Keerthi Sri Rajasinghe Pothgul viharaya Kandy

Keerthi Sri Rajasinghe Pothgul viharaya Kandy කන්ද උඩරට දළදා සමිදු පිහිටයි

🙏🙏🙏
28/01/2026

🙏🙏🙏

https://youtu.be/yADDcdO48to?feature=sharedඅප විහාරස්ථානය මගින් පොසොන් පොහොය නිමිති කරගෙන දහම් පාසල් දරුවන් උදෙසා පැවැත්...
10/06/2025

https://youtu.be/yADDcdO48to?feature=shared
අප විහාරස්ථානය මගින් පොසොන් පොහොය නිමිති කරගෙන දහම් පාසල් දරුවන් උදෙසා පැවැත්වු මාපිය වන්දනා වැඩසටහන

කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරයේ සෑම මසකම අවසන් ඉරු දින පවත්වන ධර්ම දේශනා මාලාවේ අද දම් දෙසුම 2025-05-25දේශකයාණ...
25/05/2025

කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරයේ සෑම මසකම අවසන් ඉරු දින පවත්වන ධර්ම දේශනා මාලාවේ අද දම් දෙසුම 2025-05-25
දේශකයාණන් වහන්සේ
මහයියාව විද්‍යායතන පරිවෙනාධිපති,මහනුවර ධර්මරාජ විදුහලේ ධර්මාචාර්‍ය ශාස්ත්‍රපති වල්දෙණියේ සීලරතන ස්වාමින් වහන්සේ

සිරි සමාධි දහම් පාසල මගින් පවත්වන ලද ශිෂ්්‍ය නායක නිල ලාංඡන පැළදවීම හා වාර්ෂික ත්‍යාගප්‍රදානෝත්සවය
14/03/2025

සිරි සමාධි දහම් පාසල මගින් පවත්වන ලද ශිෂ්්‍ය නායක නිල ලාංඡන පැළදවීම හා වාර්ෂික ත්‍යාගප්‍රදානෝත්සවය

කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරයේ සෑම මසකම අවසන් ඉරු දින පවත්වන ධර්ම දේශනා මාලාවේ අද දම් දෙසුම 2025-02-23දේශකයාණ...
23/02/2025

කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරයේ සෑම මසකම අවසන් ඉරු දින පවත්වන ධර්ම දේශනා මාලාවේ අද දම් දෙසුම 2025-02-23
දේශකයාණන් වහන්සේ,
ගොතටුව චන්දන විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත විචිත්‍ර ධර්මකථික
හිගුරේ පඤඤාසේකර මාහිමිපාණන් වහන්සේ

18/02/2025
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ජේෂ්ඨ ආචාර්්‍ය උඩරට අමරපුර සාසන ජොතිකා පාර්ශවයේ අධිකරණ සංඝනායක මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ...
29/01/2025

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ජේෂ්ඨ ආචාර්්‍ය උඩරට අමරපුර සාසන ජොතිකා පාර්ශවයේ අධිකරණ සංඝනායක මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත යටිරාවණ ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් දළදා මාලිගාවේ පවත්වන ලද සවස ගිලන්පස පූජාව.

අද දින ජන්ම දිනය සමරන උඩරට අමරපුර සාසන ජෝතිකා පාර්ශවයේ අධිකරණ් ස්ංඝනායක කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ විහාරධිපති...
29/01/2025

අද දින ජන්ම දිනය සමරන උඩරට අමරපුර සාසන ජෝතිකා පාර්ශවයේ අධිකරණ් ස්ංඝනායක කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ විහාරධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත යටිරාවණ ධම්මාරාම නායක ස්වාමීන් වහන්සේට රතනත්‍රය සතු සූවිසි ගුණ බලයෙන් නිදුක් නීරෝගී සුභ ජන්ම දිනයක් වේවා...

කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරයේ සෑම මසකම අවසන් ඉරු දින පවත්වන ධර්ම දේශනා මාලාවේ අද පළමු දම් දෙසුම 2025-01-26දේ...
26/01/2025

කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහා විහාරයේ සෑම මසකම අවසන් ඉරු දින පවත්වන ධර්ම දේශනා මාලාවේ අද පළමු දම් දෙසුම 2025-01-26
දේශකයාණන් වහන්සේ,
කොළඹ නාරද බෞද්ධමධ්‍යස්ථානාධිපති විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ

Yatirawana Dhammarama
20/01/2025

Yatirawana Dhammarama

https://youtu.be/aJlGdK9ALgA?si=HYhgbL5JLkfgJWnvඅප විහාරස්ථ නායක ස්වාමීන් වහන්සේගේ අධිකරණ සංඝනායක පදවිය සඳහා පැවැත්වූ උත...
10/12/2024

https://youtu.be/aJlGdK9ALgA?si=HYhgbL5JLkfgJWnv

අප විහාරස්ථ නායක ස්වාමීන් වහන්සේගේ අධිකරණ සංඝනායක පදවිය සඳහා පැවැත්වූ උත්සවයේදී සිරිසමාධි දහම්පාසලේ උපහාර ගීතය

මහනුවර දිස්ත්‍රික් අධිකරන සංඝනායක හිමියන් වෙනුවෙන් සිරි සමාධි දහම්පාසලේ උපහාර ගීතය

Address

No 21 Anagarika Dharmapala Mawatha Kandy
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Keerthi Sri Rajasinghe Pothgul viharaya Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share