මානාගල මහා විහාරය

මානාගල මහා විහාරය නිවනට යන ගමනේ තාවකාලික නැවතුම්පොළ...☸️

01/09/2026

සර්ව රාත්‍රික මහ පිරිත් දේශනය
දුනුවිල රාජමහා විහාරයේ
අභිනව විහාර ප්‍රවේශ මණ්ඩපයේ දී

31/08/2026

සර්ව රාත්‍රික මහ පිරිත් දේශනය දුනුවිල රාජමහා විහාරය...🌸🙏

දුනුවිල රාජමහා විහාරයේ මනරම් චෛත්‍යරාජයාණන් වහන්සේ වර්ණවත් ආලෝකධාරාවලින් බබළවමින්, ආලෝකමත් රාත්‍රියක අහස සිඹින සොඳුරු දස...
30/08/2026

දුනුවිල රාජමහා විහාරයේ මනරම් චෛත්‍යරාජයාණන් වහන්සේ වර්ණවත් ආලෝකධාරාවලින් බබළවමින්, ආලෝකමත් රාත්‍රියක අහස සිඹින සොඳුරු දසුනක්....📸

29/08/2026
ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක මා හිමිපාණන් වහන්සේගේ සුරතින් දුනුවිල ශ්‍රී රාජමහා විහාර...
29/08/2026

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක මා හිමිපාණන් වහන්සේගේ සුරතින් දුනුවිල ශ්‍රී රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවුණු විහාර ප්‍රවේශ මණ්ඩපය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය..🌸

සෙන්කඩගලපුර අභිමන් විහිදුවන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ පරම පවිත්‍ර අනුභාවයෙන් ශ්‍රී යස ඉසුරු පිරුණු සුබ දවසක් වේවා! 🌸All...
28/08/2026

සෙන්කඩගලපුර අභිමන් විහිදුවන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ පරම පවිත්‍ර අනුභාවයෙන් ශ්‍රී යස ඉසුරු පිරුණු සුබ දවසක් වේවා! 🌸
All credits reserved by original owners...

අපවත් වී වදාළ නායක මා හිමිපාණන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පිංකම් මාලාව...දුනුවිල රාජමහා විහාරස්ථානයේ දී මේ මස 29...
26/08/2026

අපවත් වී වදාළ නායක මා හිමිපාණන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පිංකම් මාලාව...
දුනුවිල රාජමහා විහාරස්ථානයේ දී මේ මස 29,30 සහ 31 යන දිනයන්හී දි,

23/08/2026

මවුවරුන් 40 ක් උදෙසා පැවති පිංකම 👪️🌸

මානාගල මහා විහාරය මඟින් දැයේ දරුවන් වෙත අඛණ්ඩව නමවැනි වතාවටත් " උතුම් ගැබ් පෙළහර පිංකම " 🌸      ゚viralシ
22/08/2026

මානාගල මහා විහාරය මඟින් දැයේ දරුවන් වෙත අඛණ්ඩව නමවැනි වතාවටත් " උතුම් ගැබ් පෙළහර පිංකම " 🌸 ゚viralシ

Address

Kandy
20818

Alerts

Be the first to know and let us send you an email when මානාගල මහා විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share