහෙවර ඉටු කරමින් ගමන් කළ වගයි...!

ඡායාරූප පිළිබඳ ස්තූතිය - ඉසුරු බුද්ධික මහතා, විසල් චන්ද්‍රසේන මහතා,Tien Nung Ching මහතා

කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය 2026දහවල් පෙරහැර මාධ්‍ය කාර්යාංශය/ Media Bureau අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලය - මාතලේ
28/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය 2026

දහවල් පෙරහැර

මාධ්‍ය කාර්යාංශය/ Media Bureau අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලය - මාතලේ

27/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | අවසන් මහ රන්දෝලි පෙරහර.
(සිංහල සජීව විකාශය.)

27/08/2026

කන්ද උඩරට සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යයේ මහතලාපුර අභිමානවත් නියෝජනය

මාතලේ ඓතිහාසික අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ දෙවන වරටත් බස්නායක නිලමේ පදවිය ලැබ කරවන නීතිඥ රයන් ඩී.බී.වලිසුන්දර නිලමේතුමන් සමගින් අලවතුගොඩ සුමන සමන් දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් භාෂණ උද්දීප කුලතුංග මැතිතුමන් හා වේගිරිය ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් දිමුතු බඹරදෙණිය නිලමේතුමන් සමඟින් සෙංකඩගලපුර ශ්‍රී මහා පත්තිනි දේවාල පෙරහරේ මෙසේ නිල මෙහෙවර සිව්වන රන්දෝලි පෙරහැරේ ඉටු කරමින් ගමන් කළ වගයි...!

කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය 2026අවසන් මහා රන්දෝලි පෙරහැර මාධ්‍ය කාර්යාංශය/ Media Bureau අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේව...
27/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය 2026

අවසන් මහා රන්දෝලි පෙරහැර

මාධ්‍ය කාර්යාංශය/ Media Bureau අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලය - මාතලේ

26/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | සිව්වෙනි රන්දෝලි පෙරහර.
(සිංහල සජීව විකාශය.)

කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය 2026සිව්වන රන්දෝලි පෙරහැර මාධ්‍ය කාර්යාංශය/ Media Bureau අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලය...
26/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය 2026

සිව්වන රන්දෝලි පෙරහැර

මාධ්‍ය කාර්යාංශය/ Media Bureau අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලය - මාතලේ

Address

Sri Maha Paththini Devalaya, Ambokka, Matale
Kandy
20000

Opening Hours

Wednesday 05:00 - 17:00
Saturday 05:00 - 17:00

Telephone

+94760968952

Website

Alerts

Be the first to know and let us send you an email when Ambokka Sri Paththini Maha Devalaya - Matale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share