Sri Sudharmarama Maha Viharaya-Hatharaliyadda

Sri Sudharmarama Maha Viharaya-Hatharaliyadda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Sudharmarama Maha Viharaya-Hatharaliyadda, Buddhist Temple, hatharaliyadda, Kandy.

නන් අයුරින් දායකත්වය දැරූ හා සහය දුන් ඔබ සැමට හෘදයාංගම පුණ්‍යානුමෝදනා!! 🙏❤️
06/07/2024

නන් අයුරින් දායකත්වය දැරූ හා සහය දුන් ඔබ සැමට හෘදයාංගම පුණ්‍යානුමෝදනා!! 🙏❤️

ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏
30/05/2024

ඔබ සැමට බැති සිතින් ආරාධනා 🙏

මිහිඳු මහා පෙරහැර 2023.නන් අයුරින් දායකත්වය දැක්වූ ඔබ සැමට ස්තූතිය් 🙏🙏
26/06/2023

මිහිඳු මහා පෙරහැර 2023.
නන් අයුරින් දායකත්වය දැක්වූ ඔබ සැමට ස්තූතිය් 🙏🙏

මිහිඳු මහා පෙරහැර 2023 ☸️☸️2023.06.24 දින සවස 3.00 සිට හතරලියද්ද නගරයේ වීථි සංචාරය කෙරේ.
14/06/2023

මිහිඳු මහා පෙරහැර 2023 ☸️☸️
2023.06.24 දින සවස 3.00 සිට හතරලියද්ද නගරයේ වීථි සංචාරය කෙරේ.

වෛද්‍ය අංශ, ආරක්ෂක අංශ හා රජයට ඔබගේ සහය ලබාදෙන්න. ඔබගේ යුතුකම ඔබ ඉටුකර වගකිවයුතු පුද්ගලයකුමෙන් හැසිරෙන්න.ඔබ සැමට අති උතු...
21/03/2020

වෛද්‍ය අංශ, ආරක්ෂක අංශ හා රජයට ඔබගේ සහය ලබාදෙන්න. ඔබගේ යුතුකම ඔබ ඉටුකර වගකිවයුතු පුද්ගලයකුමෙන් හැසිරෙන්න.

ඔබ සැමට අති උතුම් දළදා සමිඳු පිහිටය්.!! ☸☸

අපි රටක් විදියට තදින් ක්‍රියාත්මක වෙන්න ඉක්මන් උන නිසා, ඉතාලියේ තත්වයට නොයා මේක තාමත් බේරගෙන ඉන්න පුලුවන් වෙලා තියනවා. මේක පාලනය කරගන්නවද, අවුල් කරගන්නවද කියන අන්තිම උත්තරේ තියෙන්නෙ ඉදිරි සතියේ හැමෝම වගකීමෙන් හැසිරෙයි ද නැත්ද කියන එකේ තමයි.
ඒ නිසා, සෞඛ්‍ය උපදෙස් වලට විතරක් අවධානය යොමුකරලා,රෝගය පතුරවන්නෙ නැතුව ගෙදර ඉන්න.

☸☸☸☸
16/06/2018

☸☸☸☸

ඔබ සැමට බැති සිතින් ආරාධනා..!!☸☸
20/05/2018

ඔබ සැමට බැති සිතින් ආරාධනා..!!☸☸

ඔබ සැමට සුභ නව වසරක් වේවා...!!!!තෙරුවන් සරණය්.☸️☸️☸️☸️
01/01/2018

ඔබ සැමට සුභ නව වසරක් වේවා...!!!!
තෙරුවන් සරණය්.☸️☸️☸️☸️

Address

Hatharaliyadda
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sudharmarama Maha Viharaya-Hatharaliyadda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share