Sri Dalada Maligawa

Sri Dalada Maligawa Official page of Sri Dalada Maligawa - Kandy, Sri Lanka.
(1082)

Sri Dalada Maligawa (Sinhala: ශ්‍රී දළදා මාලිගාව), also known as the Temple of the Sacred Tooth Relic, is a revered Buddhist temple located in the city of Kandy, Sri Lanka. Situated within the historic royal palace complex, it enshrines the Sacred Tooth Relic of the Buddha. Since ancient times, the Sacred Relic has played a significant role in Sri Lankan history and governance, as it is traditiona

lly believed that the custodian of the Relic holds the right to rule the country. Kandy, the last capital of the Sinhalese kings, is recognized as a UNESCO World Heritage Site, in part due to the cultural and religious significance of this sacred temple.

සම්බුද්ධ ශාසනයේ මතු චිර පැවැත්ම උදෙසා සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි උභය මහා විහාර විසින් සිදුකරන වාර්ෂික උපසම්පදා ව...
31/05/2026

සම්බුද්ධ ශාසනයේ මතු චිර පැවැත්ම උදෙසා සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි උභය මහා විහාර විසින් සිදුකරන වාර්ෂික උපසම්පදා විනයකර්මය සඳහා වූ "වාහලනාග පෙරහර" වෙසක් පොහෝ දින සම්ප්‍රදායානුකූලව පවත්වන ලදී.

සුබ දවසක් වේවා!
30/05/2026

සුබ දවසක් වේවා!

2026 ශ්‍රී දළදා මාලිගා වෙසක් පෙරහර විචිත්‍රවත් කළ ඉන්දිරාජා, සිංහරාජා, ජනරාජා, සිංදු, බණ්ඩා හා සදෙව්රාජා හස්ථීන්... 🥰🐘🙏 ...
30/05/2026

2026 ශ්‍රී දළදා මාලිගා වෙසක් පෙරහර විචිත්‍රවත් කළ ඉන්දිරාජා, සිංහරාජා, ජනරාජා, සිංදු, බණ්ඩා හා සදෙව්රාජා හස්ථීන්... 🥰🐘🙏

තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සිහිකරමින් ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික වෙසක් පෙරහර මෙවරත් චිරාගත...
30/05/2026

තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සිහිකරමින් ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික වෙසක් පෙරහර මෙවරත් චිරාගත සම්ප්‍රදායානුකූලව අද (මැයි 30) දින වීදි සංචාරය කරන ලදී. දළදා මාලිගා ඇත් පන්තියේ සිංදු සහ දෑල වලව්වේ බණ්ඩා හස්ථිරාජයින් දෑලේ පිරිවරාගත් ඉන්දිරාජා හස්ථියා පිට සධාතුක පෙරහර කරඬු වහන්සේ වැමවමින්, වෙසක් පෙරහර මහමළුව මාර්ගයේ ගමන්කර පංසල පාරේ ඉහළටවිත් ගෙවදින ලදි.

The annual Vesak procession of the Temple of the Sacred Tooth Relic was held today (30 May) in commemoration of the Birth, Enlightenment, and Mahaparinibbana of Lord Buddha. The Relic Casket was carried by Indiraja, accompanied by the tuskers Sindu and Banda. The procession proceeded along the Mahamaluwa and returning to the Temple of the Tooth via Temple Road.

30/05/2026

පිංබර වෙසක් පෙරහර

30/05/2026

ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර - 2026
The Vesak Procession of Sri Dalada Maligawa 2026

පිංබර වෙසක් පොහෝ දා සිරි දළදා වන්දනාව...
30/05/2026

පිංබර වෙසක් පොහෝ දා සිරි දළදා වන්දනාව...

30/05/2026

සිරි දළදා වරුණ වෙසක් පෝය දින සීල වැඩසටහන - ශ්‍රී දළදා මාලිගාව.
සදහම් මඟ | සජීවීව.

Address

Sri Dalada Maligawa
Kandy
20000

Opening Hours

Monday 05:30 - 20:00
Tuesday 05:30 - 20:00
Wednesday 05:30 - 20:00
Thursday 05:30 - 20:00
Friday 05:30 - 20:00
Saturday 05:30 - 20:00
Sunday 05:30 - 20:00

Telephone

+94812234226

Website

https://www.instagram.com/sridaladamaligawakandy, https://kandyesalaperahera.com/dates

Alerts

Be the first to know and let us send you an email when Sri Dalada Maligawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Dalada Maligawa:

Share