Jinaruwan Dhamma school - ජිනරුවන් දහම් පාසල

  • Home
  • Sri Lanka
  • Kandy
  • Jinaruwan Dhamma school - ජිනරුවන් දහම් පාසල

Jinaruwan Dhamma school - ජිනරුවන් දහම් පාසල Dhamma school

අද දින තම පැවිදි දිවියේ උපසම්පදාවී පනස් වසරක් සපිරෙන මල්වතු මහා විහාරීය කර්මවාගාචාර්‍ය ඉළුක්වත්ත ශ්‍රී බුද්ධගයා මහා විහා...
19/06/2026

අද දින තම පැවිදි දිවියේ උපසම්පදාවී පනස් වසරක් සපිරෙන මල්වතු මහා විහාරීය කර්මවාගාචාර්‍ය ඉළුක්වත්ත ශ්‍රී බුද්ධගයා මහා විහාරාධිපති , පූජාපිටිය පෙතියේගොඩ පුරාණ විහාරාධිපති, ශ්‍රී ජිනරුවන් දහම් පාසලේ ප්‍රධානාචාර්‍ය අති ගෞරවනීය අලවත්තේගම සේනානන්ද නායක ස්වාමින්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණින් දළදා සමිදු පිහිටෙන් දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

- ශ්‍රී ජිනරුවන් දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය සහ දරුවන් -

වෙසක් පොහොය දින නිමිත්තෙන් සංවිධානය වූ ශ්‍රී ජිනරුවන් දහම් පාසලේ සීල සමාදාන වැඩසටහන...2026. 05. 24🌷🌷🌷🌷🌷🌷🌷🌷
25/05/2026

වෙසක් පොහොය දින නිමිත්තෙන් සංවිධානය වූ ශ්‍රී ජිනරුවන් දහම් පාසලේ සීල සමාදාන වැඩසටහන...
2026. 05. 24
🌷🌷🌷🌷🌷🌷🌷🌷

ශ්‍රී ජිනරුවන් දහම් පාසලේ 2026 පළමු වාර විභාගය.2026. 04. 05
05/04/2026

ශ්‍රී ජිනරුවන් දහම් පාසලේ 2026 පළමු වාර විභාගය.
2026. 04. 05

19 වැනි වියට පා තබන අලවත්තේගම ධම්මානන්ද හිමි සහ අලවත්තේගම විජිතනන්ද අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙනමට නිදුක් නීරෝගී සු...
03/02/2026

19 වැනි වියට පා තබන අලවත්තේගම ධම්මානන්ද හිමි සහ අලවත්තේගම විජිතනන්ද අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙනමට නිදුක් නීරෝගී සුබ ජන්ම දිනයක් වේවා!
තෙරුවන් සරණයි!!

2026. 02. 03
🙏🙏🙏💐💐💐

04/11/2025
ඉළුක්වත්ත පිළිමතලාව ශ්‍රී ජිනරුවන් දහම් පාසලේ ගුරු දින සැමරුම.....2025.10.12🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
12/10/2025

ඉළුක්වත්ත පිළිමතලාව ශ්‍රී ජිනරුවන් දහම් පාසලේ ගුරු දින සැමරුම.....

2025.10.12

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

ඉළුක්වත්ත පිළිමතලාව ශ්‍රී ජිනරුවන් දහම් පාසලේ ලෝක ළමා දින සැමරුම.....2025.10.05🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
09/10/2025

ඉළුක්වත්ත පිළිමතලාව ශ්‍රී ජිනරුවන් දහම් පාසලේ ලෝක ළමා දින සැමරුම.....

2025.10.05

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

Address

Sri Buddhagaya Viharaya, Ilukwaththa, Pilimathalawa
Kandy

Alerts

Be the first to know and let us send you an email when Jinaruwan Dhamma school - ජිනරුවන් දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share