Sri Isipathanarama Purana Wiharaya/Sri Sucharitha Daham Pasala-Kudaoya

  • Home
  • Sri Lanka
  • Kandy
  • Sri Isipathanarama Purana Wiharaya/Sri Sucharitha Daham Pasala-Kudaoya

Sri Isipathanarama Purana Wiharaya/Sri Sucharitha Daham Pasala-Kudaoya ගුණ දහමින් සුපුෂ්පිත බෝසත් දරු පරපුර?

දහම් පාසල් 6 - 11 ශ්‍රේණි සඳහා කෙටි සටහන්...
10/05/2023

දහම් පාසල් 6 - 11 ශ්‍රේණි සඳහා කෙටි සටහන්...

24/04/2022
24/04/2022
අප්‍රේල් 24 වන දින පැවැත්වෙන දහම් පාසල් ශ්‍රේණි විභාගය ( 6 ශ්‍රේණියෙ සිට 10 ශ්‍රේණිය දක්වා)
24/04/2022

අප්‍රේල් 24 වන දින පැවැත්වෙන දහම් පාසල් ශ්‍රේණි විභාගය ( 6 ශ්‍රේණියෙ සිට 10 ශ්‍රේණිය දක්වා)

17/04/2022

රටේ ගොඩක් ප්‍රශ්න හැබැයි කොච්චර ප්‍රශ්න තිබ්බත් අපිට අපේ කම අමතක කළ නොහැක. අපේ කම සිහිපත් කරන වැදගත්ම අවස්ථාවක්,සිංහල අලුත් අවුරුද්ද
සිංහල අලුත් අවුරුද්ද සමග බැදුනු චාරිත්‍ර ගෙදරදී හරියටම ඉටු කරන්න දහම් පාසලේදි අපි පුරුදු වෙනවා. ප්‍රශ්න කොච්චර තිබ්බත් මෙවරත් අපි ඒ අවස්ථාව මග අරින්නෙ නෑ. චාරිත්‍ර ඉටු කරන ගමන් ජන ක්‍රීඩා සමග විනෝද වෙන්නත් අපි අවස්ථාව හැදුවා.
- සුචරිත දහම්පාසල -කුඩාඔය-

රටේ ගොඩක් ප්‍රශ්න හැබැයි කොච්චර ප්‍රශ්න තිබ්බත් අපිට අපේ කම අමතක කළ නොහැක. අපේ කම සිහිපත් කරන වැදගත්ම අවස්ථාවක්,සිංහල අල...
16/04/2022

රටේ ගොඩක් ප්‍රශ්න හැබැයි කොච්චර ප්‍රශ්න තිබ්බත් අපිට අපේ කම අමතක කළ නොහැක. අපේ කම සිහිපත් කරන වැදගත්ම අවස්ථාවක්,සිංහල අලුත් අවුරුද්ද
සිංහල අලුත් අවුරුද්ද සමග බැදුනු චාරිත්‍ර ගෙදරදී හරියටම ඉටු කරන්න දහම් පාසලේදි අපි පුරුදු වෙනවා. ප්‍රශ්න කොච්චර තිබ්බත් මෙවරත් අපි ඒ අවස්ථාව මග අරින්නෙ නෑ. චාරිත්‍ර ඉටු කරන ගමන් ජන ක්‍රීඩා සමග විනෝද වෙන්නත් අපි අවස්ථාව හැදුවා.
- සුචරිත දහම්පාසල -කුඩාඔය-

උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද අභියෝග ජයගත හැකි, බලාපොරොත්තු ඉටුවන, සියලුම සත්වයෝ සැනසීමෙන් පුරවාලන, සෞභාග්‍යයමත් සුබ ...
14/04/2022

උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද අභියෝග ජයගත හැකි, බලාපොරොත්තු ඉටුවන, සියලුම සත්වයෝ සැනසීමෙන් පුරවාලන, සෞභාග්‍යයමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Isipathanarama Purana Wiharaya/Sri Sucharitha Daham Pasala-Kudaoya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share