Chanumi Nehansa Foundation

Chanumi Nehansa Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chanumi Nehansa Foundation, Hewahata Road, Kandy.

31/12/2019

පුණ්‍යවන්ත ඔබ සැමට ලබන්නා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා!!

අකණ්ඩව තුන්වන වරට මෙවරත් 'ගැභිනි සමයට දැහැමි ඔවදනක් යන තේමාව මුල් කොට ගනිමින් තවත් ඵලදායී සාර්තක වැඩසටහනක් එනම් 2019.12....
31/12/2019

අකණ්ඩව තුන්වන වරට මෙවරත් 'ගැභිනි සමයට දැහැමි ඔවදනක් යන තේමාව මුල් කොට ගනිමින් තවත් ඵලදායී සාර්තක වැඩසටහනක් එනම් 2019.12.21 වන දින බුත්තල ම්හගොඩයාය බහු සායනයෙහි දී මව් වරුන් 38කගේ හා පියවරුන්ගේ ද සහභාගීත්වයෙන් පවත්වනු ලැබුවා.යහපත් රටට වැඩදායී අනාගත පරපුරක් බිහි කිරීම උදෙසා මව් කුසතුලදීම මනා පවුල් සම්භන්ධතාවයක් තුලින් දරුවෙකු ගොඩනැගීම වෙනුවෙන් අතිපූජ්‍ය පන්නල ආනන්ද ස්වාමීන් වහන්සේගේ සුවිශේශී වූ ධර්ම දේශනයක් ,අගනා ත්‍යාග කට්ටලයක් සමගින් කෙටි කෑම වේලක් ඔවුන් වෙත පිරිනැමීමට හැකි වුනා.
මෙම පුණ්‍යවන්ත කටයුත්ත වෙනුවෙන් දුරබැහැර නොතකා වැඩම කරන ලද අතිපූජ්‍ය පන්නල ආනන්ද ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූර්ව ස්තූතිය පලකර සිටිමු.
නගරාසන්නයෙන් බැහැරව මෙවන් අවස්තා විරල මව්වරුන් වෙනුවෙන් මෙය ලබා දීමේ අපගේ වෑයම සාර්තකව ස්ංවිධානය කරගනීමට සහය දුන් අප නිරෝශන් සොයුරාට හා චම්පිකා සොයුරියටත්
රත්නකලා ගල්පොත්තාවෙල මැතිණිය සිහිකොට මෙම කට යුත්ත වෙනුවෙන් දායකත්වය දැකවූ වසන්ත ගල්පොත්තාවෙල,හා මහේන් ගල්පොත්තාවෙල යන මහත්වරුන්ටත් අප සමග නිරන්තර අත්වැල් බැන්දගන්නා මංගල ඒකනායක සොයුරාටත් බොහොමත්ම පින්.තවද මහගොඩයාය MOH හි කාර්ය මණ්ඩ්ලයට හා අවට ප්‍රදේශ වාසීන්ට ත්,වචනයෙන් හෝ මෙම මහගු පුණ්‍යවන්ත කටයුත්ත වෙනුවෙන් දායක වූ ඔබ සැමට බොහොමත්ම ප්ං!!!

06/12/2019
For the third consecative year as well as this year is also we hope to offer a valuable serman of Ven; Pannala Ananda th...
06/12/2019

For the third consecative year as well as this year is also we hope to offer a valuable serman of Ven; Pannala Ananda thero and a gift pack with a treat of snacks for about 50 pregnant mothers and their expectant babies,in memory of our beloved daugther Chanumi Nehansa,to mark her 5th birth day.
This time the programe has been organized to be held at Mahagodayaya MOH clinc in Butthala on 21st of December 2019.
YOUR CO-OPERATION IS HIGHLY
APPRECIATED IN THIS REGARD!!

Address

Hewahata Road
Kandy
20000

Alerts

Be the first to know and let us send you an email when Chanumi Nehansa Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Chanumi Nehansa Foundation:

Share