Ganegoda Sri Kataragama Dewalaya

Ganegoda Sri Kataragama Dewalaya Historical - Ganegoda Sri Kataragama Dewalaya-Central Province-Sri Lanka

20/11/2025
26/09/2025
අවසන් රන්දෝලි පෙරහැර
18/09/2025

අවසන් රන්දෝලි පෙරහැර

ගනේගොඩ ශ්‍රී කතරගම දේවාලයේ 5 වන කුබල් පෙරහැර සැප්තැම්බර් 8 වන දිනෙන් අවසන් විය
09/09/2025

ගනේගොඩ ශ්‍රී කතරගම දේවාලයේ 5 වන කුබල් පෙරහැර සැප්තැම්බර් 8 වන දිනෙන් අවසන් විය

06/09/2025

බිනර සඳ එළියේ දේවැනි කුබල් පෙරහැර

කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙ...
12/08/2025

කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා පවත්වමින් ‍මහත් හරසරින් යුතුව වීථි සංචාරය කරනු ලදී.

අවසන් රන්දෝලි පෙරහරෙහි මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාල පෙරහරෙහි ඓතිහාසික ගනේගොඩ ශ්‍රී කතරගම දේවාලයේ ගරු බස්නායක නිළමේ තැම්පත් අසංක රණවන නිලමේතුමන් ගමන් ගත් අවස්තාව.

Address

Doluwa
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Ganegoda Sri Kataragama Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share