Assembly of God - Kandy

Assembly of God - Kandy A Gospel-centered Pentecostal church in the heart of Kandy, Sri Lanka. We depend on God, are led by the Holy Spirit, and are centred on Christ.

Vision: A church in every village. Tamil – 7:30 AM
English – 9:00 AM
Sinhala – 10:30 AM A Church growing so fast and steady that it cause an influence and an impact on the nation. A Church That has Worship that touches Heaven and change earth. A Church that Prayers, and also Pays the cost for revival to sweep across this nation. A Church where lives are touched and are transformed on a daily ba

sis. A Church that is so dependent on the Holy Spirit. A Church where powerful life transforming messages are preached and lives are touched. A Church that is Kingdom minded and missions minded. A Church that is committed to train and send forth laborers to the vineyard until this gospel of the Kingdom is preached here and everywhere.

26/05/2026

කාලා බලන්න මගේ රස..

ඉංග්‍රීඩියන්ට්ස් ටික කිව්වම
කෑම එකේ රස දැනෙනවද?
නැහැනේ.
රස දැනෙන්න නම්
කටට දාගන්න ඕනේ.
දෙවියන් වහන්සේ කියනවා
"මම දැනුමට පමණක් සීමා වෙච්ච කෙනෙක් නෙමෙයි.
ඔබට මාව රස කර බලන්න පුළුවන්.
ඔබ මොනාද මගෙන් ඉල්ලන්නේ.
මම එය ලබා දෙන්නම්."
"උන්වහන්සේ ඔබගෙන් ඈත් වෙලා ඉන්නවා."
ඔබ ඈත් වෙලා
උන්වහන්සේ නෙමෙයි. 🙏
👇 වීඩියෝව බලන්න.
https://youtu.be/nMbcCztmq8s?si=tcpRscaEmEryfqae

25/05/2026

මිනිත්තුවක් ගන්න, අහන්න, දෙවියන්වහන්සේට ඔබගේ හදවත තුළ ක්‍රියා කිරීමට ඉඩ දෙන්න. ❤️
යාච්ඤාවේ මොහොතක් සම්පූර්ණ ජීවිතයක් වෙනස් කළ හැකිය.

“Pentecost Sunday  - where hearts were filled, lives were changed, and the Holy Spirit moved among us. 🔥🕊️”“පෙන්තකොස්ත ඉ...
24/05/2026

“Pentecost Sunday - where hearts were filled, lives were changed, and the Holy Spirit moved among us. 🔥🕊️”

“පෙන්තකොස්ත ඉරිදා - හදවත් පිරුණු, ජීවිත වෙනස් වූ, ශුද්ධාත්මයාණන් අප අතර ක්‍රියා කළ දවසක්. 🔥🕊️”


23/05/2026

රස කරලා බලන්න මාව

මම ට්‍රැෆික් එකේ යනවා.
ග්ලාස් එක දෙපැත්තේ මිනිස්සු මාව බලනවා.
මගේ කඳුලු යනවා.
"දෙවියන් වහන්සේගේ ආත්මය මම පිරිලා
මට දරාගන්න බෑහ ප්‍රේමය."
"ඔබ තමයි උන්වහන්සේගේ ඇත් වෙලා ඉන්නේ.
උන්වහන්සේ ඔබගේ ඇත් වෙලා නැහැ."

දෙවියන් වහන්සේ කියනවා
"රස කරලා බලන්න මාව.
ඉල්ලන්න මම නුඹලාට දෙනවා."

ඒ අත්දැකීම
ඔබටත් අයිතියි. 🙏
👇 වීඩියෝව බලන්න.
https://youtu.be/nMbcCztmq8s?si=6trZu_WvI0gueuBD

23/05/2026
22/05/2026

අලුත් ගවුමක්නේ ලස්සනයි..

ඒ එක වාක්‍යයට
ණය වෙලා හරි හොඳම ඇඳුම ගන්න ඕනේ.
ඇත්තද? බොරුද?

අනිත් මිනිස්සු මං ගැන හිතන දේ කල්පනා කරමින්
හැම වෙලාවේම ජීවත් වෙන්නේ.

ඒකයි.

"අපි ඔක්කොම වහල්කමේ ඉන්නේ මේ නිසයි."
හැබැයි දෙවියන් වහන්සේ කියනවා
"අනිත් මිනිස්සු සතුටු කරන එක නතර කරන්න ඔය ජීවිතේ.
මම ඔබ ගැන සතුටු වෙලා ඉවරයි."
👇 වීඩියෝව බලන්න.
https://youtu.be/nMbcCztmq8s?si=Dt6TZZOV8LOmb2QL

#ජීවිතය #නිදහස #අනන්‍යතාවය #දෙවියන්වහන්සේගේදරුවෙක්

21/05/2026

මේ මගේ ප්‍රේමවන්ත පුත්‍රයා...

ඔබ දෙවියන් වහන්සේ ප්‍රිය කරන්නේ ඔබ කරන දේ නිසා කියලා හිතනවාද?
මේ කාරණාව ඔබේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්.
යේසුස් වහන්සේ බෞතීස්ම ලබාගත් ඒ මොහොතේ
උන්වහන්සේ කිසිම සේවයක් කර තිබුණේ නැහැ.
ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් කර තිබුණේ නැහැ.
කිසිම ආශ්චර්යයක් කර තිබුණේ නැහැ.
නමුත් පියාණන් වහන්සේ පැවසුවේ,
"මේ මගේ ප්‍රිය පුත්‍රයා"
ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමය උපයාගන්න ඕනේ නැහැ.
ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමය දිනාගන්නත් ඕනේ නැහැ.
ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්
එපමණයි. 🙏

👇 වීඩියෝව බලන්න.
https://youtu.be/nMbcCztmq8s?si=EPxrKwhxGYroBsXG

19/05/2026

ශුද්ධාත්ම ඇඩ්වාන්ස් එක

ශුද්ධාත්මය ලැබීම කියන්නේ අවසානය නෙමෙයි.
ඒ තමයි ආරම්භය.

සමහර අය හිතනවා
ශුද්ධාත්මයාණන් ලැබිලා ඉවරයි කියලා.

නෑ. ඒක ඇඩ්වාන්ස් එකක් පමණයි. 💡

ගෙදරක් හදන්නට ඇඩ්වාන්ස් දෙනවා.
ඒ කියන්නේ ඒ දේ සම්පූර්ණ වන පිණිසයි.

ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ ළඟට ආවේ
ඉදිරිය ආරම්භ කරන්නයි.

ඊශ්‍රායෙල් සෙනඟට ලබාගන්නට බැරි වුණු
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය

දැන් ඔබ ළඟ,
ඔබ තුළ,
සෑම මොහොතකම තිබෙනවා.

ඔබ දන්නවද ඔබ ළඟ ඇති ආශිර්වාදය කොපමණද කියා? 🙏

👇 බලන්න ශුද්ධාත්මයාණන් වහන්සේ ගැන ඔබ නොදන්න දේ.

Address

224 Peradeniya Road
Kandy
20000

Telephone

+94812232657

Website

Alerts

Be the first to know and let us send you an email when Assembly of God - Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Assembly of God - Kandy:

Share