Rebuild sri lankan temple දිට්වා පරදවා ගල්ලෙන් අරම යලි සසුනට

  • Home
  • Sri Lanka
  • Kandy
  • Rebuild sri lankan temple දිට්වා පරදවා ගල්ලෙන් අරම යලි සසුනට

Rebuild sri lankan temple දිට්වා පරදවා ගල්ලෙන් අරම යලි සසුනට purana gallen viharaya now developing temple

11/07/2026
15/06/2026

Web page එකක් සකසා දීමට කැමති අයෙක් වේ නම් කතා කරන්න.
071-3019123

15/06/2026

විහාරස්ථානය යලි ගොඩනැගීමේදී සහය වෙනුවෙන් web page එකක් නිර්මාණය කර දීමට කැමති අයෙක් වේනම් කතා කරන්න.
071-3019123
Following

09/06/2026

රුපියල් 20,000කට ගුරුව⁣රයෙකුට ලැප් එකක් මිලදී ගැනීමට සොයයි. 072-0751233 / 071-3019123
Following

හෙට දින 2026.05.24 උදැසන 8.30 ට ඔබත්  ශ්‍රමදානයට පංසලට එන්න.  දිට්වා පරදවා ගල්ලෙන් අරම යලි සසුනට
23/05/2026

හෙට දින 2026.05.24 උදැසන 8.30 ට ඔබත් ශ්‍රමදානයට පංසලට එන්න.
දිට්වා පරදවා ගල්ලෙන් අරම යලි සසුනට

ශ්‍රමදානමය පිංකම....දිනය - 2026 . 5 . 24 ඉරිදා.වේලාව - පෙරවරු 8.30ට ආරම්භ වේ.ස්ථානය - පුරාණ ගල්ලෙන් විහාරය.වට්ටාරන්තැන්න...
19/05/2026

ශ්‍රමදානමය පිංකම....

දිනය - 2026 . 5 . 24 ඉරිදා.

වේලාව - පෙරවරු 8.30ට ආරම්භ වේ.

ස්ථානය - පුරාණ ගල්ලෙන් විහාරය.වට්ටාරන්තැන්න මාපනාවතුර .

අවශ්‍ය ද්‍රව්‍ය - පිහියක් උදැල්ලක් විසි කැත්තක් හා අත් වැසුමක් රැගෙන එන්න.

වෙසක් පෝ දින නිමිති කරගෙන දිට්වා ආපදාවට ලක්වු ගමේ පංසල, පුරාණ ගල්ලෙන් වෙහර යලි ගොඩ නගන්නට කාලයයි මේ.

ප්‍රදේශ වාසී සැමට මෙත් සිතින් ආරාධනා කරමු.

විහාරාධිපති නා හිමි පාණන් වහන්සේ සහ විහාරාධිකාරී හිමි පාණන් වහන්සේ ප්‍රමුඛ දායක සාභාව.....
Following දිට්වා පරදවා ගල්ලෙන් අරම යලි සසුනට මහනුවර වෙළදපොල

Address

Wattaranthanna Mapanawathura
Kandy
20000

Telephone

+94713019123

Website

Alerts

Be the first to know and let us send you an email when Rebuild sri lankan temple දිට්වා පරදවා ගල්ලෙන් අරම යලි සසුනට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Rebuild sri lankan temple දිට්වා පරදවා ගල්ලෙන් අරම යලි සසුනට:

Shortcuts

Share